ෆොන්සේකගේ පක්ෂෙට එහෙම කොච්චර සෙනග නැතිවුනත් චන්දෙදි ලක්ෂ ගණන් චන්ද වැටුන හැටි අපි දැක්ක නෙ
ඒක ඇත්තෆොන්සේකගේ පක්ෂෙට එහෙම කොච්චර සෙනග නැතිවුනත් චන්දෙදි ලක්ෂ ගණන් චන්ද වැටුන හැටි අපි දැක්ක නෙ
![]()

අන්න අන්න, චන්ද දිනීමයි හම්බුන චන්ද ගානයි පටලව ගන්න එපාකලින් දහස් ගණන් සෙනග හිටපු රැස්වීම් වලට ආපු මහින්ද පැරදුන හැටිත් අපි දැක්කනේ![]()
සෙනග බලල අඳුරගන්න පුළුවන් මේක චන්ද දෙතුන් සීයක් හම්බෙන පක්ෂයක්ද, දෙතුන් දාහක් හම්බෙන පක්ෂයක්ද, ලක්ෂ විස්සක් තිහක් හම්බෙන පක්ෂයක්ද කියල
අර සෙනග හැටියට හරියටම හරි ලක්ෂ හතලිස් හතක් හම්බුනා නෙ
mahinda witharak newe ban, koi paksheth olu gedi pennanna thamai balanne. habai molayak thiyena minissu olu gedi pennana drone pics balanne na. prathipaththiya balalai chande denne.
අන්න අන්න, චන්ද දිනීමයි හම්බුන චන්ද ගානයි පටලව ගන්න එපාසෙනග බලල අඳුරගන්න පුළුවන් මේක චන්ද දෙතුන් සීයක් හම්බෙන පක්ෂයක්ද, දෙතුන් දාහක් හම්බෙන පක්ෂයක්ද, ලක්ෂ විස්සක් තිහක් හම්බෙන පක්ෂයක්ද කියල
අර සෙනග හැටියට හරියටම හරි ලක්ෂ හතලිස් හතක් හම්බුනා නෙ
![]()

අන්න අන්න, චන්ද දිනීමයි හම්බුන චන්ද ගානයි පටලව ගන්න එපාසෙනග බලල අඳුරගන්න පුළුවන් මේක චන්ද දෙතුන් සීයක් හම්බෙන පක්ෂයක්ද, දෙතුන් දාහක් හම්බෙන පක්ෂයක්ද, ලක්ෂ විස්සක් තිහක් හම්බෙන පක්ෂයක්ද කියල
අර සෙනග හැටියට හරියටම හරි ලක්ෂ හතලිස් හතක් හම්බුනා නෙ
![]()

හාපෝ උඹ හරියන්නේ නෑහා කටුස්සා තරහා කරගෙන බෑ ඒකනිසා![]()
![]()
වලියක් අදින්න හැදුවා විතරයි ලත් තැනම ලොප් නෙ එක වටයයි ගියේ 
හාපෝ උඹ හරියන්නේ නෑවලියක් අදින්න හැදුවා විතරයි ලත් තැනම ලොප් නෙ එක වටයයි ගියේ
![]()
ලඟදි උනේ මොකද්දමේක දානකොට දන්නවා මම වැලි එනවා කියලා මොකද එළකිරියේ වැඩිපුර ඉන්නේ පොහොට්ටුවේ වහල්ලු උන් දන්නේ කුන්කුහරප කියන්න විතරයි මොළයක් නෑ උබට නෙමේ කිවුවේ . උබත් එක්ක රණ්ඩු වෙන්නේ නෑ ලගදි උන වැඩේ මටහකයි
අනේ මම හරි හොඳ ළමයෙක් කිසි කෙනෙක්ට කරදර කරන්නේ නෑ එහෙම
ලඟදි උනේ මොකද්දඅනේ මම හරි හොඳ ළමයෙක් කිසි කෙනෙක්ට කරදර කරන්නේ නෑ එහෙම
![]()