UNP එකට දිනන්න දෙන්න හොද නැහැ ...එහෙම උනොත් මහබැංකු හොරකම අනුමත කළා වෙනවා !!!!!![]()
UNP එකට දිනන්න දෙන්න හොද නැහැ ...එහෙම උනොත් මහබැංකු හොරකම අනුමත කළා වෙනවා !!!!!![]()
UNP නොවන ඕනෙම පක්ෂෙකට චන්දෙ දුන්නට කමක් නෑ 
මහ බැකු හොරකම නිසා ඒක වෙනස් උනා ... මුලු රටම පක්ශ විපක්ශ බේදයක් නැතුව පිලිගන්නව රනිල් ඒකට වග කියන්ඩ ඔනෙ කියන දේ..


pahugiya oya wage mathiwarana anuwa nam ehemayi. meka andu peralana ekak newine.
2015දී රැල්ලක් ගැහුවේ. කවුරු කොහොම කිව්වත් එක අයිත් අනිත් පැත්තට හරවන්න ලේසි නැහැ (ගම්යතාවය නිසා). එකට සැලකියයුතු කාලයක් බලන් ඉන්න වෙනවා.
යූඇන්පියට මිනිස්සු කැමති නැහැ. ලොකු ආණ්ඩු විරෝධයක් රටේ තියෙනව
පොහොට්ටුවට සෑහෙන කොට්ටාශ ලැබෙයි මම හිතන්නේ
අපි කඩුවෙල මෙහෙ නම් පොහොට්ටුව දිනයි වගේ ගොඩක් වෙලාවට
විමල්ගේ ආසනේ නේද කඩුවෙලඅපි කඩුවෙල මෙහෙ නම් පොහොට්ටුව දිනයි වගේ ගොඩක් වෙලාවට
අර බුද්ධධාස කියල ගොයියෙක් එහෙම ඉන්නේ buddadasa athen illaiවිමල්ගේ ආසනේ නේද කඩුවෙලඅර බුද්ධධාස කියල ගොයියෙක් එහෙම ඉන්නේ

බුද්ධධාසයි විමලුයි වලි නේද ඔය බැනගන්නේ ටීවී එකේbuddadasa athen illai![]()
මේ පාර බලාගන්න බැරිය කවුද ඇත්තටම වැඩකාරය කියල.අපි කඩුවෙල මෙහෙ නම් පොහොට්ටුව දිනයි වගේ ගොඩක් වෙලාවට
විමල්ගේ බුද්දදාසගේ වැඩ කෙරුවාව කවුරු කවුරුත් දන්නවා...බුද්ධධාසයි විමලුයි වලි නේද ඔය බැනගන්නේ ටීවී එකේමේ පාර බලාගන්න බැරිය කවුද ඇත්තටම වැඩකාරය කියල.
mehe udinma phottuwata yana line ekak thiyenne. habai unp sure napohottuwa dinai vage neda

මොනවා කරත් චන්ද නං තියෙනවා විමලයට කොහෙන් එනවද මන්දවිමල්ගේ බුද්දදාසගේ වැඩ කෙරුවාව කවුරු කවුරුත් දන්නවා...
විමලයාගේ කෙරුවාව නම් හැමෝම දන්නවනේ...![]()

මොනවා කරත් චන්ද නං තියෙනවා විමලයට කොහෙන් එනවද මන්ද