පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි

dilann

Well-known member
  • Jul 6, 2018
    67,545
    167,035
    113
    එකමත් එක රටක
    උබ ඉස්සෙල්ලා 99 ඩේට කාඩ් එකක් දාගෙන විඩියෝ එක බලල බුරන්ඩ වරෙන් පොන්ස්, ලොකු ටෝක්ස් නම් තියෙනව ඒ උනාට විඩියෝ එකක් බලාගන්ඩ ඩේට නැ... :lol: :lol: :lol: :lol: :lol: :lol:
    උබ දැන්ද නැගිට්ටේ මෝඩ ඩයල් එක :lol:
    හීනෙන් වත් දැක්කද බුද්ධිමතා වැඩ පෙන්නනවා ??:rofl:

    අනේ යකෝ. බුද්ධිමතාම කියනවා උබේ ඉන්කා බෙහෙත උන් පාවිච්චි කරන්නේ නෑ කියලා. :lol:

    එක වචනයක් නැති උන්ට කඩේ යන්න එපා යකෝ.හෝදගන්න අමාරුයි ගගත්ත ගොම ටික. හරක් මස් තහනමත් බොරුවක් උනේ නැත්නම් උබට බය නැතුව ඉන්න තිබ්බ. :lol:
     
    • Haha
    Reactions: hasithayad

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    බුරන්ඩ කලින් විඩියෝ එක බලල ඉදපන් පොන්ස්, :lol: :lol: :lol: :lol: :lol: :lol: උබලව මරන්නෙ නැ බන් බය නැතුව ඉදපන් :lol::lol::lol::lol::lol::lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,035
    113
    එකමත් එක රටක
    බුරන්ඩ කලින් විඩියෝ එක බලල ඉදපන් පොන්ස්, :lol: :lol: :lol: :lol: :lol: :lol: උබලව මරන්නෙ නැ බන් බය නැතුව ඉදපන් :lol::lol::lol::lol::lol::lol:
    උබ කියන්නේ උබේ බුද්ධිමතා බෙහෙත් ගැන හරියට දන්නෙන් ඇතුව එක එක වෙලාවට එක එක දේ කියනවා කියලද ??

    මේ තියෙන්නේ පොන්ස් video එක. උබේ ඉන්කා බෙහෙත බුද්ධිමතා පාවිච්චි කරන්නේ නෑලු.. රෑට හීනෙන් දකින දේවල් උදේට නැගිටලා ත්‍රෙඩ් වල දාන්න එපා යකෝ. :lol: :lol: :lol:

    පැණියෙන් ටිකක් බීල ඉදපන් දැන් :lol: :lol:
    ත්‍රෙඩ් එක වහපන් දැන් ඉතින් . :lol:
     
    • Haha
    Reactions: hasithayad

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,203
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබ කියන්නේ උබේ බුද්ධිමතා බෙහෙත් ගැන හරියට දන්නෙන් ඇතුව එක එක වෙලාවට එක එක දේ කියනවා කියලද ??

    මේ තියෙන්නේ පොන්ස් video එක. උබේ ඉන්කා බෙහෙත බුද්ධිමතා පාවිච්චි කරන්නේ නෑලු.. රෑට හීනෙන් දකින දේවල් උදේට නැගිටලා ත්‍රෙඩ් වල දාන්න එපා යකෝ. :lol: :lol: :lol:

    පැණියෙන් ටිකක් බීල ඉදපන් දැන් :lol: :lol:
    ත්‍රෙඩ් එක වහපන් දැන් ඉතින් . :lol:

    😄 ත්‍රෙඩ් එකේ මුල් පෝස්ට් එක කුජීතම කරල දැම්මනෙ ජයසුමනය
     
    • Haha
    Reactions: dilann

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ෆේක් හදාගෙන බම්ප් කරන්ඩ දෙයක් නැ කෙලින් වරෙල්ල බන් මම විහිලු කරන්නෙ නැ... :lol: :lol:
    ඉතින් මේකත් ෆේක්නෙ මේකෙ ඉන්න ගොඩක් උන් ෆේක්නෙ 🤣🤣🤣🤣🤣🤣 උබත් ෆේක් මාත් ෆේක්
     
    • Haha
    Reactions: pavanruka

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ කියන්නේ උබේ බුද්ධිමතා බෙහෙත් ගැන හරියට දන්නෙන් ඇතුව එක එක වෙලාවට එක එක දේ කියනවා කියලද ??

    මේ තියෙන්නේ පොන්ස් video එක. උබේ ඉන්කා බෙහෙත බුද්ධිමතා පාවිච්චි කරන්නේ නෑලු.. රෑට හීනෙන් දකින දේවල් උදේට නැගිටලා ත්‍රෙඩ් වල දාන්න එපා යකෝ. :lol: :lol: :lol:

    පැණියෙන් ටිකක් බීල ඉදපන් දැන් :lol: :lol:
    ත්‍රෙඩ් එක වහපන් දැන් ඉතින් . :lol:

    විඩ්යෝ එක බලපන් පොන්ස්,දැන් කී සැරයක් කීවද, :lol: :lol: :lol: ඒක නොකර එකම දේ කියෝ කියෝ දගලන්ඩ ඕන නම් දගලපන් මට නම් කිසීම් ගැටලුවක් නැත..උබල වගේ මෝඩ ගු ඇන් පි ගොන් බඩු වලින් මම ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,035
    113
    එකමත් එක රටක
    බුද්ධිමතා මෙසේ වැඩ පෙන්වා ත්‍රෙඩ් එක අවසන් කල වගයි. :lol: :lol: :lol: :lol:

    G3qFVsK.gif

    (ඉන්කා බෙහෙත දැන් සුදර්ශන නමින් ඔබට මිලදී ගත හැක )
    අපි ගියා කොල්ලෝ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුද්ධිමතා මෙසේ වැඩ පෙන්වා ත්‍රෙඩ් එක අවසන් කල වගයි. :lol: :lol: :lol: :lol:

    G3qFVsK.gif

    (ඉන්කා බෙහෙත දැන් සුදර්ශන නමින් ඔබට මිලදී ගත හැක )
    අපි ගියා කොල්ලෝ
    උබලවගේ ගු ඇන් පි ගොන් බඩු වලට අන්තිමට හැමදාම ඉතුරු වෙන්නෙ පොටෝ කෑල්ලක් තමයි, ඔහොමම බුර බුරා ඉදපල්ල.. :lol: :lol: :lol: :lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පකානිල් ටොයියොයි කැරි කුයින් බයියොයි :lol:

    කීල්ස් එකේ කැරි කුයින් විකුණන්න තියනවද පොන්නයෝ @erozan
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,115
    113
    Kottawa
    මොනාද පොන්ස් උබ දොඩවන්නෙ අඩුම ගානෙ මුල් පේජ් එකේ තියෙන විඩියෝ එකවත් බලලද ඔය බුරන්නෙ.. බැලුවෙ නැත්තන ආයෙ බලපන් පස්සෙ බුරපන්, ඩේට නිසා ඔච්චර පච වෙන්ඩ එපා බන්... :lol: :lol: :lol: :lol: :lol: රුපියල් 99 නැත්තන් කියපන් රීලෝඩ් එකක් හරි දාන්නම් :lol: :lol: :lol: :lol:
    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    මිට පෙර මැලේරිය රෝගය මර්දනයට යොදාගත්ත quinine , chloroquine සහ hydroxychloroquine කියන ඖශද කොරෝන වෛරසය මර්දනය සදහා යොදා ගත හැකි බව මේ වෙනකොට scientist ල මුලික පරීක්ෂණ වලදී සනාත කරගෙන තියෙනවා... මේ වෙනකොටත් චීනය, දකුණු කොරියාව සහ ඉතාලිය නිල නොවන මට්ටමින් මෙම ඖශදය ලබා දීම ආරම්බ කරලා තියෙනවා..
    හැබැයි මෙම ඖශදය අතුරු අබාද රැසක් තියෙන ඖශදයක් එක නිසා කිසිසේත් හිතුමතේ යොදාගත යුතු නෑ... වෛද්‍යවරයෙක් ගේ උපදෙසකින් තොරව...

    Mar 21, 2020

    එක ලබාගන්නේ මේ...... කොරෝනා මර්දනයට නෑ... එක අපේ national protocol එකේ කොහෙවත් නෑ hydroxychloroquine දෙන්න ඕනි කියලා..

    Oct 24, 2020

    depositphotos_5524239-stock-photo-deeper-well.jpg
     
    bump
     
    ඔය අන්තිමට තියෙන ලිදට උබ පැනපන්, උබලට මොලේ නැති උනාට මට නම් කරන්ඩ දෙයක් නැත., :yes: :yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,115
    113
    Kottawa
    ඔය අන්තිමට තියෙන ලිදට උබ පැනපන්, උබලට මොලේ නැති උනාට මට නම් කරන්ඩ දෙයක් නැත., :yes: :yes:

    චන්න ජයසුමන කලින් එහෙම එකක් කියල පස්සේ අරහෙම කියද්දී ඇයි මන් ලිදේ පනින්න ඕනේ? :eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චන්න ජයසුමන කලින් එහෙම එකක් කියල පස්සේ අරහෙම කියද්දී ඇයි මන් ලිදේ පනින්න ඕනේ? :eek:
    කියන දේ තේරුම් ගන්ඩ බැරි නිසා :yes: :yes: