අපි පින් පවු බල බල ඉන්නවා . ඇත්තටම ඔය දේශපාලනය කරන උන් සල්ලි හොයන් සැපට ඉන්නවා නේද ?. උන්ගෙ ළමයි ජීවිතේ එන්ජෝයී කරනවා . පිටරට විශ්වවිද්‍යාලවලින් ඉගෙන ගන්නෙ . උන් වගේම පොහොසත් උන් ආශ්‍රය කරන්නෙ . අපි මේ එක එකාට වැඩ කර කර මැරිලා යනවා . අපිට බණ කියන උනුත් මීට දෙවැනි නෑ .




