Ballo... gihin ara army eke minissunta nidaganna hariyata thanak hadala denna kiyapan...
para ballek tho... apitath dukai un ehema nidagaddi...

ලොල් මේ ආමි එක හිරේ දාද්දි හුරේ දැම්ම හු ඇන් පි කාරයො නේද![]()

මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි...."ලොල් මේ ආමි එක හිරේ දාද්දි හුරේ දැම්ම හු ඇන් පි කාරයො නේද![]()

ආණ්ඩුව කරන්ඩ පුලුවන් සියල්ල කරනව, හැමතිස්සෙම ස්ටෙප් එකක් උඩින් ඉන්නෙ..ලෝකෙම කොරෝනා සදහා වෙළ්දපොලේ පවතින බෙහෙතක් නැතුව උඩ බලන් ඉද්දි ආණ්ඩුවෙ විද්වතෙක් වන මහාචර්ය චන්න ජයසුමන මහතා ඒකට බෙතක් හොයාගෙන රජය දැනුවත් කරල රෝහල් වලට ලබා දුන්න..ඊයෙ ඒ බෙහෙත ස්පිරිතාල වලට සපයල- අද උදේ ඉදන් බෙහෙත රෝගින් සදහා ලබා දෙනව...මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.....
![]()
Thread eka start eka start karala tiyenne
March 22 - 87 cases
April 30 - 649 cases
ආණ්ඩුව කරන්ඩ පුලුවන් සියල්ල කරනව, හැමතිස්සෙම ස්ටෙප් එකක් උඩින් ඉන්නෙ..ලෝකෙම කොරෝනා සදහා වෙළ්දපොලේ පවතින බෙහෙතක් නැතුව උඩ බලන් ඉද්දි ආණ්ඩුවෙ විද්වතෙක් වන මහාචර්ය චන්න ජයසුමන මහතා ඒකට බෙතක් හොයාගෙන රජය දැනුවත් කරල රෝහල් වලට ලබා දුන්න..ඊයෙ ඒ බෙහෙත ස්පිරිතාල වලට සපයල- අද උදේ ඉදන් බෙහෙත රෝගින් සදහා ලබා දෙනව...මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.....
![]()

අපෝ මම දන්නව තෝ ගැන ගමේ එවුන් කියනව ඔන්න එනව ප්‍රොෙපෂර් කියල
දන්න රෙද්දකුත් නෑ
තෝ මොනවද හරියට කරේ කියපන්කො
අර තාත්තද කොහෙද දුන්න සල්ලි වලින් වන්ඩියක් අරන්
රග රග ඉන්නව