පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි

topkollek

Well-known member
  • May 22, 2014
    43,917
    1
    58,211
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පඹයෙක් ජනාධිපතිවෙලා මල මිනියක් අගමැතිඋනාම රටක් මොනවගේ ද කියල කවුරුහරි ඇහුවොත් මේක පෙන්නපන්
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මේකෙ ඉන්න උන්ට ආණ්ඩු බලයක් ගන්න ඕන නෑ පුතා @erozan මේකෙ ඉන්න උන් කියන්නෙ රට හරි විදියට යන එකක් ගැන. පොඩ්ඩක් උබ කල්පනා කරල බලන්න
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    පඩි ගෙවල බෝම්බ ගස්සලා සුනාමි හොරා උන්ව අහුවෙයි කියන බයට නැවැත්තුවා :lol::lol::lol:

    MG1aiun.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,342
    113
    ආණ්ඩුවෙ කතාවක් කිව නැ පොන්ස් මම , නොකියපුව කියුව කියන්නෙ චූ කුප්පිය තොපි ඔලුවෙ හලාගෙනනෙ... :lol: :lol: :lol: :lol:


    ඒකනෙ ඒකහෙ හෙට අනිද්දට හරීන රීල පෙන්නපුවාමත් තොපි ඒකත් ගු ගොඩත් ඩිපෙන්ඩ් කරපියවු...:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:නොදකින් තොපි වගේ ගු ඇන් පි ගොන් බඩු,, :lol::lol::lol::lol::lol:
    ------ Post added on Jan 24, 2021 at 10:57 PM
    මොන නොකියපුවඩ ආන්ඩුවෙ ගොබ්බ වැඩ වල ප්‍රොටෙක්ශන් එකට උබට චූ කුප්පියක් එනකන් ඉන්න උනානෙ
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මොන නොකියපුවඩ ආන්ඩුවෙ ගොබ්බ වැඩ වල ප්‍රොටෙක්ශන් එකට උබට චූ කුප්පියක් එනකන් ඉන්න උනානෙ
    අන්න බලපං උගෙ මානසිකත්වෙ පොර හිතන්නෙ මේකෙ ඉන්න උන් චු කුප්පිය ඩිෆෙන්ඩ් කරනව කියල ඇයි ඌ මොක කරත් ඩ්ෆෙන්ඩ් කරනවනෙ🤣
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    ඊය පොන්ස් හර්‍රිනයගෙ චූ කුප්පියෙන් ආණ්ඩුව ඩිෆෙන්ස් කරන්න උනානෙ උබට
    හරීන්ගේ ඇට දෙකෙනුයි චූ කුප්පියෙනුයි තමා ආණ්ඩුව ගෙනියන්නේ මේ දවස්වල.. :lol: :lol:
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මෙවැනි මන්ද බුද්ධිකයන් ගැන අපගේ කනගාටුව...මිනිස්සුන්ට බේතෙක් හොයාගෙන තියෙන වෙලාවක මුන් චන්දයක් ගැන කියෝනව...මහාචාර්ය චන්න වගේ මිනිස්සු තමයි පාර්ලිමේන්තුවට ඕන..මොන මෝඩ මිහරකෙක්ද මු...
    bump
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මේවා කියවද්දී නම් අඩන්නද හිනා වෙන්න ඕනද කියල හිතාගන්න බැ

    යකෝ ඔය බේත මැලේරියාවලට දුන්න බෙහෙත, අපේ රටේ අවුරුදු 50 -60 ඉදන් තියෙන බෙහෙතක්, මම නම් දන්න විදිහට...ඒකෙ කිසීම අතුරු ආබාදයක් උනා කියල නම් මේ දක්වා වාර්තා වෙලා නැ ඒක නිසා 100% ආර්ක්ශික බේතක්..

    බෙහෙත ගත්තම් නම් තාවකලික සoකුලතා ඇති වෙනව වමනෙ ,ඇගපන නැති ගතිය, අප්පිරියාව වගේ ඒව අවුලක් නැ... දවස් 6යිනෙ බොන්නෙ ඉට පස්සෙ හරි යනව...
    :):):):):)
    (y) (y) (y) (y) (y)
    ------ Post added on Jan 29, 2021 at 8:48 PM