පොහොට්ටුව දින්නොත්?

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කපුටෙක් දෙන්නෙක් සුදු වුණාට අපි කපුටෝ සුදුයි කියන්නේ නෑනේ.... :P

    නැහැ බන් ඒ මිනිස්සු තමයි රිසල්ට් එක වෙනස් කරන්නේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් කියපන්කො කාටද දෙන්න ඕනි කියලා එහෙනම් ...පැහැදිලි කරුණු කියපන් JVP හොද නැත්තන් උන්ව ඇත අරින්නත් පුළුවන් එකෙක්වත් අල්ලාගෙන නැහැ ...දැනට අඩුම වැරදි තියෙන්නේ උන්ගේ නිසා උන්ට සපෝර්ට් එච්චරයි

    මං ඔක්කොටම දෙනව :D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම නම් සම්පූර්ණයෙන්ම මේ දේශපාලනය ගැන කළකිරිල ඉන්නේ....
    මම හිතන්නේ මේ පාර ජවිපෙට අවස්ථාවක් දෙන්න ඕන කියල...
    මොකද බුවාලත් කියන්නේ දීල බලහල්ලකෝ කරල පෙන්නන්න කියල...
    ඉතිං නහයට ළගට ප‍්‍රධාන පක්ෂ දෙක හිර කරල තියෙන වෙලාවේ උන්ට අවස්ථාවක් දුන්න කියල වරදක් වෙන්නේ නෑ.... ඒක අනෙක් පක්ෂවල ගතානුගතික අම්බරුවන්ට යම් පණිවිඩයක් වෙන්න පුලූවන්....

    අපේ ගමේ චන්දෙ ඉල්ලන ජෙප්පා ...89 දී අපේ ගේ කඩලා තියෙන එකෙක්ලු ...අම්මලා උ නිසා චන්දෙ දෙන්නෙම නැහැ කිවුවා එකෙක්ටවත් :baffled::baffled::baffled:මමත් වැඩිය මොකුත් කියන්න ගියේ නැහැ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    නැහැ බන් ඒ මිනිස්සු තමයි රිසල්ට් එක වෙනස් කරන්නේ

    රිසල්ට් එක වෙනස් කරන්නේ කියල කියන්නේ කවුද දිනුම් කවුද පැරදි කියන එකනේ.... ඔය සුලූතරය නිසා හැමදාම බෝතලේ විතරයි වෙනස් වුණේ.... වයින් එහෙමමයි... අනික දැන් ලෝකෙ කොහෙවත් ධනවාදය සමාජවාදය කියල ශුද්ධ ක‍්‍රමයක් නෑ... තියෙන්නේ ගණිකා පාලන ක‍්‍රමයක්.... කෙටියෙන්ම කියනවා නම් දැන් සමාජ වාදය කියන්නේ ධනවාදය කියන වේසියකට අන්දල තියෙන සාරියක් වගේ...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අඩුම නරක එකක් නැද්ද එතකොට :sorry::sorry::sorry:

    නෑ :) ඕකුන්ට දීල ඕකුන් කරන ඒවගෙ කරුමෙත් මගෙ පිටිං යයි කැන්සල් වෙලා යන්න ඔක්කොටම ඡන්දෙ දෙනව :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රිසල්ට් එක වෙනස් කරන්නේ කියල කියන්නේ කවුද දිනුම් කවුද පැරදි කියන එකනේ.... ඔය සුලූතරය නිසා හැමදාම බෝතලේ විතරයි වෙනස් වුණේ.... වයින් එහෙමමයි... අනික දැන් ලෝකෙ කොහෙවත් ධනවාදය සමාජවාදය කියල ශුද්ධ ක‍්‍රමයක් නෑ... තියෙන්නේ ගණිකා පාලන ක‍්‍රමයක්.... කෙටියෙන්ම කියනවා නම් දැන් සමාජ වාදය කියන්නේ ධනවාදය කියන වේසියකට අන්දල තියෙන සාරියක් වගේ...

    ප්‍රජාතන්ත්‍රවාදය කියන එක හොදයි මචන් බුද්ධිමත් සමජෙකට ..ලංකාවට තවම එක හරියන්නේ නැහැ වගේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නෑ :) ඕකුන්ට දීල ඕකුන් කරන ඒවගෙ කරුමෙත් මගෙ පිටිං යයි කැන්සල් වෙලා යන්න ඔක්කොටම ඡන්දෙ දෙනව :yes:

    ජනවාරි අට එළකිරි ශාපය වගේ මට :rofl::rofl::rofl::rofl:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අපේ ගමේ චන්දෙ ඉල්ලන ජෙප්පා ...89 දී අපේ ගේ කඩලා තියෙන එකෙක්ලු ...අම්මලා උ නිසා චන්දෙ දෙන්නෙම නැහැ කිවුවා එකෙක්ටවත් :baffled::baffled::baffled:මමත් වැඩිය මොකුත් කියන්න ගියේ නැහැ

    ජවිපෙ කැරැුල්ල ගැන හිතල චන්දය පාවිච්චි කරන්නේ නෑ කියන එක අමුම අමු මෝඩ කතාවක්.... ජවිපෙ කැරල්ල නිසා තමයි තරුණ පරම්පරාව යළිත් ආයුද අතට නොගත යුතුයි කියන පාඩම ඉගෙන ගත්තේ.... මම දැක්ක සමහරු පුච්චපු බස් ගාන, ට‍්‍රාන්ස්ෆෝමර් ගාන, මැරිච්ච ගාන වගේ දේවල් ලිස්ට් පිටින් දානවා.... හැබැයි ඊට වඩා විනාශයක් ප‍්‍රධාන පක්ෂ දෙක අවුරුදු 70 ක කාලයේ කරල තියෙනවා... හොඳම උදාහරණය තමයි යුද්දය... කොටියා හුරතල් කරලා හිගන්නාගේ තුවාල වගේ ඇදගෙන ගිහිල්ලා අපේ් කොල්ලෝ කොච්චර මැරුණද... අබ්බගාත වුණාද...... කොච්චර මිනිස්සු පාර මැද බෝම්බවල අහු වුණාද... කොච්චර දේපල විනාශ වුණාද.... මේවා මචං අපි අලූත් විදියට බුද්ධියෙන් හොයන්න ඕන දේවල්....
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ජනවාරි අට එළකිරි ශාපය වගේ මට :rofl::rofl::rofl::rofl:

    :rofl:
    ඔව් බලපං දැන් තොට මෙලෝ ත්‍රෙඩ් එකක් දාන්න නෑනෙ skype කෝල් ගන්නැද්ද කියල අහල comment දානව :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නෑ :) ඕකුන්ට දීල ඕකුන් කරන ඒවගෙ කරුමෙත් මගෙ පිටිං යයි කැන්සල් වෙලා යන්න ඔක්කොටම ඡන්දෙ දෙනව :yes:

    අපි නම් ඕවා තේරුම් අරන් ගොඩක් කල් :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපි නම් ඕවා තේරුම් අරන් ගොඩක් කල් :P

    අපිට තේරෙන්න යහපාලනේට ඡන්දෙ දීල කෙලවෙනකංම ඉන්න වුනා :sorry: දැන් තේරෙනව :sorry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජවිපෙ කැරැුල්ල ගැන හිතල චන්දය පාවිච්චි කරන්නේ නෑ කියන එක අමුම අමු මෝඩ කතාවක්.... ජවිපෙ කැරල්ල නිසා තමයි තරුණ පරම්පරාව යළිත් ආයුද අතට නොගත යුතුයි කියන පාඩම ඉගෙන ගත්තේ.... මම දැක්ක සමහරු පුච්චපු බස් ගාන, ට‍්‍රාන්ස්ෆෝමර් ගාන, මැරිච්ච ගාන වගේ දේවල් ලිස්ට් පිටින් දානවා.... හැබැයි ඊට වඩා විනාශයක් ප‍්‍රධාන පක්ෂ දෙක අවුරුදු 70 ක කාලයේ කරල තියෙනවා... හොඳම උදාහරණය තමයි යුද්දය... කොටියා හුරතල් කරලා හිගන්නාගේ තුවාල වගේ ඇදගෙන ගිහිල්ලා අපේ් කොල්ලෝ කොච්චර මැරුණද... අබ්බගාත වුණාද...... කොච්චර මිනිස්සු පාර මැද බෝම්බවල අහු වුණාද... කොච්චර දේපල විනාශ වුණාද.... මේවා මචං අපි අලූත් විදියට බුද්ධියෙන් හොයන්න ඕන දේවල්....

    කරන්න දෙයක් නැහැ ...අපේක්ෂකයත් එක්ක ගෙදර එවුන් මල .....JVP එකත් හොයලා බලලා කරන්න ඕනි ....ඒ පොර එච්චර උගත් ඩයල් එකකුත් නෙමේ මිට වඩා ගම්වල කොල්ලෝ ඉන්නවා JVP ඒ දවස්වල කරපු එවුන් දාන එක පාඩුයි එක උන්ට තේරෙන්න ඕනි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපිට තේරෙන්න යහපාලනේට ඡන්දෙ දීල කෙලවෙනකංම ඉන්න වුනා :sorry: දැන් තේරෙනව :sorry:

    අපේ ගෙදර කට්ටිය නම් JVP එකට දුන්නේ අසනේටම චන්ද 500ක් නැහැ බන්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,535
    113
    ගම් වල එවුන් කියනවනේ මෙවර UNP එක බහුතර බලයක් ගන්නවා කියලා. UNP එකට ලැජ්ජාවක් නැතිව කතිරෙ ගහන්න පුලුවන් එවුන් තව ඉන්නවද?