රනිල් වික්‍රමසිංහ රාජකීය මාන්‍යෙන් ඉන්න කෙනෙක්. එක පෙනවා එයාගෙ කැබිනට් මණ්ඩලෙන්ම. මුල්ම කැබිනට් එකෙ රොයල් ගිය 17 දෙනෙක් හිටියා. අර්ජුන් මහෙන්ද්‍රත් රොයල් පොරක්, විග්නෙෂ්වරන් කියන්නෙත් රොයල් පොරක්, මහබැංකුවෙ දැන් පත් කරපු අධිපතියත් රොයල් පොරක්. රාවුෆ් හකීම් කියන්නෙත් රොයල් පොරක්. ඉතිං රනිල්ට සිංහල ජාතිය දෙමළ ජාතිය කියලා බෙද නැහැ. එයාගෙ බෙදෙ තියෙන්නෙ රොයල් ගිය සහ රොයල් නොගිය වශයෙන්. මොන සහන සැළසුවත් මොන තීරන ගත්තත් රාජකීය ලෙබල් එක සංකල්පය ගුරු කොට තබා තමා අනෙක් එව්වා කරන්නෙ.
මහින්ද ගැමි නායකයෙක් උනාට මහ රජාණො සංකල්පය ආරුඪ කරගෙන තමන්ගෙ පවුලෙ අයට විතරක් කන් දෙමින් තමන් ගැනවත් විස්වාසයක් නැති නායකයෙක්. එහෙම විස්වාස නම් කෙන්දර කාරයො පස්සෙ යන්නෙ නැහැ නේ. තිරුපති යන්න ඕනෙ නැහැ නේ. රටෙ පක්ෂ විපක්ෂ දෙකම මිසදිටුවො. පෙනවානෙ ආණ්ඩු පෙරළෙන්න පොල් ගහනවා තුනපහ අඹරනවා. ඇයි ඔය එකෙක්ටවත් බැරිවුණෙ ප්‍රභාකරන්ට පොල් ගහන්න තුන පහ අඹරන්න ?
ඉතිං රටෙ මිත්‍යාව වැඩි. නූගත් කම වැඩි. එහෙම තියෙන කන් පොහොට්ටු නෙමෙ බෝට්ටුවෙන් ආවත් මෙහෙමම තමා .