පොහොසත් වෙන්න ඕනේ

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    අපි පින් පවු බල බල ඉන්නවා . ඇත්තටම ඔය දේශපාලනය කරන උන් සල්ලි හොයන් සැපට ඉන්නවා නේද ?. උන්ගෙ ළමයි ජීවිතේ එන්ජෝයී කරනවා . පිටරට විශ්වවිද්‍යාලවලින් ඉගෙන ගන්නෙ . උන් වගේම පොහොසත් උන් ආශ්‍රය කරන්නෙ . අපි මේ එක එකාට වැඩ කර කර මැරිලා යනවා . අපිට බණ කියන උනුත් මීට දෙවැනි නෑ .
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    එතකොට එක එකාට වැඩ කරල මැරිල යන්නෙ කවුද :unsure:
    ඉතිං මම ධර්මයෙන් පිළිතුරු දුන්නෙ. ඕවා ගැන ලොකුවට දන්නෙ නෑ . දැන් කියන්නෙ මම කියලා කෙනෙක් නෑ කියලනෙ. ඉතිං ඒ තර්කෙම ගත්තම ලබන ආත්මෙ ඉන්නෙ මම නෙමෙයි කියලා කිව්වෙ. ☹️
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    පොහොසත් වෙන්න පින් පව් ගැනවත්, දේසපාලුවෝ ගැනවත්, කළු සල්ලි සුදු කරන ආගමික නායකයෝ ගැනවත් වදවෙවී ඉන්න ඕන නෑ. තමන්ට පුළුවන් විදියට දෙයක් කරගෙන පොහොසත් වෙන්න පුළුවන්. කිරියේම කීදෙනෙක් ඉන්නවාද මචං එහෙම ගොඩ ගියපු :)
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අපි පින් පවු බල බල ඉන්නවා . ඇත්තටම ඔය දේශපාලනය කරන උන් සල්ලි හොයන් සැපට ඉන්නවා නේද ?. උන්ගෙ ළමයි ජීවිතේ එන්ජෝයී කරනවා . පිටරට විශ්වවිද්‍යාලවලින් ඉගෙන ගන්නෙ . උන් වගේම පොහොසත් උන් ආශ්‍රය කරන්නෙ . අපි මේ එක එකාට වැඩ කර කර මැරිලා යනවා . අපිට බණ කියන උනුත් මීට දෙවැනි නෑ .
    මේ රටේ නම් රැකියාවක් කරලා ගොඩයන්න තියෙන හැකියාව අවමයි. ඒ නිසා තමුන්ගේ ව්‍යාපාරයක් කරන එක තමයි හොඳ. එකම දෙයක් කරන්නේ නැතුව එකිනෙකට වෙනස් පොඩි ව්‍යාපාර දෙකක් සැලසුම් කරගන්න. එතකොට එකකින් පාඩු වුණත් අනිත් එකෙන් අල්ලගෙන යන්න පුළුවන්.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    උබ හිතන් ඉන්නේ උන් සතුටෙන් ඉන්නවා කියලද බන්

    උන්ගේ ප්‍රයිවට් එක්වුන්ට්ස් දැක්කම නම් අහේනියක් පේන්නේ නෑ. මේ මුන් ආතල් දාන්නේ අපේ බදු සල්ලි වලින් නේද කියල නම් මතක් වෙනවා :censored:
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Oya paw pin case eka nam patta boruwak mama danna ona tharam un ennawa karanna thiyena okkoma magadi wada karala sapa windala hondata jeewath wena un.Habaye e Godak un unge lamayinwa e magadi wada walin ath karala top level eken ugannala niyameta hadanawa.E kiyanne unge next generation eka supirima level ekakin society eke ennawa.
     
    සිරාවට සනත් නිශාන්ත මෝඩය උනාට දූලා පුතාලා පොශ් විදියට ඉන්නෙ. අන්න ඒ වගේ. ළමයි ඉන්ටර්නැෂනල් ස්කූල් හරි රොයල් විසාකා හරි යන්නෙ. කඩ්ඩ හොදට පුළුවන් . ආශ්‍රය කරන්නෙ ලංකාවේ සුපිරිම අයගෙ ළමයි .කොච්චර ඉගෙන ගත්තත් ජොබ් කරත් අපිට ඒ තත්ත්වයට එන්න බෑ.