පොහොට්ටුව දින්නොත්?

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනික් පලාත් වලිං ලෝකෙ වෙනස් කරන මිනිස්සු බිහිවෙලා තියෙනවද බං :D ලංකාවෙ කොහෙන්වත් ලෝකෙ වෙනස් කරන මනුස්සයෙක් බිහිවෙන්නෑ :no:

    හා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හුටා උඹ බෞද්ධද ? :baffled: ත්‍රිපිටකෙයි සමාජවාදෙයි ගැලපෙනවද බං :baffled:

    මම සමජ වාදේ පිළිගන්නෙ නැහැනේ ...JVP එකට චන්දෙ දුන්නට ...අවම වැරදි එකනේ හොයන්න වෙලා තියෙන්නේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හුටා උඹ බෞද්ධද ? :baffled: ත්‍රිපිටකෙයි සමාජවාදෙයි ගැලපෙනවද බං :baffled:

    හරි මගුලක්නේ බන් උඹ කවදාවත් අහලා තියෙනවද UNP එකට චන්දෙ දෙන මිනිහෙක්ගෙන් දනවාදය මොකද්ද කියලා ...ශ්‍රී ලංකා එකේ මනුස්ස්යක්ගෙන් උන්ගේ වාදය මොකද්ද කියලා ...JVP එකට සහය දක්වන එවුන් ඔක්කොම දැනගෙන ඉන්න ඕනි ....මොන මගුලක්ද බන් එක :baffled::baffled::baffled::baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ උනාට සෙට් වෙලා පාවල දුන්නේ නැහැනේ රටේ රජතුමාව ....මට කටුස්සු මලයාගේ පොස්ට් එක දැකලා එහෙම හිතුනා ...මමත් නුවරම තමයි :eek::eek:

    කුමන්ත්‍රණ ලන්කාවේ කොහෙද බන් නොවුනේ... සහෝදරයව මරලානේ රජ පරපුරම ඉස්සරහට ආවේ. කෝ කවුරුවත් ඒක අල්ලගෙන ඒ ඒ රාජධානි වලට මොකුත් කියනවද? රට වටේන්ම ලන්දේසියා පෘතුගීසියා අල්ලගෙන පරම්පරා ගානක් ඉද්දි ඔය කියන පාවාදුන්නු ජාන නැද්ද බන්. උන්ගේ වීරකමක්නේ බන් එහෙම අල්ලගන්න නොදී හිටිය එකම සියවසකට වඩා.

    හීනමානයක් නිසා ඇතිකරපු සාක්ච්චා වෙන්න ඕන ඔය පාවාදීම ජානගතයි,සුද්දා ගල නොවිද්දානම් තාම නුවර වගේ කතා.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඒ උනාට සෙට් වෙලා පාවල දුන්නේ නැහැනේ රටේ රජතුමාව ....මට කටුස්සු මලයාගේ පොස්ට් එක දැකලා එහෙම හිතුනා ...මමත් නුවරම තමයි :eek::eek:

    ado me para skype call ekkak gatte nadda...:rofl::rofl::rofl::rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හරි මගුලක්නේ බන් උඹ කවදාවත් අහලා තියෙනවද UNP එකට චන්දෙ දෙන මිනිහෙක්ගෙන් දනවාදය මොකද්ද කියලා ...ශ්‍රී ලංකා එකේ මනුස්ස්යක්ගෙන් උන්ගේ වාදය මොකද්ද කියලා ...JVP එකට සහය දක්වන එවුන් ඔක්කොම දැනගෙන ඉන්න ඕනි ....මොන මගුලක්ද බන් එක :baffled::baffled::baffled::baffled:

    :D නෑ ඒත් UNP එකට ඡන්දෙ දෙනවනං බැඳුංකර හොරකං ගැන දැනගෙන ඉන්න ඕනෙ :yes: හොරකමට පක්ශ වෙන්නත් ඕනෙ :yes: උන් ගාව ඇති ධනවාදයක් නෑ :D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කුමන්ත්‍රණ ලන්කාවේ කොහෙද බන් නොවුනේ... සහෝදරයව මරලානේ රජ පරපුරම ඉස්සරහට ආවේ. කෝ කවුරුවත් ඒක අල්ලගෙන ඒ ඒ රාජධානි වලට මොකුත් කියනවද? රට වටේන්ම ලන්දේසියා පෘතුගීසියා අල්ලගෙන පරම්පරා ගානක් ඉද්දි ඔය කියන පාවාදුන්නු ජාන නැද්ද බන්. උන්ගේ වීරකමක්නේ බන් එහෙම අල්ලගන්න නොදී හිටිය එකම සියවසකට වඩා.

    හීනමානයක් නිසා ඇතිකරපු සාක්ච්චා වෙන්න ඕන ඔය පාවාදීම ජානගතයි,සුද්දා ගල නොවිද්දානම් තාම නුවර වගේ කතා.

    එක නම් ඇත්ත :yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කුමන්ත්‍රණ ලන්කාවේ කොහෙද බන් නොවුනේ... සහෝදරයව මරලානේ රජ පරපුරම ඉස්සරහට ආවේ. කෝ කවුරුවත් ඒක අල්ලගෙන ඒ ඒ රාජධානි වලට මොකුත් කියනවද? රට වටේන්ම ලන්දේසියා පෘතුගීසියා අල්ලගෙන පරම්පරා ගානක් ඉද්දි ඔය කියන පාවාදුන්නු ජාන නැද්ද බන්. උන්ගේ වීරකමක්නේ බන් එහෙම අල්ලගන්න නොදී හිටිය එකම සියවසකට වඩා.

    හීනමානයක් නිසා ඇතිකරපු සාක්ච්චා වෙන්න ඕන ඔය පාවාදීම ජානගතයි,සුද්දා ගල නොවිද්දානම් තාම නුවර වගේ කතා.

    :yes: :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :D නෑ ඒත් UNP එකට ඡන්දෙ දෙනවනං බැඳුංකර හොරකං ගැන දැනගෙන ඉන්න ඕනෙ :yes: හොරකමට පක්ශ වෙන්නත් ඕනෙ :yes: උන් ගාව ඇති ධනවාදයක් නෑ :D

    දැන් කියපන්කො කාටද දෙන්න ඕනි කියලා එහෙනම් ...පැහැදිලි කරුණු කියපන් JVP හොද නැත්තන් උන්ව ඇත අරින්නත් පුළුවන් එකෙක්වත් අල්ලාගෙන නැහැ ...දැනට අඩුම වැරදි තියෙන්නේ උන්ගේ නිසා උන්ට සපෝර්ට් එච්චරයි
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    නැහැ බන් ..මේ සැරේ චන්දෙ කිසි කික් එකක් නැහැ

    ඇයි බං චන්දයක් කික් එකක් කර ගන්නේ.... උඹ අදහස් කළේ එක එකාට කඩේ ගිහිල්ල, තෑගි බෙදල පෝස්ටර් අලවල ස්ටේජ් කුඩු කරල ගන්න කික් එකක්ද...? චන්දයක් කික් එකක් නෙවෙයි බං අවස්ථාවක් කර ගන්න ඕන.... හැබැයි යහපාලන නඩය උඩ පනින්න එපා අලූත් සංස්කෘතියක් හැදුවා කියල... අම්ම දෙමළ වෙලා තාත්තා සිංහල වුණාම ගෙදර පුංචි සහජීවනයක් තියෙනවා වගේ හවුල් ආණ්ඩුව හින්ද කික් එක සමනය වෙලා....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇයි බං චන්දයක් කික් එකක් කර ගන්නේ.... උඹ අදහස් කළේ එක එකාට කඩේ ගිහිල්ල, තෑගි බෙදල පෝස්ටර් අලවල ස්ටේජ් කුඩු කරල ගන්න කික් එකක්ද...? චන්දයක් කික් එකක් නෙවෙයි බං අවස්ථාවක් කර ගන්න ඕන.... හැබැයි යහපාලන නඩය උඩ පනින්න එපා අලූත් සංස්කෘතියක් හැදුවා කියල... අම්ම දෙමළ වෙලා තාත්තා සිංහල වුණාම ගෙදර පුංචි සහජීවනයක් තියෙනවා වගේ හවුල් ආණ්ඩුව හින්ද කික් එක සමනය වෙලා....

    එළකිරියේ චන්ද උණුසුම ගැන කිවුවේ බන් ....අපිට මොන වලිද ....මොනවද අදහස් ..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    :D නෑ ඒත් UNP එකට ඡන්දෙ දෙනවනං බැඳුංකර හොරකං ගැන දැනගෙන ඉන්න ඕනෙ :yes: හොරකමට පක්ශ වෙන්නත් ඕනෙ :yes: උන් ගාව ඇති ධනවාදයක් නෑ :D

    :P:P:P

    ලංකාවේ මිනිස්සු ධනවාදය, සමාජවාදය කියල හිතල චන්දය පාවිච්චි කරන්නේ නෑ... එක්කෝ පරම්පරාවෙන් නැත්තං තාවකාලික වාසිවලට... බුද්ධිමත්ව චන්දය පාවිච්චි කරන අතලොස්සයි ඉන්නේ....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :P:P:P

    ලංකාවේ මිනිස්සු ධනවාදය, සමාජවාදය කියල හිතල චන්දය පාවිච්චි කරන්නේ නෑ... එක්කෝ පරම්පරාවෙන් නැත්තං තාවකාලික වාසිවලට... බුද්ධිමත්ව චන්දය පාවිච්චි කරන අතලොස්සයි ඉන්නේ....

    උඹ වැරදි එහෙම නැති මිනිස්සු ඉන්නවා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම යනවා බන් සින්දුවක් කියන්න smule එකේ .....කම්මැලි වලියක්වත් නැහැනේ :baffled::baffled::baffled::baffled:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    එළකිරියේ චන්ද උණුසුම ගැන කිවුවේ බන් ....අපිට මොන වලිද ....මොනවද අදහස් ..

    මම නම් සම්පූර්ණයෙන්ම මේ දේශපාලනය ගැන කළකිරිල ඉන්නේ....
    මම හිතන්නේ මේ පාර ජවිපෙට අවස්ථාවක් දෙන්න ඕන කියල...
    මොකද බුවාලත් කියන්නේ දීල බලහල්ලකෝ කරල පෙන්නන්න කියල...
    ඉතිං නහයට ළගට ප‍්‍රධාන පක්ෂ දෙක හිර කරල තියෙන වෙලාවේ උන්ට අවස්ථාවක් දුන්න කියල වරදක් වෙන්නේ නෑ.... ඒක අනෙක් පක්ෂවල ගතානුගතික අම්බරුවන්ට යම් පණිවිඩයක් වෙන්න පුලූවන්....