
උබට මේකත් කියන්නම්. වැඩිය ඕකට කඩේ යන්නත් එපා. ඕකත් ස' රිවස් කරනවා. එදාට කියන්න ප්‍රයෝගික වාක්‍ය ටිකක් දැන්ම ලියාගෙන ඉදපන්..
වෙනවා කියලා නම් දැනන් හිටියා. එක පාර ඕක කණපිට ගහන එක නෙවේ කරන්න තිබ්බේ. වැඩපිළිවෙලක් නැතුව හදිස්සියට තීරණ ගත්තම ඔහොම වෙනවා. ඒක ඉතින් ඕන එකෙක්ට තේරෙනවා.ඔකේ මොකද්ද බන් හිතන්න තියෙන්නේ. ඕක වෙනවා කියලා උබ කලින් දන්නේ නැද්ද ??![]()
ඕන එකෙක්ට තේරෙනව කියල උබ කිව්වට නන්දසේනට තේරුනේ නෑ නේද ??වෙනවා කියලා නම් දැනන් හිටියා. එක පාර ඕක කණපිට ගහන එක නෙවේ කරන්න තිබ්බේ. වැඩපිළිවෙලක් නැතුව හදිස්සියට තීරණ ගත්තම ඔහොම වෙනවා. ඒක ඉතින් ඕන එකෙක්ට තේරෙනවා.![]()
Amo amo මේවනෙ රචනා..වෙනවා කියලා නම් දැනන් හිටියා. එක පාර ඕක කණපිට ගහන එක නෙවේ කරන්න තිබ්බේ. වැඩපිළිවෙලක් නැතුව හදිස්සියට තීරණ ගත්තම ඔහොම වෙනවා. ඒක ඉතින් ඕන එකෙක්ට තේරෙනවා.![]()
ඔව්නේ බන්. tax අඩු කරලා තියෙනකන් කිව්වා රාජ්‍ය අදායම අඩු කළා ආණ්ඩුවෙන් යාළුවන්ට සල්ලි හොයන්න දෙනවා කියලා. tax වැඩි කලාම කියනවා ගහෙන් වැටිච්ච මිනිහට ගොනෙක් ඇනගෙන ඇනගෙන ගියා කියලා. tax ගහන්නේ නැතුව tax අහෝසි කරලම දැම්මා නම් හරි. එතකොට ඔය මොකුත් කියන්නම බැහැනේ. අන්න එවගේ තාමා උඹේ ඔය බයි කතාව.හදාගත්ත බයි වැකි :
------ Post added on Nov 21, 2021 at 3:10 PM
- මෙච්චර අමාරුවෙන් ගත්ත තීරණය ආපස්සට හරවපු එක අපරාදේ.
- මේ වෙලාවේ හැටියට ගත යුතුම තීරණයක්.
- රසායනික සහ කාබනික පොහොර 50% බැගින් දිය යුතුව තිබුණා.
- රසායනික පොහොර හැර මේ රටට වෙන විකල්පයක් නැත.
ඔකේ මොකද්ද බන් හිතන්න තියෙන්නේ. ඕක වෙනවා කියලා උබ කලින් දන්නේ නැද්ද ??
හදාගත්ත බයි වැකි :
------ Post added on Nov 21, 2021 at 3:10 PM
- මෙච්චර අමාරුවෙන් ගත්ත තීරණය ආපස්සට හරවපු එක අපරාදේ.
- මේ වෙලාවේ හැටියට ගත යුතුම තීරණයක්.
- රසායනික සහ කාබනික පොහොර 50% බැගින් දිය යුතුව තිබුණා.
- රසායනික පොහොර හැර මේ රටට වෙන විකල්පයක් නැත.

නන්දසේනට තේරිච්ච නිසානේ අවසර දීලා තියෙන්නේ.ඕන එකෙක්ට තේරෙනව කියල උබ කිව්වට නන්දසේනට තේරුනේ නෑ නේද ??![]()
puka nodi hitapan pimpiyo. ain karapu tax ekama ayee daanawanm mokekwat baninne naa thota tiyenne bai amaaruwaඔව්නේ බන්. tax අඩු කරලා තියෙනකන් කිව්වා රාජ්‍ය අදායම අඩු කළා ආණ්ඩුවෙන් යාළුවන්ට සල්ලි හොයන්න දෙනවා කියලා. tax වැඩි කලාම කියනවා ගහෙන් වැටිච්ච මිනිහට ගොනෙක් ඇනගෙන ඇනගෙන ගියා කියලා. tax ගහන්නේ නැතුව tax අහෝසි කරලම දැම්මා නම් හරි. එතකොට ඔය මොකුත් කියන්නම බැහැනේ. අන්න එවගේ තාමා උඹේ ඔය බයි කතාව.![]()
ඔච්චර ඕන නෑ නේ. අර "සෞභාග්‍යයේ දැක්ම" කියලා ලියපු සුරංගනා කතාවේ විදියට කරා නම් ඇති නැද්ද ?? ඒක ලිව්වෙත් හිතන්නේ නැතුවද ??ඔව්නේ බන්. tax අඩු කරලා තියෙනකන් කිව්වා රාජ්‍ය අදායම අඩු කළා ආණ්ඩුවෙන් යාළුවන්ට සල්ලි හොයන්න දෙනවා කියලා. tax වැඩි කලාම කියනවා ගහෙන් වැටිච්ච මිනිහට ගොනෙක් ඇනගෙන ඇනගෙන ගියා කියලා. tax ගහන්නේ නැතුව tax අහෝසි කරලම දැම්මා නම් හරි. එතකොට ඔය මොකුත් කියන්නම බැහැනේ. අන්න එවගේ තාමා උඹේ ඔය බයි කතාව.![]()
උබට තරම් දෙයක්වත් ඌට එකපාර තේරුම් ගන්න බෑ කියලා උබට හිතෙන්නේ නැද්ද ? දැන්නේ ඌ ටත් තේරිලා තියෙන්නේ.නන්දසේනට තේරිච්ච නිසානේ අවසර දීලා තියෙන්නේ.![]()
