පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මටද නැත්තම් උබටද තේරුම් ගන්න බැරි? :eek:
    බබාල වගේ දාන කමෙන්ට් වලින් ඇති වැඩක් නැ , මුල් කාලෙ ඕක හරියයි කියල හිතුව පස්සෙ ඒක හරි යන්නෙ නැ කියල තේරුන නිසා ලoකාවෙ පාවිචි කරේ නැ ඒත් ඇමරිකාවෙ තාම පාවිච්චි කරනව,
     
    • Haha
    Reactions: හෙනයා

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,115
    113
    Kottawa
    බබාල වගේ දාන කමෙන්ට් වලින් ඇති වැඩක් නැ , මුල් කාලෙ ඕක හරියයි කියල හිතුව පස්සෙ ඒක හරි යන්නෙ නැ කියල තේරුන නිසා ලoකාවෙ පාවිචි කරේ නැ ඒත් ඇමරිකාවෙ තාම පාවිච්චි කරනව,

    කිතුල් ගහට නැගල බහිද්දී කියන කතාව හම්මෝ :rofl: :rofl: :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කිතුල් ගහට නැගල බහිද්දී කියන කතාව හම්මෝ :rofl: :rofl: :rofl:
    කිතුලට නගින කතා නෙමේ, ඕකම තමයි රැෆිඩ් ටෙස්ට් එකටත් මෙහෙ උනේ,WHO අනුමත වෙලත් මෙහෙ තාම ටෙස්ටින්, ගැලපෙන එකක් සාමුහික තින්දුවක් අරන් කරන එක හොදයි, බුරා පනින්ඩ දෙයක් නැත..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,334
    113
    කිතුලට නගින කතා නෙමේ, ඕකම තමයි රැෆිඩ් ටෙස්ට් එකටත් මෙහෙ උනේ,WHO අනුමත වෙලත් මෙහෙ තාම ටෙස්ටින්, ගැලපෙන එකක් සාමුහික තින්දුවක් අරන් කරන එක හොදයි, බුරා පනින්ඩ දෙයක් නැත..
    වැඩියෙන් කොමිස් එන්නෙ මොකෙන්ද කියල වෙන්න ඇති ටෙස්ටින් කරන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩියෙන් කොමිස් එන්නෙ මොකෙන්ද කියල වෙන්න ඇති ටෙස්ටින් කරන්නෙ.
    කොමිස් ගන්නෙ කොහොමද පොන්ස් WHO එකෙන්, නොදන්න හුත්තවල් කියවන්ඩ එපා හැම දේටම...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,334
    113
    කොමිස් ගන්නෙ කොහොමද පොන්ස් WHO එකෙන්, නොදන්න හුත්තවල් කියවන්ඩ එපා හැම දේටම...
    ඇයි උන් ප්‍රඩක්ශන් කරනවද අන්තිමට ගන්න ඕනි මොකෙක් හරි සප්ලයර් කෙනෙක්ට සල්ලි ගෙවලනෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි උන් ප්‍රඩක්ශන් කරනවද අන්තිමට ගන්න ඕනි මොකෙක් හරි සප්ලයර් කෙනෙක්ට සල්ලි ගෙවලනෙ.
    WHO එකට සල්ලි ගෙවල ගන්නෙ පොන්ස්, නොදන්න මගුල් කියවන්ඩ එපා..
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,578
    5,473
    113
    WHO එකට සල්ලි ගෙවල ගන්නෙ පොන්ස්, නොදන්න මගුල් කියවන්ඩ එපා..
    🤣🤣🤣🤣 yako meka danna tharama,mu melo magulak danne nathi pissek 🤣🤣🤣🤣
     
    Sen-lu

    Well-known member
  • බබාල වගේ දාන කමෙන්ට් වලින් ඇති වැඩක් නැ , මුල් කාලෙ ඕක හරියයි කියල හිතුව පස්සෙ ඒක හරි යන්නෙ නැ කියල තේරුන නිසා ලoකාවෙ පාවිචි කරේ නැ ඒත් ඇමරිකාවෙ තාම පාවිච්චි කරනව,
    WTF කවුද කියන්නේ අමෙරිකාවේ මේව පාවිචිචි කරනව කියල ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,546
    167,041
    113
    එකමත් එක රටක
    දැන් නිකන් බොරුවට WHO එකයි, සාමුහික තීරණයි අදාළ කරගෙන බේරෙන්න හදනවා ඩයල් එක.
    ත්‍රෙඩ් එක දාල තියෙන්නේ නම් ලෝකේ කරගන්න දෙයක් නැතුව උඩ බලාගෙන ඉන්න වෙලේ බුද්ධිමතා හොයාගත්ත දෙයක් වගේ.
    දැන් who එකේ ඇගේ ගහන්න යනවා. 🥴

    කොරෝනා පරදන ඖෂධය ලෝ ප‍්‍රකට ලාංකික ඖෂධ විද්‍යා මහැදුරා හෙලි කරයි
    ලෝකෙම කොරෝනා සදහා වෙළ්දපොලේ පවතින බෙහෙතක් නැතුව උඩ බලන් ඉද්දි ආණ්ඩුවෙ විද්වතෙක් වන මහාචර්ය චන්න ජයසුමන මහතා ඒකට බෙතක් හොයාගෙන රජය දැනුවත් කරල රෝහල් වලට ලබා දුන්න..
    කොහොමින් කොහොම හරි පොහොටුවේ විද්වතා වැඩ පෙන්නුව , ලෝකෙන් අනුමත වෙන්ඩත් කලින් මෙහෙ බෙහෙත් ටික රෝහල් වලට ලබා දුන්න , ඇමරිකවෙ අනුමත වෙලා තියෙන්න අද ඒත් අද උදේ ඉදන්ම මෙහෙ රෝගින්ට බෙහෙත දෙනව.... ආන්න එහෙමයි ආණ්ඩුව වැඩ පෙන්නන්නෙ..:):):):):):)
     
    • Haha
    Reactions: fdk

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,334
    113
    WHO එකට සල්ලි ගෙවල ගන්නෙ පොන්ස්, නොදන්න මගුල් කියවන්ඩ එපා..
    WHO එකෙන්ද දැන් ගෙවන්නෙ සුදර්ශන පැණියට. WHO එකෙන් දෙන බේතක් එවයි අපිට දැනගන්න ඕනි මේ බුද්දිමතා කරපු දේ ගැන.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    • Like
    Reactions: dilann

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් නිකන් බොරුවට WHO එකයි, සාමුහික තීරණයි අදාළ කරගෙන බේරෙන්න හදනවා ඩයල් එක.
    ත්‍රෙඩ් එක දාල තියෙන්නේ නම් ලෝකේ කරගන්න දෙයක් නැතුව උඩ බලාගෙන ඉන්න වෙලේ බුද්ධිමතා හොයාගත්ත දෙයක් වගේ.
    දැන් who එකේ ඇගේ ගහන්න යනවා. 🥴
    කගෙන්ද පොන්ස් බේරෙන්ඩ හදන්නෙ තොපෙන්ද ලොල් , තොපි උදේ ඉදන් රෑ වෙනකන් කියෝපල්ලකො මට මොකද බලන්ඩ..උබල මේ කියාගන්ඩ දෙයක් නැතුව පැටලෙන්ඩ තැනක් නැතුව ඇවිල්ල රෙදි ගලෝගෙන කියෝ කියෝ උන්න කියල නම් මගෙ කසන්නෙ නැ ආන්ම ඒක ඉස්සෙල්ලා තේරුම් ගනින්..

    WHO. එකේ අමුතුවෙන් ගහන්ඩ දෙයක් නැ කොරෝනා මුල ඉදන් අද වෙනකන් WHO එකේ ගයිඩ්ලයින් ෆලෝ කරා ,උබල වගේ පොන්සින්ට ඕව නොතේරුනාට අපි මොනා කරන්ඩද...

    WHO එකෙන්ද දැන් ගෙවන්නෙ සුදර්ශන පැණියට. WHO එකෙන් දෙන බේතක් එවයි අපිට දැනගන්න ඕනි මේ බුද්දිමතා කරපු දේ ගැන.
    මොනාද පොන්ස් මේ ගොන් කතා, වැදගත් දෙයක් කියපන්කො මීහරකෙක් වගේ තප්පුලන් නැතුව..

    කරපු අනිත් වැඩ ගැන තෙර්ඩ් වැටුනෙ ඕන තරන් ඒව උබලට නොපෙනුනාට මට කරන්ඩ දෙයක් නැ ලකාවෙ හදන්ඩ පටන් ගත්ත බේත් උබලගෙ කුහක ඇසට නොපෙනුනාට මට කරන්ඩම දෙයක් නැ..
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    tenor.gif
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,334
    113
    මොනාද පොන්ස් මේ ගොන් කතා, වැදගත් දෙයක් කියපන්කො මීහරකෙක් වගේ තප්පුලන් නැතුව..

    කරපු අනිත් වැඩ ගැන තෙර්ඩ් වැටුනෙ ඕන තරන් ඒව උබලට නොපෙනුනාට මට කරන්ඩ දෙයක් නැ ලකාවෙ හදන්ඩ පටන් ගත්ත බේත් උබලගෙ කුහක ඇසට නොපෙනුනාට මට කරන්ඩම දෙයක් නැ..
    මේකනෙ පොන්ස් දැන් උබම කියන විදියට ලන්කාවෙ හදපු බේතක් නෑනෙ තිබ්බ එකක් ලේබල් කරල මිනිස්සුන්ගෙන් ගාණක් කඩාගන්න බිස්නස් එකක් විදියට එළියට දාපු එකක් නෙ තියෙන්නෙ. වතුරත් ඇගට විස නෑවගේ ඒ තියෙන එකත් ඇගට විසක් නැති නිසා එහෙම කරාට උබලට ඖලකුත් නෑනෙ.
     
    • Like
    Reactions: SEOBOSS and dilann

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    මේකනෙ පොන්ස් දැන් උබම කියන විදියට ලන්කාවෙ හදපු බේතක් නෑනෙ තිබ්බ එකක් ලේබල් කරල මිනිස්සුන්ගෙන් ගාණක් කඩාගන්න බිස්නස් එකක් විදියට එළියට දාපු එකක් නෙ තියෙන්නෙ. වතුරත් ඇගට විස නෑවගේ ඒ තියෙන එකත් ඇගට විසක් නැති නිසා එහෙම කරාට උබලට ඖලකුත් නෑනෙ.

    dan munta wisa nathi behethak hoyagannada amaru? 😂😂😂
     
    • Haha
    Reactions: dilann