පොහොර සහ කෘෂි රසායන තහනම ඉවත් කිරීම ගැන මොකද හිතන්නේ?

පොහොර සහ කෘෂි රසායන තහනම ඉවත් කිරීම ගැන මොකද හිතන්නේ?

  • මෙච්චර අමාරුවෙන් ගත්ත තීරණය ආපස්සට හරවපු එක අපරාදේ.

  • මේ වෙලාවේ හැටියට ගත යුතුම තීරණයක්.

  • රසායනික සහ කාබනික පොහොර 50% බැගින් දිය යුතුව තිබුණා.

  • රසායනික පොහොර හැර මේ රටට වෙන විකල්පයක් නැත.


Results are only viewable after voting.

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,236
    20,873
    113
    හස්තිශෛලපුර
    කෑම රටින් ගේන්න ඩොලරුත් නෑ. මෙහෙ හදාගන්න පොහොරත් නෑ. ලෝකෙ කිසිම රටකට කරන්න බැරි වුන 100% කාබනික වගාව ලන්කාවට කරන්න පුලුවන්ද?
    පුලුවන් .. ඒත් සෙවලයාට මොකුත් බෑ
     
    • Haha
    Reactions: ruchira55

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    උද්දාමයට පත් ජෙප්පෝ හාහා එකක් දාමු බලන්න... 😂😂😂
     
    • Haha
    Reactions: ruchira55

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    ඔකේ මොකද්ද බන් හිතන්න තියෙන්නේ. ඕක වෙනවා කියලා උබ කලින් දන්නේ නැද්ද ?? :lol:



    හදාගත්ත බයි වැකි :
    • මෙච්චර අමාරුවෙන් ගත්ත තීරණය ආපස්සට හරවපු එක අපරාදේ.
    • මේ වෙලාවේ හැටියට ගත යුතුම තීරණයක්.
    • රසායනික සහ කාබනික පොහොර 50% බැගින් දිය යුතුව තිබුණා.
    • රසායනික පොහොර හැර මේ රටට වෙන විකල්පයක් නැත.
    ------ Post added on Nov 21, 2021 at 3:10 PM
    :lol: o/l science wath pass nathi aya rataka prathipaththi thiranaya karanna gaththama wena de
     
    • Haha
    Reactions: ruchira55

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    වෙනවා කියලා නම් දැනන් හිටියා. එක පාර ඕක කණපිට ගහන එක නෙවේ කරන්න තිබ්බේ. වැඩපිළිවෙලක් නැතුව හදිස්සියට තීරණ ගත්තම ඔහොම වෙනවා. ඒක ඉතින් ඕන එකෙක්ට තේරෙනවා. 😂😂😂

    nandasena and team moda kama thamai
     
    • Haha
    Reactions: ruchira55

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සද්දෙට වාහනෙ දාගෙන යන්න ඕනි😂😂😂

    fb eke dekke nedda ubala. gas polimak asse kollo set ekak wedakarana ape wiruwa full sound dagena yanawa, ara pilime inna minissu bala bala hina wenawa

    අම්මටසිරි කොටියා. 😂😂😂
    උඹේ ඊළඟ news එක කීයටද එන්නේ? 😂😂😂
    @N A K A M U R A account eka kela unada
    ------ Post added on Nov 21, 2021 at 4:53 PM
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    වෙනවා කියලා නම් දැනන් හිටියා. එක පාර ඕක කණපිට ගහන එක නෙවේ කරන්න තිබ්බේ. වැඩපිළිවෙලක් නැතුව හදිස්සියට තීරණ ගත්තම ඔහොම වෙනවා. ඒක ඉතින් ඕන එකෙක්ට තේරෙනවා. 😂😂😂
    weda piliwela nathiwa ekapaarama thamahan karanna bari wedak kiyala OL liyana ekekuta unath therenawa
    ochchara kakkumak thiyenawanam nelum kulunu hadapu wela pohora factory tikak haduwanam harine lankawe
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    රසායනික සහ කාබනික පොහොර 50% බැගින් දිය යුතුව තිබුණා.​

     
    • Like
    Reactions: NRTG

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    It is sad that it took such a long time for our president and his advisors to understand a simple thing . This shows lack of leadership. He wanted security personnel to implement organic fertilizer policy of govt. You sleep with dogs and get up with tics!
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    නන්දසේනට තේරිච්ච නිසානේ අවසර දීලා තියෙන්නේ. 😂😂😂
    Nandasena therum gaddi wela thiyana dewal

    * Nano Nitrogen walin 800 Croe wanchawak
    * Peoples bank blacklisted
    * China pora samagamata badu ganne natuwat salli gewanna weema
    * Ahara higaya
    * Ahara mila ahasa usata nageema
    * Maha kannayama waga padu weema

    Owa serama unata passenm oya gobbayata oka terennne uta puluwanda ratak palane krnne ? :angry::angry::angry::angry: Oya gobbayata kade yana thopinm maha sapayak
     
    • Haha
    • Angry
    Reactions: errors and NushenD

    Sen-lu

    Well-known member
  • වෙනවා කියලා නම් දැනන් හිටියා. එක පාර ඕක කණපිට ගහන එක නෙවේ කරන්න තිබ්බේ. වැඩපිළිවෙලක් නැතුව හදිස්සියට තීරණ ගත්තම ඔහොම වෙනවා. ඒක ඉතින් ඕන එකෙක්ට තේරෙනවා. 😂😂😂
    අපි ඔහොම කියනකොට උඹලනෙ කුහකකමට අපි ඕව කියනව කීවෙ. දැං මොකද මේ ට්‍රැක්පැනල.
     
    • Haha
    Reactions: Kamal1996

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    පොහොර සහ කෘෂි රසායන තහනම ඉවත් කිරීම ගැන මොකද හිතන්නේ?
    පොන්නයෙක් වගේ ප්ලෑන් එකක් නැතුව ගොං වැඩ කරපු එක වැරදී කියල එකක් දාපන්
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,810
    113
    Colombo, Sri Lanka
    මේක මිට වඩා ක්‍රමාණුකුලව විද්‍යාත්මක ක්‍රමයකට කරන්න තිබුණා. අනික ශේෂ්ත්‍රයේ යෙදිලා ඉන්න කට්ටියත් එක්ක මුලින් සාකච්චා කරලා පසුව සුදුසුම විදිහට ක්රමානුකුලාව ක්‍රියාත්මක කරන්න තිබුනේ