පොහොට්ටුව දින්නොත්?

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    UNP එකට දිනන්න දෙන්න හොද නැහැ ...එහෙම උනොත් මහබැංකු හොරකම අනුමත කළා වෙනවා !!!!!:angry::angry::angry::angry::angry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    UNP එකට දිනන්න දෙන්න හොද නැහැ ...එහෙම උනොත් මහබැංකු හොරකම අනුමත කළා වෙනවා !!!!!:angry::angry::angry::angry::angry:

    පොහොට්ටුවට සෑහෙන කොට්ටාශ ලැබෙයි මම හිතන්නේ
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,300
    5,399
    113
    Panadura
    මහ බැකු හොරකම නිසා ඒක වෙනස් උනා ... මුලු රටම පක්ශ විපක්ශ බේදයක් නැතුව පිලිගන්නව රනිල් ඒකට වග කියන්ඩ ඔනෙ කියන දේ..

    :yes::yes:
     
    Last edited:

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,300
    5,399
    113
    Panadura
    pahugiya oya wage mathiwarana anuwa nam ehemayi. meka andu peralana ekak newine.

    2015දී රැල්ලක් ගැහුවේ. කවුරු කොහොම කිව්වත් එක අයිත් අනිත් පැත්තට හරවන්න ලේසි නැහැ (ගම්‍යතාවය නිසා). එකට සැලකියයුතු කාලයක් බලන් ඉන්න වෙනවා.

    රැල්ල දැන් අනිත් පැත්ත ගහලා තියෙන්නේ.
     
    Last edited:

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සරමක් ඇඳන් නිදාගත්තොත් උදේ වෙනකොට පොහොට්ටුව එලියේ :(:sorry::sorry::sorry:
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මචං මම සුමනදාස වගේ හරියටම කියන්නම් ....
    මොකා දිනුවත් උබලගේ අපේ සල්ලි වලින් සැප ඇරගෙන මේ ලස්සන රට කනවා
    උන් හෙම එකගේම හැත්ත බුරුතු පිටින් ගොඩ යනවා, පිනට කන කාලකන්ණි වෙඩි වෙලා ම රට විනාස වෙනවා
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පොහොට්ටුවට සෑහෙන කොට්ටාශ ලැබෙයි මම හිතන්නේ

    අපි කඩුවෙල මෙහෙ නම් පොහොට්ටුව දිනයි වගේ ගොඩක් වෙලාවට
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපි කඩුවෙල මෙහෙ නම් පොහොට්ටුව දිනයි වගේ ගොඩක් වෙලාවට

    මෙහෙ කසිප්පු කාරයෙක් ඉන්නවා පොහොට්ටුවේ. හැබැයි ඌ අනිවා දිනයි. මහින්දට පණ ඇරලා ඉන්නෙ ඒ ගම් පැත්තේ හැමෝම. පහුගිය කාලෙම මහින්ද බලන්න හම්බන්තොට ගියා
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපි කඩුවෙල මෙහෙ නම් පොහොට්ටුව දිනයි වගේ ගොඩක් වෙලාවට

    බුද්ධධාසයි විමලුයි වලි නේද ඔය බැනගන්නේ ටීවී එකේ :D මේ පාර බලාගන්න බැරිය කවුද ඇත්තටම වැඩකාරය කියල.
    විමල්ගේ බුද්දදාසගේ වැඩ කෙරුවාව කවුරු කවුරුත් දන්නවා...
    විමලයාගේ කෙරුවාව නම් හැමෝම දන්නවනේ...😜😜😜
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    විමල්ගේ බුද්දදාසගේ වැඩ කෙරුවාව කවුරු කවුරුත් දන්නවා...
    විමලයාගේ කෙරුවාව නම් හැමෝම දන්නවනේ...😜😜😜
    මොනවා කරත් චන්ද නං තියෙනවා විමලයට කොහෙන් එනවද මන්ද :baffled: