පොහොට්ටුව නෙලූමක් ද? කිඩාරමක් ද?

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    යහපාලනය හොඳ නැහැ කොහොමත්. ඒක මිනිස්සු නොදැන සිටියා නොවෙ. එත් මහින්ද ගිය මාර්ගය වෙනස් කරන්න ඕන වෙලා තිබ්බා හැම කෙනාටම. ඒ මහින්ද එක්ක තරහකට නෙමෙ. ඒකාධිපතියෙක් නිර්මාණය වෙන එක වළක්ව ගන්න. මෛත්‍රීට රටවල් කරන්න බැහැ.
    මෛත්‍රී පණ මදි. රනිල් මන් කලින් කිව්වා වගෙ රාජකීය සීන් එකෙ ඉන්නෙ. එක නිස පොරට අපෙ ජාතියෙන්වත් ඉතිහාසෙන් වත් වැඩක් නැහැ. රාජකීය සහ රාජකීය නොවන .එච්චරයි මිනිහාගෙ සීමාව සහ බැඳීම.
    ජේ වී පි එකෙ කතා අහලා සතුටු වෙලා මිනිස්සු සූරාන්තයට පත් වුණාට ඡන්දෙ නැහැ.
    අනික ජේ වී පී එකට මෙයිට වඩා බලපෑමක් කරන්න තිබ්බා තමන්ගෙ පක්ෂෙට මන්ත්‍රී ධූර 41 ක් තිබ්බ කාලෙ. එත් එව්වා ගැන වැඩි තැකීමක් කලෙ නැහැ ඒ ගොල්ලො. මහින්ද කියලා පුද්ගලයෙක් නිර්මාණය කළෙත් ජේ වී පි එකෙන්. ජේ වී පි එක නැත්තම් මහින්ද රාජපක්ෂ කියන්නෙ හුදෙක්ම මන්ත්‍රී කෙනෙක් විතරයි. එකෙ වැඩි වැඩ කොටස කරෙ විමල් වීරවංශ.
    එත් ජේ වි පි එක අපොහොසත් උනා තමන්ට ලැබිච්ච අවස්ථාවෙන් බලපෑමක් ඇති වෙන දෙයක් කරන්න.


    JVP eka 39k tibba kale balapaaam karaala tamai ban yuddayak karagatte :lol: e kale budget pass karagatte, nattam 2005 JVP eka yaddi chandrikata tiyalage giye suluthara anduwak..


    2009 kittu weddi UNP ewun okkoma heththu una mahindata, 2009 passe mahindata JVP wedak naha, 2/3 gemak natiwa hamba una.. etakota jeppanta balapan karanna baha


    bottom line:
    onama pakshayakata onawata wada balayak denna hoda naha.. SLFP+JVP 2004 haduna wage anduwak hadenna oni... JVP anduwak nam kawadawat enne na eth jeppo 30k 40k wath inna oni parliament eke
     

    anurud

    Active member
  • Sep 16, 2009
    378
    239
    43
    JVP eka 39k tibba kale balapaaam karaala tamai ban yuddayak karagatte :lol: e kale budget pass karagatte, nattam 2005 JVP eka yaddi chandrikata tiyalage giye suluthara anduwak..


    2009 kittu weddi UNP ewun okkoma heththu una mahindata, 2009 passe mahindata JVP wedak naha, 2/3 gemak natiwa hamba una.. etakota jeppanta balapan karanna baha


    bottom line:
    onama pakshayakata onawata wada balayak denna hoda naha.. SLFP+JVP 2004 haduna wage anduwak hadenna oni... JVP anduwak nam kawadawat enne na eth jeppo 30k 40k wath inna oni parliament eke

    :yes: :yes: :yes:
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ලංකාවේ මිනිස්සු හැමදාම කරන්නේ SLFP නරා වලෙන් UNP නරා වලටත්, UNP නරා වලෙන් SLFP නරා වලටත් මාරු වෙන එක. මේ රටේ චන්ද ගන්න දෙන්න ඕනේ බත් පැකට්, බෝතල්, ටකරන් එක්ක බොරු පොරොන්දු. මහජනතාව වෙනස් වෙනකම් රටේ පාලකයන්ගේ ගති ස්වභාවය වෙනස් වෙන්නේ නෑ. ගෝටා නෙවෙයි, මැන්ඩෙලා, ගාන්ධි, පුටින් තුන්දෙනා ජාතික ආණ්ඩුවක් හැදුවත් මිනිස්සු වෙනස් නොවෙනවා නම් මෙච්චර තමයි. :(:(
     

    waligamaya

    Well-known member
  • ලංකාවේ මිනිස්සු හැමදාම කරන්නේ SLFP නරා වලෙන් UNP නරා වලටත්, UNP නරා වලෙන් SLFP නරා වලටත් මාරු වෙන එක. මේ රටේ චන්ද ගන්න දෙන්න ඕනේ බත් පැකට්, බෝතල්, ටකරන් එක්ක බොරු පොරොන්දු. මහජනතාව වෙනස් වෙනකම් රටේ පාලකයන්ගේ ගති ස්වභාවය වෙනස් වෙන්නේ නෑ. ගෝටා නෙවෙයි, මැන්ඩෙලා, ගාන්ධි, පුටින් තුන්දෙනා ජාතික ආණ්ඩුවක් හැදුවත් මිනිස්සු වෙනස් නොවෙනවා නම් මෙච්චර තමයි. :(:(

    සරලව කෙටියෙන් අපි කවුරුද?

    ලංකාවේ මිනිස්සු ගැන කියනවා නම්, ගස් ගෙඩි කඩ කඩ, කටුමැටි මඩුවල හෙලුවල්ලෙන් ඇටදෙක ලබේට එල්ලන් හිටපු උටත් වලව් වල ළමයින්ට වගේම ඉගෙන ගෙන ඉහලට යන්න අවස්ථාව ලබාදුන් නිදහස් අද්ද්යපනේයේ පිය වුන කන්නන්ගර මහත්තය ඊලග චන්දෙන් ගෙදර යවලා ක්‍රිස් අපිට ගහකට නග්ගන්න කොලෙක්වත් නැතිකරන්න්ද යන්නේ කියල අහපු බණ්ඩාරනායකලා අගමැති කරලා, ඔහුගේ බිරිදවත් දෙවරක් අහමති කරලා දුවව ජනාදිපති කරපු මිනිස්සු ඉන්න රටක් මේක
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    රනිල් නැවත නැවතත් නොහැකියාව ප්‍රදර්ශණය කරනවා...
    සිරාගෙ නොන්න්ජල්කම හා නොහැකියාව රටම විනාශ කරනවා...
    ගෝඨා නොවුනත් ඒ වගේ කොන්ද තියෙන මිනිහෙක් පොහොට්ටුවෙන් ආවොත් රටට හොදයි....
    අමෝ අමෝ කොන්ද :rofl:
     

    Similar threads