පුලුවන් .. ඒත් සෙවලයාට මොකුත් බෑකෑම රටින් ගේන්න ඩොලරුත් නෑ. මෙහෙ හදාගන්න පොහොරත් නෑ. ලෝකෙ කිසිම රටකට කරන්න බැරි වුන 100% කාබනික වගාව ලන්කාවට කරන්න පුලුවන්ද?
පුලුවන් .. ඒත් සෙවලයාට මොකුත් බෑකෑම රටින් ගේන්න ඩොලරුත් නෑ. මෙහෙ හදාගන්න පොහොරත් නෑ. ලෝකෙ කිසිම රටකට කරන්න බැරි වුන 100% කාබනික වගාව ලන්කාවට කරන්න පුලුවන්ද?
ඔකේ මොකද්ද බන් හිතන්න තියෙන්නේ. ඕක වෙනවා කියලා උබ කලින් දන්නේ නැද්ද ??
හදාගත්ත බයි වැකි :
------ Post added on Nov 21, 2021 at 3:10 PM
- මෙච්චර අමාරුවෙන් ගත්ත තීරණය ආපස්සට හරවපු එක අපරාදේ.
- මේ වෙලාවේ හැටියට ගත යුතුම තීරණයක්.
- රසායනික සහ කාබනික පොහොර 50% බැගින් දිය යුතුව තිබුණා.
- රසායනික පොහොර හැර මේ රටට වෙන විකල්පයක් නැත.
o/l science wath pass nathi aya rataka prathipaththi thiranaya karanna gaththama wena deසද්දෙට වාහනෙ දාගෙන යන්න ඕනිමේ බීට් එක rigntone එකට දාගෙන පෝලිමක ඉන්න ඕනේ.![]()
වෙනවා කියලා නම් දැනන් හිටියා. එක පාර ඕක කණපිට ගහන එක නෙවේ කරන්න තිබ්බේ. වැඩපිළිවෙලක් නැතුව හදිස්සියට තීරණ ගත්තම ඔහොම වෙනවා. ඒක ඉතින් ඕන එකෙක්ට තේරෙනවා.![]()
පැණි බේර බේර ගෙදර එන්න පුළුවන්මේ බීට් එක rigntone එකට දාගෙන පෝලිමක ඉන්න ඕනේ.![]()
අම්මටසිරි කොටියා.nandasena and team moda kama thamai
සද්දෙට වාහනෙ දාගෙන යන්න ඕනි![]()
@N A K A M U R A account eka kela unadaඅම්මටසිරි කොටියා.
උඹේ ඊළඟ news එක කීයටද එන්නේ?![]()
weda piliwela nathiwa ekapaarama thamahan karanna bari wedak kiyala OL liyana ekekuta unath therenawaවෙනවා කියලා නම් දැනන් හිටියා. එක පාර ඕක කණපිට ගහන එක නෙවේ කරන්න තිබ්බේ. වැඩපිළිවෙලක් නැතුව හදිස්සියට තීරණ ගත්තම ඔහොම වෙනවා. ඒක ඉතින් ඕන එකෙක්ට තේරෙනවා.![]()
Nandasena therum gaddi wela thiyana dewalනන්දසේනට තේරිච්ච නිසානේ අවසර දීලා තියෙන්නේ.![]()



Oya gobbayata kade yana thopinm maha sapayakඅපි ඔහොම කියනකොට උඹලනෙ කුහකකමට අපි ඕව කියනව කීවෙ. දැං මොකද මේ ට්රැක්පැනල.වෙනවා කියලා නම් දැනන් හිටියා. එක පාර ඕක කණපිට ගහන එක නෙවේ කරන්න තිබ්බේ. වැඩපිළිවෙලක් නැතුව හදිස්සියට තීරණ ගත්තම ඔහොම වෙනවා. ඒක ඉතින් ඕන එකෙක්ට තේරෙනවා.![]()
පොන්නයෙක් වගේ ප්ලෑන් එකක් නැතුව ගොං වැඩ කරපු එක වැරදී කියල එකක් දාපන්පොහොර සහ කෘෂි රසායන තහනම ඉවත් කිරීම ගැන මොකද හිතන්නේ?