අනික් පලාත් වලිං ලෝකෙ වෙනස් කරන මිනිස්සු බිහිවෙලා තියෙනවද බංලංකාවෙ කොහෙන්වත් ලෝකෙ වෙනස් කරන මනුස්සයෙක් බිහිවෙන්නෑ
![]()
හා

හුටා උඹ බෞද්ධද ?ත්රිපිටකෙයි සමාජවාදෙයි ගැලපෙනවද බං

ඒ උනාට සෙට් වෙලා පාවල දුන්නේ නැහැනේ රටේ රජතුමාව ....මට කටුස්සු මලයාගේ පොස්ට් එක දැකලා එහෙම හිතුනා ...මමත් නුවරම තමයි![]()

ado me para skype call ekkak gatte nadda...![]()
හරි මගුලක්නේ බන් උඹ කවදාවත් අහලා තියෙනවද UNP එකට චන්දෙ දෙන මිනිහෙක්ගෙන් දනවාදය මොකද්ද කියලා ...ශ්රී ලංකා එකේ මනුස්ස්යක්ගෙන් උන්ගේ වාදය මොකද්ද කියලා ...JVP එකට සහය දක්වන එවුන් ඔක්කොම දැනගෙන ඉන්න ඕනි ....මොන මගුලක්ද බන් එක![]()
නෑ ඒත් UNP එකට ඡන්දෙ දෙනවනං බැඳුංකර හොරකං ගැන දැනගෙන ඉන්න ඕනෙ
හොරකමට පක්ශ වෙන්නත් ඕනෙ
උන් ගාව ඇති ධනවාදයක් නෑ 
ado me para skype call ekkak gatte nadda...![]()

කුමන්ත්රණ ලන්කාවේ කොහෙද බන් නොවුනේ... සහෝදරයව මරලානේ රජ පරපුරම ඉස්සරහට ආවේ. කෝ කවුරුවත් ඒක අල්ලගෙන ඒ ඒ රාජධානි වලට මොකුත් කියනවද? රට වටේන්ම ලන්දේසියා පෘතුගීසියා අල්ලගෙන පරම්පරා ගානක් ඉද්දි ඔය කියන පාවාදුන්නු ජාන නැද්ද බන්. උන්ගේ වීරකමක්නේ බන් එහෙම අල්ලගන්න නොදී හිටිය එකම සියවසකට වඩා.
හීනමානයක් නිසා ඇතිකරපු සාක්ච්චා වෙන්න ඕන ඔය පාවාදීම ජානගතයි,සුද්දා ගල නොවිද්දානම් තාම නුවර වගේ කතා.

නැහැ බන් ..මේ සැරේ චන්දෙ කිසි කික් එකක් නැහැ

ගසා fake නැතුව මේ account එකෙං තාම එලකිරි එන එකම ලොකු දෙයක්![]()

කුමන්ත්රණ ලන්කාවේ කොහෙද බන් නොවුනේ... සහෝදරයව මරලානේ රජ පරපුරම ඉස්සරහට ආවේ. කෝ කවුරුවත් ඒක අල්ලගෙන ඒ ඒ රාජධානි වලට මොකුත් කියනවද? රට වටේන්ම ලන්දේසියා පෘතුගීසියා අල්ලගෙන පරම්පරා ගානක් ඉද්දි ඔය කියන පාවාදුන්නු ජාන නැද්ද බන්. උන්ගේ වීරකමක්නේ බන් එහෙම අල්ලගන්න නොදී හිටිය එකම සියවසකට වඩා.
හීනමානයක් නිසා ඇතිකරපු සාක්ච්චා වෙන්න ඕන ඔය පාවාදීම ජානගතයි,සුද්දා ගල නොවිද්දානම් තාම නුවර වගේ කතා.

නෑ ඒත් UNP එකට ඡන්දෙ දෙනවනං බැඳුංකර හොරකං ගැන දැනගෙන ඉන්න ඕනෙ
හොරකමට පක්ශ වෙන්නත් ඕනෙ
උන් ගාව ඇති ධනවාදයක් නෑ
![]()
නැහැ බන් ..මේ සැරේ චන්දෙ කිසි කික් එකක් නැහැ
ඇයි බං චන්දයක් කික් එකක් කර ගන්නේ.... උඹ අදහස් කළේ එක එකාට කඩේ ගිහිල්ල, තෑගි බෙදල පෝස්ටර් අලවල ස්ටේජ් කුඩු කරල ගන්න කික් එකක්ද...? චන්දයක් කික් එකක් නෙවෙයි බං අවස්ථාවක් කර ගන්න ඕන.... හැබැයි යහපාලන නඩය උඩ පනින්න එපා අලූත් සංස්කෘතියක් හැදුවා කියල... අම්ම දෙමළ වෙලා තාත්තා සිංහල වුණාම ගෙදර පුංචි සහජීවනයක් තියෙනවා වගේ හවුල් ආණ්ඩුව හින්ද කික් එක සමනය වෙලා....
නෑ ඒත් UNP එකට ඡන්දෙ දෙනවනං බැඳුංකර හොරකං ගැන දැනගෙන ඉන්න ඕනෙ
හොරකමට පක්ශ වෙන්නත් ඕනෙ
උන් ගාව ඇති ධනවාදයක් නෑ
![]()

ලංකාවේ මිනිස්සු ධනවාදය, සමාජවාදය කියල හිතල චන්දය පාවිච්චි කරන්නේ නෑ... එක්කෝ පරම්පරාවෙන් නැත්තං තාවකාලික වාසිවලට... බුද්ධිමත්ව චන්දය පාවිච්චි කරන අතලොස්සයි ඉන්නේ....
එළකිරියේ චන්ද උණුසුම ගැන කිවුවේ බන් ....අපිට මොන වලිද ....මොනවද අදහස් ..