පොහොසත් වෙන්න ඕනේ

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    සිරා කතාව..අපෙත් ඉන්නවා එකෙක්..පොලි කාපර්...උගේ ලමයින්ගේ ලමයින්ටත් ජොබ් නොකර කාල බීල ඉන්න සල්ලි හම්බ කරල ඉවරයි...දැන් පොලියට දෙන්නෙත් නෑ..වෙන බිස්නස් පටන් ගත්තා.. කලින් පොර ෆුට් සය්කල් එකේ ගියේ..දහම් පාසලේ උගන්නපු පොරක්..උගේ නැන්දා කුවෙට් හිටියේ..එ නැන්දගේ සල්ලි තමයි මුලින් පොලියට දුන්නේ...වෙන මිනියෙක් නම් පව් පිං බලබල ඉදී.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,630
    1
    51,353
    113
    ප*යාගල
    sorry.com
    සිරාවට සනත් නිශාන්ත මෝඩය උනාට දූලා පුතාලා පොශ් විදියට ඉන්නෙ. අන්න ඒ වගේ. ළමයි ඉන්ටර්නැෂනල් ස්කූල් හරි රොයල් විසාකා හරි යන්නෙ. කඩ්ඩ හොදට පුළුවන් . ආශ්‍රය කරන්නෙ ලංකාවේ සුපිරිම අයගෙ ළමයි .කොච්චර ඉගෙන ගත්තත් ජොබ් කරත් අපිට ඒ තත්ත්වයට එන්න බෑ.
    sira kathawa
     
    • Like
    Reactions: sakuntha1996

    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    සිරා කතාව..අපෙත් ඉන්නවා එකෙක්..පොලි කාපර්...උගේ ලමයින්ගේ ලමයින්ටත් ජොබ් නොකර කාල බීල ඉන්න සල්ලි හම්බ කරල ඉවරයි...දැන් පොලියට දෙන්නෙත් නෑ..වෙන බිස්නස් පටන් ගත්තා.. කලින් පොර ෆුට් සය්කල් එකේ ගියේ..දහම් පාසලේ උගන්නපු පොරක්..උගේ නැන්දා කුවෙට් හිටියේ..එ නැන්දගේ සල්ලි තමයි මුලින් පොලියට දුන්නේ...වෙන මිනියෙක් නම් පව් පිං බලබල ඉදී.
    uge wathkam koti kiyada?
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    uge wathkam koti kiyada?
    කෝටි 20ට වැඩී

    uge wathkam koti kiyada?
    පොරගේ දුව අසනීප උනා.....pvt hospital ට්‍රීට්මන්ට් කලේ..පොර කලින් දුප්පත් වෙලා ඉන්න කාලේ දුව ලෙඩ උනා නම් සමහර විල කෙල්ල මැරෙන්නත් ඉඩ තිබ්බා. දැන් හොදට ඉන්නව කෙල්ල. සල්ලිලිතමයි හැමදේම.
    ------ Post added on May 14, 2023 at 12:21 PM
     
    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    කෝටි 20ට වැඩී

    පොරගේ දුව අසනීප උනා.....pvt hospital ට්‍රීට්මන්ට් කලේ..පොර කලින් දුප්පත් වෙලා ඉන්න කාලේ දුව ලෙඩ උනා නම් සමහර විල කෙල්ල මැරෙන්නත් ඉඩ තිබ්බා. දැන් හොදට ඉන්නව කෙල්ල. සල්ලිලිතමයි හැමදේම.
    ------ Post added on May 14, 2023 at 12:21 PM
    ow ban, salli thibunanam mata depression enneth na.
    salli walin hamadema karanna ba kiwata salli thiyenwanm ona deyak lesiyn krnna pluwan
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    salli walin hamadema karanna ba kiwata salli thiyenwanm ona deyak lesiyn krnna pluwan

    මේක තමයි ඇත්ත සල්ලි වලින් හැමදෙයක්ම කරන්න බෑ කියන්නෙ හිත රවට්ටගන්න කියන කතාවක්. සල්ලි තියෙනවනම් ප්‍රශ්නවලින් 99% ක්ම විසඳගන්න පුලුවන්.
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    පව් පින් නිසාම නෙමෙයි. Scam වගේ චෝර වැඩ කරලා සල්ලි හොයනකොට Guilty Feeling එකක් එන්නේ නැද්ද ?. එහෙම නැති උන්ට අව්ලක් නැතුව ඕනේ බලු වැඩක් කරලා සල්ලි හොයන්න පුළුවන්. එහෙම වැරදි විදිහට සල්ලි හෙව්වා කියල උන් දුක් විදින්නෙත් නැ. එහෙනම් පන්සල් වලම ඉන්න උන් Fun පට්ට එකේ ඉන්න ඕනෙනේ.
     
    oya prasidda pansal walat gihin balapan. ewata ena ewun sape thamai inne.