පොහොර සහ කෘෂි රසායන තහනම ඉවත් කිරීම ගැන මොකද හිතන්නේ?

  • මෙච්චර අමාරුවෙන් ගත්ත තීරණය ආපස්සට හරවපු එක අපරාදේ.

  • මේ වෙලාවේ හැටියට ගත යුතුම තීරණයක්.

  • රසායනික සහ කාබනික පොහොර 50% බැගින් දිය යුතුව තිබුණා.

  • රසායනික පොහොර හැර මේ රටට වෙන විකල්පයක් නැත.

Results are only viewable after voting.

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    පොහොර සහ කෘෂි රසායන තහනම ඉවත් කිරීම ගැන මොකද හිතන්නේ?
     
    • Haha
    Reactions: shenat

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,050
    167,900
    113
    එකමත් එක රටක
    ඔකේ මොකද්ද බන් හිතන්න තියෙන්නේ. ඕක වෙනවා කියලා උබ කලින් දන්නේ නැද්ද ?? :lol:

    උබට මේකත් කියන්නම්. වැඩිය ඕකට කඩේ යන්නත් එපා. ඕකත් ස' රිවස් කරනවා. එදාට කියන්න ප්‍රයෝගික වාක්‍ය ටිකක් දැන්ම ලියාගෙන ඉදපන්..

    හදාගත්ත බයි වැකි :

    • මෙච්චර අමාරුවෙන් ගත්ත තීරණය ආපස්සට හරවපු එක අපරාදේ.
    • මේ වෙලාවේ හැටියට ගත යුතුම තීරණයක්.
    • රසායනික සහ කාබනික පොහොර 50% බැගින් දිය යුතුව තිබුණා.
    • රසායනික පොහොර හැර මේ රටට වෙන විකල්පයක් නැත.
    ------ Post added on Nov 21, 2021 at 3:10 PM
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඔකේ මොකද්ද බන් හිතන්න තියෙන්නේ. ඕක වෙනවා කියලා උබ කලින් දන්නේ නැද්ද ?? :lol:
    වෙනවා කියලා නම් දැනන් හිටියා. එක පාර ඕක කණපිට ගහන එක නෙවේ කරන්න තිබ්බේ. වැඩපිළිවෙලක් නැතුව හදිස්සියට තීරණ ගත්තම ඔහොම වෙනවා. ඒක ඉතින් ඕන එකෙක්ට තේරෙනවා. 😂😂😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,050
    167,900
    113
    එකමත් එක රටක
    වෙනවා කියලා නම් දැනන් හිටියා. එක පාර ඕක කණපිට ගහන එක නෙවේ කරන්න තිබ්බේ. වැඩපිළිවෙලක් නැතුව හදිස්සියට තීරණ ගත්තම ඔහොම වෙනවා. ඒක ඉතින් ඕන එකෙක්ට තේරෙනවා. 😂😂😂
    ඕන එකෙක්ට තේරෙනව කියල උබ කිව්වට නන්දසේනට තේරුනේ නෑ නේද ?? :lol:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,148
    113
    Kottawa
    වෙනවා කියලා නම් දැනන් හිටියා. එක පාර ඕක කණපිට ගහන එක නෙවේ කරන්න තිබ්බේ. වැඩපිළිවෙලක් නැතුව හදිස්සියට තීරණ ගත්තම ඔහොම වෙනවා. ඒක ඉතින් ඕන එකෙක්ට තේරෙනවා. 😂😂😂
    Amo amo මේවනෙ රචනා.. 🤣🤣🤣
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    හදාගත්ත බයි වැකි :
    • මෙච්චර අමාරුවෙන් ගත්ත තීරණය ආපස්සට හරවපු එක අපරාදේ.
    • මේ වෙලාවේ හැටියට ගත යුතුම තීරණයක්.
    • රසායනික සහ කාබනික පොහොර 50% බැගින් දිය යුතුව තිබුණා.
    • රසායනික පොහොර හැර මේ රටට වෙන විකල්පයක් නැත.
    ------ Post added on Nov 21, 2021 at 3:10 PM
    ඔව්නේ බන්. tax අඩු කරලා තියෙනකන් කිව්වා රාජ්‍ය අදායම අඩු කළා ආණ්ඩුවෙන් යාළුවන්ට සල්ලි හොයන්න දෙනවා කියලා. tax වැඩි කලාම කියනවා ගහෙන් වැටිච්ච මිනිහට ගොනෙක් ඇනගෙන ඇනගෙන ගියා කියලා. tax ගහන්නේ නැතුව tax අහෝසි කරලම දැම්මා නම් හරි. එතකොට ඔය මොකුත් කියන්නම බැහැනේ. අන්න එවගේ තාමා උඹේ ඔය බයි කතාව. 😂😂😂
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔකේ මොකද්ද බන් හිතන්න තියෙන්නේ. ඕක වෙනවා කියලා උබ කලින් දන්නේ නැද්ද ?? :lol:

    හදාගත්ත බයි වැකි :
    • මෙච්චර අමාරුවෙන් ගත්ත තීරණය ආපස්සට හරවපු එක අපරාදේ.
    • මේ වෙලාවේ හැටියට ගත යුතුම තීරණයක්.
    • රසායනික සහ කාබනික පොහොර 50% බැගින් දිය යුතුව තිබුණා.
    • රසායනික පොහොර හැර මේ රටට වෙන විකල්පයක් නැත.
    ------ Post added on Nov 21, 2021 at 3:10 PM

    :yes: :yes: :yes: :yes:
     
    • Like
    Reactions: dilann

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඕන එකෙක්ට තේරෙනව කියල උබ කිව්වට නන්දසේනට තේරුනේ නෑ නේද ?? :lol:
    නන්දසේනට තේරිච්ච නිසානේ අවසර දීලා තියෙන්නේ. 😂😂😂
     
    • Haha
    Reactions: ruchira55

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඔව්නේ බන්. tax අඩු කරලා තියෙනකන් කිව්වා රාජ්‍ය අදායම අඩු කළා ආණ්ඩුවෙන් යාළුවන්ට සල්ලි හොයන්න දෙනවා කියලා. tax වැඩි කලාම කියනවා ගහෙන් වැටිච්ච මිනිහට ගොනෙක් ඇනගෙන ඇනගෙන ගියා කියලා. tax ගහන්නේ නැතුව tax අහෝසි කරලම දැම්මා නම් හරි. එතකොට ඔය මොකුත් කියන්නම බැහැනේ. අන්න එවගේ තාමා උඹේ ඔය බයි කතාව. 😂😂😂
    puka nodi hitapan pimpiyo. ain karapu tax ekama ayee daanawanm mokekwat baninne naa thota tiyenne bai amaaruwa
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,050
    167,900
    113
    එකමත් එක රටක
    ඔව්නේ බන්. tax අඩු කරලා තියෙනකන් කිව්වා රාජ්‍ය අදායම අඩු කළා ආණ්ඩුවෙන් යාළුවන්ට සල්ලි හොයන්න දෙනවා කියලා. tax වැඩි කලාම කියනවා ගහෙන් වැටිච්ච මිනිහට ගොනෙක් ඇනගෙන ඇනගෙන ගියා කියලා. tax ගහන්නේ නැතුව tax අහෝසි කරලම දැම්මා නම් හරි. එතකොට ඔය මොකුත් කියන්නම බැහැනේ. අන්න එවගේ තාමා උඹේ ඔය බයි කතාව. 😂😂😂
    ඔච්චර ඕන නෑ නේ. අර "සෞභාග්‍යයේ දැක්ම" කියලා ලියපු සුරංගනා කතාවේ විදියට කරා නම් ඇති නැද්ද ?? ඒක ලිව්වෙත් හිතන්නේ නැතුවද ?? :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,050
    167,900
    113
    එකමත් එක රටක
    නන්දසේනට තේරිච්ච නිසානේ අවසර දීලා තියෙන්නේ. 😂😂😂
    උබට තරම් දෙයක්වත් ඌට එකපාර තේරුම් ගන්න බෑ කියලා උබට හිතෙන්නේ නැද්ද ? දැන්නේ ඌ ටත් තේරිලා තියෙන්නේ.
    එහෙම එකෙක්ට නේ රටක් පාලනය කරන්න 2/3ක් දීල තියෙන්නේ උබල. :lol:
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    කෝ උබ @N A K A M U R A අකවුන්ට් එකෙන් ලොග් වෙලා බයි පතරංග ජාතකයක් දාපන්.
    නන්දරේ ඌත් හෙලුවෙන් ඉදගෙන උබලගෙත් ජංගි ගලවනවා😅
    චීන ගූ පොහොර නැව ගොඩබාපු ගමන් සවල් පාරවල් ගහලා බෙදාගෙන කාපන්👉👌 උබට තමයි ගෙනල්ලා තියෙන්නෙ.