Bumpi!!!
I IMMuhandiram Well-known member Feb 6, 2012 10,862 11,161 113 Oct 11, 2020 #202 පොහොට්ටු බැසිල් විමල් අභයන්තර ගැටුම ප්‍රෝඩාවක්. 20ට හා ආන්ඩුවට පිටතිත් නිර්මානය වියහැකි ප්‍රතිරෝදී බැම්ම පිටතින් ඇතිවීම වලක්වා තමන්ගේ සගයන්ට බොරුවට ආරූඩ කරවා ජනතාවත් විපක්ශයත් ඇන්දවීම මෙහි උපායයි. ඒ මගින් ඉහල නායකයගේ සිතැගි හොදින් ඉටුකරගැනීම වේ. ඉස්සර කන්ඩලම හෝටලයට එල්ල වන විරෝදය වැලක්වීමටත් යොදාගෙන ඇත්තේ මේ උපායමයි ප්‍රේමදාස ජනපති. එනම් සමාජයෙන් සැබෑ විරෝදි කන්ඩායම් බිහිවීමට කලින් තමන්ගේම කන්ඩායමක් ව්‍යාජ ලෙස විරෝදි කන්ඩායම ලෙස ස්තාන ගතකර ඔවුන්ට එහි නායකත්වය දීමයි Min 12.15
පොහොට්ටු බැසිල් විමල් අභයන්තර ගැටුම ප්‍රෝඩාවක්. 20ට හා ආන්ඩුවට පිටතිත් නිර්මානය වියහැකි ප්‍රතිරෝදී බැම්ම පිටතින් ඇතිවීම වලක්වා තමන්ගේ සගයන්ට බොරුවට ආරූඩ කරවා ජනතාවත් විපක්ශයත් ඇන්දවීම මෙහි උපායයි. ඒ මගින් ඉහල නායකයගේ සිතැගි හොදින් ඉටුකරගැනීම වේ. ඉස්සර කන්ඩලම හෝටලයට එල්ල වන විරෝදය වැලක්වීමටත් යොදාගෙන ඇත්තේ මේ උපායමයි ප්‍රේමදාස ජනපති. එනම් සමාජයෙන් සැබෑ විරෝදි කන්ඩායම් බිහිවීමට කලින් තමන්ගේම කන්ඩායමක් ව්‍යාජ ලෙස විරෝදි කන්ඩායම ලෙස ස්තාන ගතකර ඔවුන්ට එහි නායකත්වය දීමයි Min 12.15
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,937 113 29 ලොවෙත් නැති තැනක Oct 11, 2020 #203 ගූ ඇන් පී පොන්න බඩු දන්නේ පැකනිල් Reactions: johnferna678, hasithayad, Smartm and 1 other person
I IMMuhandiram Well-known member Feb 6, 2012 10,862 11,161 113 Oct 11, 2020 #205 දෙරන හිරු හා NaiTN මාද්‍ය කොරෝනා ලෙඩුන් හබාගොස් ඔවුන්ගේ පුද්ගලික දේවල්, පවුල් වල, ගෙවල්වල විඩියෝ පෙන්නීම ගැන සටන් කල සමාජ මාද්‍ය නිසා ඔන්න අද ඉදල ඒ ජරා වැඩ උන්ට නවත්තන්න කියල. කොරෝනා ලෙඩ්ඩු හැන්ගෙන්න ලොකුම හේතුව මුන් තමා
දෙරන හිරු හා NaiTN මාද්‍ය කොරෝනා ලෙඩුන් හබාගොස් ඔවුන්ගේ පුද්ගලික දේවල්, පවුල් වල, ගෙවල්වල විඩියෝ පෙන්නීම ගැන සටන් කල සමාජ මාද්‍ය නිසා ඔන්න අද ඉදල ඒ ජරා වැඩ උන්ට නවත්තන්න කියල. කොරෝනා ලෙඩ්ඩු හැන්ගෙන්න ලොකුම හේතුව මුන් තමා
Smartm Well-known member Jul 19, 2008 20,170 20,768 113 හස්තිශෛලපුර Oct 11, 2020 #206 Reactions: Lokka Bro
kasun090354t Well-known member Aug 21, 2011 24,290 36,396 113 කෑගල්ල Oct 11, 2020 #207 Attachments FB_IMG_1602408458188.jpg 47.4 KB · Views: 381
pavithra_uk Well-known member Oct 6, 2009 53,552 22,245 113 Gotland Oct 17, 2020 #209 ප්ලීස් ගෝඩ් නාථ අපිට කොරෝනා බේතක් ඕනා Reactions: hasithayad
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,403 100,330 113 Oct 17, 2020 #210 @erozan වැඩ වෙනුවට පුක කියල ටයිට්ල් එක මාරු කරල දාපන්කො please Reactions: KingJulian, Boralugoda01, KrishanL89 and 4 others
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,001 113 Oct 19, 2020 #212 පකානිල් එකේ බයි වර්ෂන් එක කැරි කුවීන් Reactions: topkollek, Lokka Bro and RandomGuy
shenat Well-known member May 13, 2007 58,578 86,871 113 ආශ්චර්යමත් රටක Oct 19, 2020 #213 පොහොට්ටුවෙ බුද්ධිමත්තු කීයක් නං මේ වෙනකොට වැඩ පෙන්නුවද.. Reactions: topkollek and RandomGuy
Edward Kenway Well-known member Jan 8, 2015 12,643 14,287 113 Oct 23, 2020 #215 Edward Kenway said: පොහොට්ටුවේ බුද්ධිමතා පුක පෙන්නයි Click to expand...
RandomGuy Well-known member Oct 15, 2014 17,379 16,223 113 Oct 23, 2020 #218 පොහොට්ටුවේ බුද්දිමතා වැඩ පෙන්නලා කොරෝන බෙහෙත් හොයාගත්ත නිසා අපිට නම් බයවෙන්න දෙයක් නැහැ නේද? අපි හරි ඉදිරියෙන් යේ!!!! එන්න අනෙත් රටවල එවුන් මැරෙනවා බල බල හිනාවෙමු යේ!!!!
පොහොට්ටුවේ බුද්දිමතා වැඩ පෙන්නලා කොරෝන බෙහෙත් හොයාගත්ත නිසා අපිට නම් බයවෙන්න දෙයක් නැහැ නේද? අපි හරි ඉදිරියෙන් යේ!!!! එන්න අනෙත් රටවල එවුන් මැරෙනවා බල බල හිනාවෙමු යේ!!!!
dilann Well-known member Jul 6, 2018 67,540 167,023 113 එකමත් එක රටක Oct 23, 2020 #219 බුද්ධිමතා හරි නරකයි. සමාජයට විතරක් බෙහෙත් ටික දීල දැන් සමාජයේ උන්ට විතරක් හැදෙන්නේ නෑ අපි පරිස්සම් උනොත් අපි බේරෙනවා !! Reactions: Lokka Bro, RandomGuy and Sri_Sampath
බුද්ධිමතා හරි නරකයි. සමාජයට විතරක් බෙහෙත් ටික දීල දැන් සමාජයේ උන්ට විතරක් හැදෙන්නේ නෑ අපි පරිස්සම් උනොත් අපි බේරෙනවා !!
Maui_15 Well-known member Jan 13, 2018 5,223 9,122 113 Oct 23, 2020 #220 කොරෝනා පරදන ඖෂධය ලෝ ප්‍රකට ලාංකික ඖෂධ විද්‍යා මහැදුරා හෙලි කරයි.. දැනටත් අඩු මිලට ලංකාවේ ඇති තරම්…. මේකයි පහල ෆොටෝ එකයි අතර සම්බන්ධයක් නෑ.. Reactions: stasia and RandomGuy
කොරෝනා පරදන ඖෂධය ලෝ ප්‍රකට ලාංකික ඖෂධ විද්‍යා මහැදුරා හෙලි කරයි.. දැනටත් අඩු මිලට ලංකාවේ ඇති තරම්…. මේකයි පහල ෆොටෝ එකයි අතර සම්බන්ධයක් නෑ..