පොහොය_දවසේ?

ඊයේ පන්සල් ගියාද

  • ඔව් :yes::D

    Votes: 5 10.0%
  • නැහැ :(:(

    Votes: 45 90.0%

  • Total voters
    50

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    පන්සල් ගියා විතරක් නෙ‍වෙයි, උතුම් සීලයක් සමාදන් වුනා. තථාගතයන් වහන්සේ දේශණා කරලා තියෙනවා දවසට කහවනු ලක්ෂයක් පඩි ගන්න කෙනෙක්ට වසර සියයක් හම්බුකරන මුදලට වඩා වැඩි ලාාභයක් එක දවස් උපෝසථ සීලය සමාදන් වීමෙන් ලැබෙනව කියලා. දවසක් කියන්නේ පුරා පැය 24 ක්
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    පන්සල් ගියා විතරක් නෙ‍වෙයි, උතුම් සීලයක් සමාදන් වුනා. තථාගතයන් වහන්සේ දේශණා කරලා තියෙනවා දවසට කහවනු ලක්ෂයක් පඩි ගන්න කෙනෙක්ට වසර සියයක් හම්බුකරන මුදලට වඩා වැඩි ලාාභයක් එක දවස් උපෝසථ සීලය සමාදන් වීමෙන් ලැබෙනව කියලා. දවසක් කියන්නේ පුරා පැය 24 ක්

    :yes:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    පන්සල් ගියා විතරක් නෙ‍වෙයි, උතුම් සීලයක් සමාදන් වුනා. තථාගතයන් වහන්සේ දේශණා කරලා තියෙනවා දවසට කහවනු ලක්ෂයක් පඩි ගන්න කෙනෙක්ට වසර සියයක් හම්බුකරන මුදලට වඩා වැඩි ලාාභයක් එක දවස් උපෝසථ සීලය සමාදන් වීමෙන් ලැබෙනව කියලා. දවසක් කියන්නේ පුරා පැය 24 ක්

    දැනගත්ත එක ලොකු දෙයක් මචන්... පුළුවන් වෙලාවක කරන්න ඕනේ..
    දැනගෙනම කරාම ආනිසංසත් වැඩියි කියනවනේ... :)
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,227
    18,870
    113
    අදාල නෑනේ
    මට නම් තියෙන්නෙ මම ආගම විශ්වාස කරන්නෙ නෑ කියල කියන්න බැරි ප්‍රශ්නෙ...:baffled:

    ඔව්, කිව්වොත් උඹව මරාගෙන කයි මෙකෙ ඉන්න සැදැහැවත් පින්වතුන් ටික