ආණ්ඩුව කරන්ඩ පුලුවන් සියල්ල කරනව, හැමතිස්සෙම ස්ටෙප් එකක් උඩින් ඉන්නෙ..ලෝකෙම කොරෝනා සදහා වෙළ්දපොලේ පවතින බෙහෙතක් නැතුව උඩ බලන් ඉද්දි ආණ්ඩුවෙ විද්වතෙක් වන මහාචර්ය චන්න ජයසුමන මහතා ඒකට බෙතක් හොයාගෙන රජය දැනුවත් කරල රෝහල් වලට ලබා දුන්න..ඊයෙ ඒ බෙහෙත ස්පිරිතාල වලට සපයල- අද උදේ ඉදන් බෙහෙත රෝගින් සදහා ලබා දෙනව...මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.....
![]()

අනේ පව් දෙයියනේ මිනිස්සුන්ට බෙහෙතක් හොයල ප්‍රවාහනය කරවල ලෙඩ්ඩුන්ටත් දුන්නම ඒකටත් කුහකකමේ නලියන අමුනුස්ස කොඨටාසයක් අපි අතරම ඉන්නවනෙ..කුහකකමේ උපරිමේ ඒකටත් ෆේක් බස්සන් අපහාස කරනව..
මේ ඉරෝසන් කියනා ගොන් පකයා කොහෙන් ආපු එකෙක්ද ?
මෙහෙම වසංගත රෝගයකට බෙහෙතක් දෙන විද්‍යාත්මක ක්‍රමය ... මුලින්ම control group එකකට දීල ඔවුන්ගෙන් ලැබෙන feedback/reaction අනුව නේද මුළු මහත් සමාජයටම බෙහෙත් නිර්දේශ කරන්නේ ?
ඔය quinine ඉස්සර මැලේරිය රෝගීන්ට දුන්න ...ඒ කාලේ ජයසුමනයා ඉපදිලාවත් නැහැ.... ජයසුමනයට වඩා උඩ ගිහින් ඉන්න මොංගල් ඉරෝසන් කාරයා ඌට තියෙන පුකේ අමාරුවට පොහොට්ටුවක් අල්ලාගෙන උඩ පනිනවා ....කියපන් බලන්න දිවා රෑ නොතකා මේ රෝගීන් වෙනුවෙන් වෙහෙසෙන දොස්තරලා ඔක්කොම් උඹේ ගූ පොහොට්ටුවේද කියලා ?.....ඔය කතාව ඇත්තනම් ඕක coronavirus වලට ගැලපෙනම බේත නම් මේ දැන් ඉඳලම ඕක ලෝකය පුරා ප්‍රචාරය වෙලා තියෙන්න ඕනේ !....ඉරෝසන් ගොන් පකයෝ නොදන්නා මගුල් ගැන කතා නොකර සැමන් එක්ක පරිප්පු ගිලලා නිදාගන් ...ඒත් අමාරුව සනීප වෙන්නේ නැත්නම් යකඩ තහඩුවක් අරගෙන නමලා පොහොට්ටුවක් හදාලා ඒකෙ උල් පැත්ත උඩ වාඩිවෙයන් !
![]()
රිදුනට කොරන්ඩ දෙයක් නැ..![]()
කොරෝනා සදහා බෙහෙතක් හොයා ගත්ත කියුවම රිදිල දගලන ගු ඇන් පි තිරිසන්නු![]()
කාටවත් කඩේ යන්න නම් උවමනාවක් නෑ...ඒ උනාට හැම ත්‍රෙඩ් එකක් අස්සෙම දේශපාලනේ ගාගෙන උබ රෙනකොට ඒ තෙරෙඩ් එක බලන්න හිතෙන් නෑ පොන්නයෝ..පුක තිබ්බ පලියට හැම වෙලේම අල්ලන්න යන්න එපා..

ආණ්ඩුව කරන්ඩ පුලුවන් සියල්ල කරනව, හැමතිස්සෙම ස්ටෙප් එකක් උඩින් ඉන්නෙ..ලෝකෙම කොරෝනා සදහා වෙළ්දපොලේ පවතින බෙහෙතක් නැතුව උඩ බලන් ඉද්දි ආණ්ඩුවෙ විද්වතෙක් වන මහාචර්ය චන්න ජයසුමන මහතා ඒකට බෙතක් හොයාගෙන රජය දැනුවත් කරල රෝහල් වලට ලබා දුන්න..ඊයෙ ඒ බෙහෙත ස්පිරිතාල වලට සපයල- අද උදේ ඉදන් බෙහෙත රෝගින් සදහා ලබා දෙනව...මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.....
![]()
ආණ්ඩුව කරන්ඩ පුලුවන් සියල්ල කරනව, හැමතිස්සෙම ස්ටෙප් එකක් උඩින් ඉන්නෙ..ලෝකෙම කොරෝනා සදහා වෙළ්දපොලේ පවතින බෙහෙතක් නැතුව උඩ බලන් ඉද්දි ආණ්ඩුවෙ විද්වතෙක් වන මහාචර්ය චන්න ජයසුමන මහතා ඒකට බෙතක් හොයාගෙන රජය දැනුවත් කරල රෝහල් වලට ලබා දුන්න..ඊයෙ ඒ බෙහෙත ස්පිරිතාල වලට සපයල- අද උදේ ඉදන් බෙහෙත රෝගින් සදහා ලබා දෙනව...මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.....
![]()
කාටවත් කඩේ යන්න නම් උවමනාවක් නෑ...ඒ උනාට හැම ත්‍රෙඩ් එකක් අස්සෙම දේශපාලනේ ගාගෙන උබ රෙනකොට ඒ තෙරෙඩ් එක බලන්න හිතෙන් නෑ පොන්නයෝ..පුක තිබ්බ පලියට හැම වෙලේම අල්ලන්න යන්න එපා..
ආණ්ඩුව කරන්ඩ පුලුවන් සියල්ල කරනව, හැමතිස්සෙම ස්ටෙප් එකක් උඩින් ඉන්නෙ..ලෝකෙම කොරෝනා සදහා වෙළ්දපොලේ පවතින බෙහෙතක් නැතුව උඩ බලන් ඉද්දි ආණ්ඩුවෙ විද්වතෙක් වන මහාචර්ය චන්න ජයසුමන මහතා ඒකට බෙතක් හොයාගෙන රජය දැනුවත් කරල රෝහල් වලට ලබා දුන්න..ඊයෙ ඒ බෙහෙත ස්පිරිතාල වලට සපයල- අද උදේ ඉදන් බෙහෙත රෝගින් සදහා ලබා දෙනව...මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.....
![]()
Please be careful, the thread owner is mentally ill

ඕකා කොරෝනා ලෙඩ්ඩු 2 එක්ක මැදමුලනේ කාමරේකට දාලා වහලා තියන්න ඕනේ සති 3 ක්![]()
Please be careful, the thread owner is mentally ill
ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාට විද්‍යුත් තැපෑල ඔස්සේ ය.
2020.03.22
ගරු මැතිතුමනි,
ඔබතුමන්ගේ මුහුණු පොතේ මීට පැය කිහිපයකට පෙර ඔබතුමන්ගේම හඬින් මුදා හැර ඇති වීඩියෝවක් නිසා කොරෝනා රෝගයට ලබා දෙන ඖෂධ පිලිබඳ බරපතල වැරදි පණිවිඩයක් සමාජගතවන හෙයින් එය වහාම නිවැරදි කරන ලෙස ඖෂධ විද්‍යාව පිලිබඳ මහාචාර්යවරයකු ලෙස ඔබතුමන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
01. හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන් ඖෂධය කිසිසේත් මහජනතාවට හිතුමතේ භාවිතයට අනුබල නොදිය යුතුය. රෝග ලක්ෂණ ඇති අයකු වෛද්‍ය උපදෙස්වලින් තොරව මෙම ඖෂධය භාවිතා කළහොත් රෝගය නිසි පරිදි හඳුනා ගත නොහැකිව බරපතල ප්‍රශනයක් පැන නැගී. තවද මෙම ඖෂධයේ අතුරු ආබාධ රැසකි.
02. ප්ලැකනිල් (Plaquenil) යනු හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන්වලට වඩා උසස් ගණයේ ඖෂධයක් බවත් එය ලබා දිය යුතු බවත් ඔබතුමා යෝජනා කරයි. හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන් යනු අදාල ඖෂධ නාමයයි. ප්ලැකනිල් යනු එම ඖෂධය නිෂ්පාදනය කරන සමාගමක් ලබා දී ඇති වෙළද නාමයයි. පැරසිටමෝල් ඖෂධය සඳහා පැනඩෝල් වෙළද නාමය ලබා දී ඇති අයුරිනි. එහෙයින් මෙය මුළුමුනින් සාවද්‍ය ප්‍රකාශයකි.
03. හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන් හෝ ප්ලැකනිල්වලින් අතුරු ආබාධයක්/ අගතියක් සිදු වූවහොත් ඇසිත්‍රෝමයිසින් (azithromycin) ලබා දිය හැකි බව ඔබතුමා පවසයි. එයද මුළුමුනින් සාවද්‍ය ප්‍රකාශයකි. ඇසිත්‍රෝමයිසින් යනු ප්‍රතිජීවක ඖෂධයකි. හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන් හෝ ප්ලැකනිල්වලින් නියුමෝනියා තත්වයක් ඇති නොවන අතර ඇසිත්‍රෝමයිසින් මෙකී රෝගීන්ට ලබා දීමට බලාපොරොත්තු වන්නේ හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන්වල අතුරු ආබාධයකින් වැලකීමට නොවේ.
දීර්ඝ කලක් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරයකු , ප්‍රබල කැබිනට් අමාත්‍යවරයකු, විපක්ෂනායකවරයකු මෙන්ම ජනාධිපති අපේක්ෂයකු ලෙසද කටයුතු කළ ඔබතුමන්ගේ මෙම ප්‍රකාශය නිසා ජනතාව නොමග යා හැකි හෙයින් එය අප්‍රමාදීයව නිවරද කරන මෙන් නැවතත් ඉල්ලා සිටිමි.
මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන
MBBS,PhD, FRCP Edin
ඖෂධවිද්‍යාව පිලිබඳ මහාචාර්ය