පොහොට්ටුව දින්නොත්?

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ගම් වල එවුන් කියනවනේ මෙවර UNP එක බහුතර බලයක් ගන්නවා කියලා. UNP එකට ලැජ්ජාවක් නැතිව කතිරෙ ගහන්න පුලුවන් එවුන් තව ඉන්නවද?

    මම නම් අපේ පැත්තේ යුඇන්පි එකාගේ මුහුණටම කිව්වා ඔයා නිසා නෙවෙයි රනිල් නිසා චන්දේ දෙන්නේ නෑ කියල... මුහුණ පුක වෙලා ගියා උගේ... පව්.... :baffled:
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ගම් වල එවුන් කියනවනේ මෙවර UNP එක බහුතර බලයක් ගන්නවා කියලා. UNP එකට ලැජ්ජාවක් නැතිව කතිරෙ ගහන්න පුලුවන් එවුන් තව ඉන්නවද?
    Sirawatama bn, :yes: hunekge tharam wath molayak thiyena ekek dannam keeyatawath unp ekata denne naa. eth ithin unp unge molayak kiyala deyak nathi nisa kiyanna baa. :lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගම් වල එවුන් කියනවනේ මෙවර UNP එක බහුතර බලයක් ගන්නවා කියලා. UNP එකට ලැජ්ජාවක් නැතිව කතිරෙ ගහන්න පුලුවන් එවුන් තව ඉන්නවද?

    යූඑන්පියේ වැරදිවලින් අනෙක් පක්ෂවල වැරදි නැතිවෙන්නේ නෑ... එන්න එන්න දියුණු වෙනවා මිසක මුන් මහසෝනා කියලා කලින් හිටිය රිරි යකා හොද වෙන්නේ නෑ... දැන් වෙන්නේ තට්ටු මාරු ක්‍රමේ.
    එකක් හමක් කරගෙන තඩි බානවා මිසක් හදාගන්නේ නෑ තමන්ගෙ පක්ෂේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Sirawatama bn, :yes: hunekge tharam wath molayak thiyena ekek dannam keeyatawath unp ekata denne naa. eth ithin unp unge molayak kiyala deyak nathi nisa kiyanna baa. :lol::lol:

    අවුල තියෙන්නේ ඉන්දිකලත් ඒ පාරෙම යන එක.
    ඉන්දික සපෝට් කරන අයගේ කිසිම වෙනසක් නෑ
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අවුල තියෙන්නේ ඉන්දිකලත් ඒ පාරෙම යන එක.
    ඉන්දික සපෝට් කරන අයගේ කිසිම වෙනසක් නෑ
    uba hithanne mama kata support karanawa kiyalada putheee? :rofl::P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජවිපෙ කැරැුල්ල ගැන හිතල චන්දය පාවිච්චි කරන්නේ නෑ කියන එක අමුම අමු මෝඩ කතාවක්.... ජවිපෙ කැරල්ල නිසා තමයි තරුණ පරම්පරාව යළිත් ආයුද අතට නොගත යුතුයි කියන පාඩම ඉගෙන ගත්තේ.... මම දැක්ක සමහරු පුච්චපු බස් ගාන, ට‍්‍රාන්ස්ෆෝමර් ගාන, මැරිච්ච ගාන වගේ දේවල් ලිස්ට් පිටින් දානවා.... හැබැයි ඊට වඩා විනාශයක් ප‍්‍රධාන පක්ෂ දෙක අවුරුදු 70 ක කාලයේ කරල තියෙනවා... හොඳම උදාහරණය තමයි යුද්දය... කොටියා හුරතල් කරලා හිගන්නාගේ තුවාල වගේ ඇදගෙන ගිහිල්ලා අපේ් කොල්ලෝ කොච්චර මැරුණද... අබ්බගාත වුණාද...... කොච්චර මිනිස්සු පාර මැද බෝම්බවල අහු වුණාද... කොච්චර දේපල විනාශ වුණාද.... මේවා මචං අපි අලූත් විදියට බුද්ධියෙන් හොයන්න ඕන දේවල්....
    ඔහොම පාඩන් ඉගෙනගන්න හැම එකම අත්හදා බලන්න ගියොත් හොඳට තියෙයි. :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    uba hithanne mama kata support karanawa kiyalada putheee? :rofl::P

    මම මේ කිරියේ අද ආපු කෙනෙක් නෙවෙයිනේ පෝස්ට් දැකලා තියෙනවා කටද සපෝට් කරන්නෙ කියලා ලියපුවා.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මම මේ කිරියේ අද ආපු කෙනෙක් නෙවෙයිනේ පෝස්ට් දැකලා තියෙනවා කටද සපෝට් කරන්නෙ කියලා ලියපුවා.
    :yes::yes::yes:
    :rofl::Pape paththe inne ewun okkoma chande denna puluwan un neme, ganja karayoi, hora konthrath karayoi, ekama hoda eka jvp witharai. Bohowita awalangu chanda thama, samaharawita jvp wennath puluwan. Eth kiyatawath unp, slpf, pohottu walatanam me para denne naa
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඔහොම පාඩන් ඉගෙනගන්න හැම එකම අත්හදා බලන්න ගියොත් හොඳට තියෙයි. :baffled:

    අත්හදා බැලීමක් නෙවෙයි බං අවස්ථාවක් දෙනවා කියන එක....
    අරුන් දෙගොල්ලන්ටම අවුරුදු 70 ක් අවස්ථාවක් දුන්න නම් මුන්ට එකම එක පාරක් දුන්න කියල උඹගේ පතිවත බිඳෙනවද...? උඹත් මම වගේම දේශපාලන ගණිකාවක්.... :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අත්හදා බැලීමක් නෙවෙයි බං අවස්ථාවක් දෙනවා කියන එක....
    අරුන් දෙගොල්ලන්ටම අවුරුදු 70 ක් අවස්ථාවක් දුන්න නම් මුන්ට එකම එක පාරක් දුන්න කියල උඹගේ පතිවත බිඳෙනවද...? උඹත් මම වගේම දේශපාලන ගණිකාවක්.... :P
    නෑ මම කිවේ ජවිපෙ කැරල්ල නිසා තමයි තරුණ පරම්පරාව යළිත් ආයුද අතට නොගත යුතුයි කියන පාඩම ඉගෙන ගත්තේ කියපු එකට :P ඒ පාඩම ඉගෙනගන්න ගිහින් කරගත්තු විනාසේ හැටියට මුළු පාඩම් පොතම ඉගෙනගෙන ඉවරවෙද්දි රටක් කියල එකක් ඉතුරු වෙලා තියෙන එකක් නෑ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    නෑ මම කිවේ ජවිපෙ කැරල්ල නිසා තමයි තරුණ පරම්පරාව යළිත් ආයුද අතට නොගත යුතුයි කියන පාඩම ඉගෙන ගත්තේ කියපු එකට :P ඒ පාඩම ඉගෙනගන්න ගිහින් කරගත්තු විනාසේ හැටියට මුළු පාඩම් පොතම ඉගෙනගෙන ඉවරවෙද්දි රටක් කියල එකක් ඉතුරු වෙලා තියෙන එකක් නෑ.

    දැන් රටක් ඉතුරුවෙලා තියනවද කියලනේ බලන්න ඕන....
    මම කියන්නේ අවස්ථාවක් දෙන්න ඕන කියන එකයි...

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අත්හදා බැලීමක් නෙවෙයි බං අවස්ථාවක් දෙනවා කියන එක....
    අරුන් දෙගොල්ලන්ටම අවුරුදු 70 ක් අවස්ථාවක් දුන්න නම් මුන්ට එකම එක පාරක් දුන්න කියල උඹගේ පතිවත බිඳෙනවද...? උඹත් මම වගේම දේශපාලන ගණිකාවක්.... :P

    what is JVP's economic policy?

    What is JVP's policy for national question?

    How would they deal with India and China?

    What is their stand on War Crimes allegations?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් රටක් ඉතුරුවෙලා තියනවද කියලනේ බලන්න ඕන....
    මම කියන්නේ අවස්ථාවක් දෙන්න ඕන කියන එකයි...

    ඔව් ඔව් ඒකෙ වැරද්දක් නෑ අවස්තාවක් දෙන්න ඕනේ :yes: මාත් කියන්නේ දෙන්න කෙනෙක් නැත්තන් චන්දෙ කුරුටු ගාන්න එපා ජවිපෙට දෙන්න :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :yes::yes::yes:
    :rofl::Pape paththe inne ewun okkoma chande denna puluwan un neme, ganja karayoi, hora konthrath karayoi, ekama hoda eka jvp witharai. Bohowita awalangu chanda thama, samaharawita jvp wennath puluwan. Eth kiyatawath unp, slpf, pohottu walatanam me para denne naa

    සමාවෙන්න වැරදියට හිතුවනම්.
    :sorry::sorry:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    what is JVP's economic policy?

    What is JVP's policy for national question?

    How would they deal with India and China?

    What is their stand on War Crimes allegations?

    දැන් ඔය ප‍්‍රශ්නවලට අනෙක් පක්ෂ දෙක පැහැදිලි උත්තර දීල තියෙනවද...?
    ඌ මූට බනිනනවා, මූ ඌට බනිනවා... :P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් ඔය ප‍්‍රශ්නවලට අනෙක් පක්ෂ දෙක පැහැදිලි උත්තර දීල තියෙනවද...?
    ඌ මූට බනිනනවා, මූ ඌට බනිනවා... :P

    අනිවාර්යෙන්ම දීලා තියෙනවා. ඒකනේ එ් පක්‍ශ ගැන අපි දන්නෙ.

    දැන් කියහන් ජෙප්‍පො ඒ ගැන ‍මොන ස්තාවරයකද ඉන්නෙ කියල.

    දූශණ විරෝධී උනා කියල විතරක් පක්ශෙකට චන්දෙ දාන්න බැහැනේ.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    දැන් රටක් ඉතුරුවෙලා තියනවද කියලනේ බලන්න ඕන....
    මම කියන්නේ අවස්ථාවක් දෙන්න ඕන කියන එකයි...

    janatha wimukthi pernamunata karanna awastha hambuna.
    samahara ewayin panala giya.
    samahara ewa kalaata ayeth minissu anik pattata chande dunna.

    unge samajawadee arthika krama, niragamika pratipatti wage ewa apita galapenne na.

    kotinma anura kumarage punchi ammage putha giyeth SLIIT ekata ne?
    eth anura kumara kiyanne adyapane private karanawata pratipattimaya wasayen wirudda ekek ne?

    minissu janatha wimukthi pernamuna ta kamathi natte unge itihasaya witara nisama neme. unge anagatayath pahadili nathi nisa.
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    සමාවෙන්න වැරදියට හිතුවනම්.
    :sorry::sorry:
    naa naa machan. oka thama dan godak area wala thaththwe, minissunta dan uparimatama epa wela paksha wala wada, ekanisa wena denna kenek nathi kamatath jvp ekata denawa, me para jvp ekata loku votes pramanayak yai.
    me paara jvp eka kipayak hari dinala, ewaye hodata wada karala hoda result pennuwoth, next election wala jvp ekata udima dinnanna hoda chance ekak thiyenawa. me chanden jvp ekata lankawema dinanna bari wei, eth hambena area tika hodata manage karala pennuwoth, eilaga election wala jvp thama udinma dinanne. :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් ඔව් ඒකෙ වැරද්දක් නෑ අවස්තාවක් දෙන්න ඕනේ :yes: මාත් කියන්නේ දෙන්න කෙනෙක් නැත්තන් චන්දෙ කුරුටු ගාන්න එපා ජවිපෙට දෙන්න :yes:
    හ්ම්හ්
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    naa naa machan. oka thama dan godak area wala thaththwe, minissunta dan uparimatama epa wela paksha wala wada, ekanisa wena denna kenek nathi kamatath jvp ekata denawa, me para jvp ekata loku votes pramanayak yai.
    me paara jvp eka kipayak hari dinala, ewaye hodata wada karala hoda result pennuwoth, next election wala jvp ekata udima dinnanna hoda chance ekak thiyenawa. me chanden jvp ekata lankawema dinanna bari wei, eth hambena area tika hodata manage karala pennuwoth, eilaga election wala jvp thama udinma dinanne. :yes:

    thissamaharameta ta mokada wune?