පොහොසතුන්ට හිතෙන දැනෙන හැටි කොහොමද

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,193
    20,803
    113
    හස්තිශෛලපුර
    මම ඒක තාම හදාගෙන යනව. දැන් සෑහෙන්න හොඳයි තත්වෙ 🥶

    ඒකට උදව් උනේ මෙන්න මේ දේවල්.

    ආසාවන්, එක එක නොයෙකුත් මිලදී ගැනීම් අත ඇරල Priorities වලට වැඩ කිරීම.

    මුලින්ම මම කසාද බඳින්න ලන් වෙද්දි. ඒ කිව්වෙ අවුරුදු 3 කට කලින්, මගේ එකම අරමුණ උනේ ගෙදරට බරක් නොවී වෙඩිම මමම ගැනීම. අවුරුදු 3ක ඉඳන් එක දිගට සල්ලි එකතු කරා. ඊටපස්සෙ හරියටම 2018 දි වෙඩිම ගත්තා සත පහක් ගෙදර අයට බරක් නොවී. වෙඩිම ඉවර උනාම අතේ සතේ නෑ.. වෙඩිමෙන් හම්බුන රුපියල් 75,000 විතරයි අතේ තිබුනෙ. වෙඩිමෙන් පස්සෙ මමයි වයිපරෙයි ආව රුපියල් 5000 මාසික වාරිකේට බෝඩිමකට. කුකුල් ‍කොටුව වගේ. කුස්සියයි කාමරයයි විතරයි. ඒකට හේතු උනේ වයිෆ්ට හම්බුන job appointment එකට අනිවා නතර වෙන්න උනා ඒ පැත්තෙ. 2018 ඉඳන් මේ වෙනකන් පට්ට ගේමක් දුන්න. අනවශ්‍ය දේවල් වලට වියදම් කරේ නෑ. ‍ඊලඟ ගේම උනේ ඉඩමක් ගන්න එක. ඒකත් කරා. ඊටපස්සෙ ගේ හදන්න ඕන උනා. හැබැයි එතකොට වයිෆ් pregnant උනා. ඒ හින්ද Priority මාරු උනා. ගේ වෙනුවට ගත්තා සේසතම හූරල හූරල කාර් එකක්. ඊටපස්සෙ ගේ හැදුව. දැන් ඔන්න මට හිතෙන හිතෙන ආතල් ගන්නව මම. මොකද මගේ ‍මූලික යුතුකම් වගකීම් ඉවරයි.

    කියන්න ඕන උ‍නේ මෙච්චරයි. ගේමක් දෙන්න ඕන නම් ඒ මත්තෙම නැහෙන්න ඕන. අතරමග හම්බුවෙන ආතල් දේවල් පස්සෙ හැරිල බලල දුවන්න යන්න හොඳ නෑ. Priorities වලට විතරක් වැඩ කරන්න. ආසාවන් පස්සෙ දුවන්නෙ නැතුව.

    ගෙට හොරෙක් පැන්නොත් හොරකම් කරන්න යන්න කිසිම වටින දෙයක් නෑ මගේ pc එක ඇරෙන්න... වටින දේවල් වටින විදියටම අදාල තැන් වල තියල තියෙනව කිසිම හොරෙක්ට ගන්න බැරි වෙන්න. ඒ හින්ද දේපල ගැන ලොකු ආසාවක් නෑ. ළමයි දෙන්නෙක් ඉන්නව. උන්ව බලාගෙන දවසම ඉඳල රෑට ගේම් එකක් ගහල ‍ෆිල්ම් එකක් බලල සැපේ නිදියනව. එක අතකට සැපකුත් නෑ ඉතින් පට්ට මහන්සියි ළමයි බලාගන්න එක..‍

    මේ මම ඊයෙ හැදුව PC එක. :rofl:

    මේවට දැන් ලොකු ආසාවක් නෑ ඔය හැදුවට. හේතුව හැමදේම කැඩිල බිඳිල යනව කියල තේරුම් අරන් ජීවත් උනාම ජීවිතේ හරි සරලයි.

    Financial Freedom එක ඕනම වෙලාවක නැති වෙන්න පුළුවන්. ව්‍යාපාර ලොස් වෙන්න පුළුවන්. ඒ හින්ද ඒ වගේ තත්වයකට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන්න අපේ මානසික මට්ටම තියාගෙන ජීවත් වෙන එකයි ගොඩක් වටින්නෙ. කොටින්ම මට සල්ලි තිබ්බා කියල මම branded watch branded shoos දාල හෙන පොර වගේ සමාජෙට විහිලුවක් වෙන්නෙ නෑ. මම 2013 දි හිටියෙ කොහොමද. අන්න ඒ විදියටමයි මම තාමත් ජීවත් වෙන්නෙ. කොටින්ම මම මාල වලලු මුදු කරාබු මෙලෝ දෙයක් දාන්නෙ නෑ. ඔරලෝසුවක් නෑ. සපත්තු නෑ. ඩෙනිමයි ටීෂර්ට් එකයි ගැහුව ඕන තැනක ගියා. ගෙදරින් බැන්නොත් විතරක් රැවුල කොණ්ඩෙ කපනව. ඒ ලෝබ කම නෙමෙයි. මට ඒව ගැන හිතන්න මට ආසාවක් නෑ.. හැබැයි හොඳට කාලා බීල ඉන්නව. දැන් නම් ඒක අඩු කරන්න හදන්නෙ බඩ එන හින්ද...

    සල්ලි හරි පරිස්සමෙන් කලමනාකරණය කරන්න ඕන. හිතුමතේට වියදම් කරන්න එපා. මුලින් saving. ඊටපස්සෙ තමයි වියදම් කරන්න ඕන මොනවටද කියල අපි කල්පනා කරන්න ඕන. අනික පොඩ්ඩක් සල්ලි හම්බෙද්දි ලොකු සීන් වෙන්න එපා. නිහතමානී වෙලා මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන් විදියට. ඒක මාර වටිනව.

    Brill!

    "දැන් ඔන්න මට හිතෙන හිතෙන ආතල් ගන්නව මම. මොකද මගේ ‍මූලික යුතුකම් වගකීම් ඉවරයි."

    amma tatta gena balanne kawda ban?
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    Hospital ekata gihin balapan clinic walin beheth ganna ungen 40% withara salli thiyena set eka.. clinic gihin dawasa rasthiyadu wena eka ekthara athul ekak oya set ekata.ethana gihin kaiwaru gahala. Kadekata gihin dawalta kaala athul eke enne..higamane kiyanna ba ne ethakota

    Oya thama don't care inna set eka .ithin oya set eka patta athul eke inne .clinic wala docalath wadiya balan na . Kalin beheth set ekama parana potiuwa balala liyala denawa.
    ඩෝන්ට් කෙයා හිටියට ඕකුන් හැමදම ලොටරි අරන් කෝටි[අති හීන මවනවා බන්. මඩපුවක් දානවා, ගස් ගෙඩි විකුනනවා රටෙ නැති දහන්ගැට ගහන්වා ඔලුව උස්සන්න. අපෙ ගමේ එවුන් , නෑයො එහෙම ඔක්කොම ඔහොම එවුන් තමයි. උබ ඔය මිනිස්සු ගැන කියන්නෙ උඩින් බලලා, මන් කියන්නෙ උන්ව හොදට ආස්රය කරලා

    මොන කෝටිපති ද හුප්තෝ මාසෙට ලක්ස 3යි හම්බෙන්නේ.. වැඩට ගිහින් තාම අවුරුදු ඒක හමාරයි 🥲
    උබ රස්සාවක්නැති නැති පොන්නයෙක් කියලා දන්නවා බන්, ආතල් එකට මෙන්ශන් කරේ :lol:
    ------ Post added on Apr 19, 2023 at 6:12 PM
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,963
    8,742
    113
    In Your Heart
    ඩෝන්ට් කෙයා හිටියට ඕකුන් හැමදම ලොටරි අරන් කෝටි[අති හීන මවනවා බන්. මඩපුවක් දානවා, ගස් ගෙඩි විකුනනවා රටෙ නැති දහන්ගැට ගහන්වා ඔලුව උස්සන්න. අපෙ ගමේ එවුන් , නෑයො එහෙම ඔක්කොම ඔහොම එවුන් තමයි. උබ ඔය මිනිස්සු ගැන කියන්නෙ උඩින් බලලා, මන් කියන්නෙ උන්ව හොදට ආස්රය කරලා

    උබ රස්සාවක්නැති නැති පොන්නයෙක් කියලා දන්නවා බන්, ආතල් එකට මෙන්ශන් කරේ :lol:
    ------ Post added on Apr 19, 2023 at 6:12 PM
    Mama idin balala kiyanne ai ban mama dannawa ne ekai kiyanne. Mage ekka docalath sahenna fit. Anika game minisu gena mama dannawa...

    Ape paththe bicycle padala higanna wage inna minissungen 90% kma patta salli karayo..

    Habei kisi dekata wiyadam karan na patta simple inne.
     
    • Like
    Reactions: Galvatron

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885

    රස්සාවක් කරන්නේ මොකටද උබේ මස්සිනගේත් බොස් මම නේ 😅
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    Mama idin balala kiyanne ai ban mama dannawa ne ekai kiyanne. Mage ekka docalath sahenna fit. Anika game minisu gena mama dannawa...

    Ape paththe bicycle padala higanna wage inna minissungen 90% kma patta salli karayo..

    Habei kisi dekata wiyadam karan na patta simple inne.
    උබට මූ අහපු ප්රශ්නෙ තේරිලත් නෑනෙ බන්. ඌ කියන්නෙ ගමේ ඉන්න පොලී මුදලාලිලා, කඩකාරයො ගැන නෙවෙයි බන්. කෝටි එකසියපනහක විතර වත්කම් තියෙන ස්ටේටස් මේන්ටේන් කරන දනපතියො ගැන. මූ කියන විදියට ඩොක්ටෙර්ස්ලාව ගන්නත් බෑ, මොකද එයාලත් ලෝන්දාලා මන්ත්ලි ඉන්කම් එකෙන් ඉන්න අය
     
    • Like
    Reactions: jennt

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,110
    4,250
    113
    Sri Lanka
    Brill!

    "දැන් ඔන්න මට හිතෙන හිතෙන ආතල් ගන්නව මම. මොකද මගේ ‍මූලික යුතුකම් වගකීම් ඉවරයි."

    amma tatta gena balanne kawda ban?

    eyala gena nobala inne ne. Ewa samanya paridi wenawa… ewa normal dewal. Loku expenses yana ewa nemei. So eka mention kare ne
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    1.මම දන්න කෙනෙක් ඉන්නවා කොටි 400 විතර තියෙන. ඌ කියන්නේ කොච්චර වියදම් කරත් ආයේ වියදම් කරපු ගාන fill වෙනවා කියල investment වලින්. මිනිහ රට වටේ travel කරනවා

    2.සමාන්යනේ ණය එහෙම නැතුව ඉන්න පුළුවන් නම් අපි earn කරන ගැන ඇති. ගොඩක් වෙලාවට මොනවා හරි ගන්න හිතුනොත් ගන්නවා වැඩිය හිතැන්නේ නැහැ.ගොඩක් වෙලාවට හොඳම එක ගන්න වෙලාවල් තියෙනවා ඔලුව පට්ටම නිදහස්
    4000 Million , 4 billion

    net worth near to My3 😂
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,487
    4,505
    113
    තව අවුරුදු 3කටවත් සල්ලි (අලුතෙන් හම්බ වෙන) උබ කියපු විදිහට ලැබෙයි මචන්.

    ඒත් මගේ ආදායම, දැනුම සහ හැකියාව මත තීරනය වෙන නිසා අප්ඩේට් වෙන්න ඕන සහ ඉස්සරහට එන ට්‍රෙන්ඩ්ස් ගැන ටච් එකේ ඉන්න ඕන.
    එල මචන්
     
    • Like
    Reactions: Kolama

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    DP-iWEjVoAAGTGr.jpg:large
     
    • Love
    Reactions: Galvatron

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    1.මම දන්න කෙනෙක් ඉන්නවා කොටි 400 විතර තියෙන. ඌ කියන්නේ කොච්චර වියදම් කරත් ආයේ වියදම් කරපු ගාන fill වෙනවා කියල investment වලින්. මිනිහ රට වටේ travel කරනවා

    2.සමාන්යනේ ණය එහෙම නැතුව ඉන්න පුළුවන් නම් අපි earn කරන ගැන ඇති. ගොඩක් වෙලාවට මොනවා හරි ගන්න හිතුනොත් ගන්නවා වැඩිය හිතැන්නේ නැහැ.ගොඩක් වෙලාවට හොඳම එක ගන්න වෙලාවල් තියෙනවා ඔලුව පට්ටම නිදහස්
    ඕන වෙලාවට ඕන දෙයක් ගන්න පුළුවන් වෙන එක නම් මාර නිදහසක්.
    Ow a feeling eka maru.
    මගේ circle එකේ 5M USD වලට වඩා nethworth එක තියෙන අය 5කට වඩා ඉන්නවා. මම පොඩි දේවල් ටිකක් ලියන්නම් අනිත් අයගේ motivation එකට

    1.ගොඩක් අය පොඩි එකාගේ කිරිපිටි එකේ ඉඳල ගෙන්න ගන්නවා shipment. උන් රට ගියා නැතා කියල නැහැ උන්ගේ ගෙවල් වල ඔක්කොම හොඳ brands තියෙනවා. මහා ලොකු ගෙවල් කියලත් නැහැ. තියෙන දේවල් තියෙනවා.

    2. ගොඩක් අය show off නැති මිනිස්සුන්ට හොඳට සලකන අය.

    3. උන්ගේ ප්‍රශ්න අපේ daily ඒවා වගේ නෙවෙයි. ඊලගට මොනාද invest කරන්නේ වගේ දේවල්. අලුත්ම එක තමයි මුදු මට්ටම උඩ යන හින්ද උන් beach properties වලට invest කරන එක අඩුයි.

    4.හොඳට නින්ද යනවලු. ප්‍රශ්න නැහැ, ගොඩක් අය යට loan නැති තරම්. උන් එක්ක ඉඳලම මමත් Debt free උනා ඇත්තටම.

    5.Travel කරනවා මාර විදිහට. මාත් economy ඉඳල business වලට shift උනා debt free උනම් පස්සේ මාරම ලේසි දුර fly කරනවානම්. උන් නිකන් හෙට යන්න හිතුනොත් යනවා bag එක අරන්. Christmas එකට ඔක්කොම NY හරි London යනවා

    පුළුවන් කාලේ හම්බ කරන්න, තව කීප දෙනෙකුට උදව් කරන්න. loan ගන්නේ නැතිව ඉන්න :)

    This is the way to go.
    ------ Post added on Apr 19, 2023 at 1:30 PM

    නැහැ forex , stockmarket වගේ එවලින්.පරම් පරාවෙන් සල්ලි තියෙන දන්නා අයත් ඉන්නවා නෙලුම් පොකුණ ළඟ private lane එකේ ඉන්න, museum එක ඉස්සරහ lane එකේ ඉන්න. ඒ මිනිසු වෙනම level එකක්. මම ගොඩක් respect කරන්නේ self made අයට
    ------ Post added on Apr 19, 2023 at 1:36 PM
    රටින් බඩු ගේන කොට උන් shipping chargers එහෙම බලන්නේ නැද්ද?
    උන්ට මිලදී.ගැනීමේ හැකියාව වැඩි නිසා උන් භාණ්ඩයේ වටිනාකම ට වඩා 5 ගුණයක් උනත් shipping tax chargers එහෙම ගෙවලා ගෙන්වනවද බං?
    මම ඒක තාම හදාගෙන යනව. දැන් සෑහෙන්න හොඳයි තත්වෙ 🥶

    ඒකට උදව් උනේ මෙන්න මේ දේවල්.

    ආසාවන්, එක එක නොයෙකුත් මිලදී ගැනීම් අත ඇරල Priorities වලට වැඩ කිරීම.

    මුලින්ම මම කසාද බඳින්න ලන් වෙද්දි. ඒ කිව්වෙ අවුරුදු 3 කට කලින්, මගේ එකම අරමුණ උනේ ගෙදරට බරක් නොවී වෙඩිම මමම ගැනීම. අවුරුදු 3ක ඉඳන් එක දිගට සල්ලි එකතු කරා. ඊටපස්සෙ හරියටම 2018 දි වෙඩිම ගත්තා සත පහක් ගෙදර අයට බරක් නොවී. වෙඩිම ඉවර උනාම අතේ සතේ නෑ.. වෙඩිමෙන් හම්බුන රුපියල් 75,000 විතරයි අතේ තිබුනෙ. වෙඩිමෙන් පස්සෙ මමයි වයිපරෙයි ආව රුපියල් 5000 මාසික වාරිකේට බෝඩිමකට. කුකුල් ‍කොටුව වගේ. කුස්සියයි කාමරයයි විතරයි. ඒකට හේතු උනේ වයිෆ්ට හම්බුන job appointment එකට අනිවා නතර වෙන්න උනා ඒ පැත්තෙ. 2018 ඉඳන් මේ වෙනකන් පට්ට ගේමක් දුන්න. අනවශ්‍ය දේවල් වලට වියදම් කරේ නෑ. ‍ඊලඟ ගේම උනේ ඉඩමක් ගන්න එක. ඒකත් කරා. ඊටපස්සෙ ගේ හදන්න ඕන උනා. හැබැයි එතකොට වයිෆ් pregnant උනා. ඒ හින්ද Priority මාරු උනා. ගේ වෙනුවට ගත්තා සේසතම හූරල හූරල කාර් එකක්. ඊටපස්සෙ ගේ හැදුව. දැන් ඔන්න මට හිතෙන හිතෙන ආතල් ගන්නව මම. මොකද මගේ ‍මූලික යුතුකම් වගකීම් ඉවරයි.

    කියන්න ඕන උ‍නේ මෙච්චරයි. ගේමක් දෙන්න ඕන නම් ඒ මත්තෙම නැහෙන්න ඕන. අතරමග හම්බුවෙන ආතල් දේවල් පස්සෙ හැරිල බලල දුවන්න යන්න හොඳ නෑ. Priorities වලට විතරක් වැඩ කරන්න. ආසාවන් පස්සෙ දුවන්නෙ නැතුව.

    ගෙට හොරෙක් පැන්නොත් හොරකම් කරන්න යන්න කිසිම වටින දෙයක් නෑ මගේ pc එක ඇරෙන්න... වටින දේවල් වටින විදියටම අදාල තැන් වල තියල තියෙනව කිසිම හොරෙක්ට ගන්න බැරි වෙන්න. ඒ හින්ද දේපල ගැන ලොකු ආසාවක් නෑ. ළමයි දෙන්නෙක් ඉන්නව. උන්ව බලාගෙන දවසම ඉඳල රෑට ගේම් එකක් ගහල ‍ෆිල්ම් එකක් බලල සැපේ නිදියනව. එක අතකට සැපකුත් නෑ ඉතින් පට්ට මහන්සියි ළමයි බලාගන්න එක..‍

    මේ මම ඊයෙ හැදුව PC එක. :rofl:

    මේවට දැන් ලොකු ආසාවක් නෑ ඔය හැදුවට. හේතුව හැමදේම කැඩිල බිඳිල යනව කියල තේරුම් අරන් ජීවත් උනාම ජීවිතේ හරි සරලයි.

    Financial Freedom එක ඕනම වෙලාවක නැති වෙන්න පුළුවන්. ව්‍යාපාර ලොස් වෙන්න පුළුවන්. ඒ හින්ද ඒ වගේ තත්වයකට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන්න අපේ මානසික මට්ටම තියාගෙන ජීවත් වෙන එකයි ගොඩක් වටින්නෙ. කොටින්ම මට සල්ලි තිබ්බා කියල මම branded watch branded shoos දාල හෙන පොර වගේ සමාජෙට විහිලුවක් වෙන්නෙ නෑ. මම 2013 දි හිටියෙ කොහොමද. අන්න ඒ විදියටමයි මම තාමත් ජීවත් වෙන්නෙ. කොටින්ම මම මාල වලලු මුදු කරාබු මෙලෝ දෙයක් දාන්නෙ නෑ. ඔරලෝසුවක් නෑ. සපත්තු නෑ. ඩෙනිමයි ටීෂර්ට් එකයි ගැහුව ඕන තැනක ගියා. ගෙදරින් බැන්නොත් විතරක් රැවුල කොණ්ඩෙ කපනව. ඒ ලෝබ කම නෙමෙයි. මට ඒව ගැන හිතන්න මට ආසාවක් නෑ.. හැබැයි හොඳට කාලා බීල ඉන්නව. දැන් නම් ඒක අඩු කරන්න හදන්නෙ බඩ එන හින්ද...

    සල්ලි හරි පරිස්සමෙන් කලමනාකරණය කරන්න ඕන. හිතුමතේට වියදම් කරන්න එපා. මුලින් saving. ඊටපස්සෙ තමයි වියදම් කරන්න ඕන මොනවටද කියල අපි කල්පනා කරන්න ඕන. අනික පොඩ්ඩක් සල්ලි හම්බෙද්දි ලොකු සීන් වෙන්න එපා. නිහතමානී වෙලා මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන් විදියට. ඒක මාර වටිනව.

    Branded watch, branded watch දාන්නේ සොබනේ ටම නෙවෙයි නේ බං.
    Shoes ගත්තොත් එහෙම උඹේ කකුල් වලට ආරක්ෂාව වැඩි accident එකෙක්දි උනත්. Moterbike එකක් use කරනවා නම් අනිවා shoes, gloves දානවා නම් හොඳයි සල්ලී තියන එකේ.
    හොඳ branded sunglass දෙකක් දානවා නම් උඹට ඇස් දෙක පරිස්සම් කර ගන්න පුළුවන්. වයසට ගියාම සුද මතුවෙන එක වළක්වාගන්න පුළුවන්.
    Doc කෙනෙක් channel කරලා උඹේ ඇහැට ගැලපෙන lens වලින් ගන්න ඕන..

    හැමදේම සොබනය කියලා හිතන්න එපා. Passive benifits එනවා ගොඩක් ඒවගෙන්
    ඒක නම් දන්නෙ නෑ ඉතින්, මම අරම කිව්වෙ එක එක සල්ලි තියෙන මිනිස්සු ගැන දිහා බලල සසර එපා වෙන්නෙ නැතුව උන්ගෙත් වැදගත් දේවල් අරගෙන අපිටත් නිදහසෙ ඉන්න පුලුවන් කියන එක කියන්න.
    කලින් බොසාලයි උන්ගෙ යාලුවො සර්ක්ල් එකයි එක්ක කිට්ටුවෙන් ඉන්න පුලුවන් උන කාලයක් තිබ්බ නිසා උන්ගෙන් ඉගෙනගෙන උන්ට වඩා සිය ගුණයක් පහල ලෙවල් එකක උනත් දැන් පට්ට නිදහසේ ඉන්නවා. සල්ලි තියෙන එකෙක්ගෙ පිටින් බලල අපිට වැඩක් ඇති සත පහක දෙයක් ගන්න බෑ මචන්. ළඟින් ඉන්නවනම් මොලේ තියෙන එකෙක්ට ගිඩ යන්න පුලුවන්. උන්ගෙන් කඩා වඩාගෙන නෙමේ, ඒ හිතන විදිය, ඉන්සයිට්ස් පට්ට වටිනවා. ඒව උන්ට උන්ගෙ පරම්පරාවෙන්ම එන පුරුදු. අපිට වගේ ඉගෙන ගෙන ජොබ් කරපන් කියන දෙමාපියන් නෙමේනෙ ඉන්නෙ. උඹෙ ත්‍රෙඩ් එකේ ටොපික් එකට අදාල නෑ, නිකන් ටයිප් කරන් ගියා. මොකද තමුන්ගෙ අදායමට හැකියාවට හරියන ලෙවල් එකක් තෝරගත්තම financial freedom කියන එක නතින්. පස්සෙ ලෙවල් එක අප් කරගන්න පුලුවන්. ජය!
    සල්ලි තියන මිනිස්සු හිතන්නේ වෙනම විදියකට බං..
    ඉගෙන ගෙන job කරපං කියන උන්, ඉගෙන ගෙන job කරන්න ඕන තැනක ආර්ථිකය තියන උන් හෙන ගොන් mind එකක ඉන්නේ....
     
    GigaChad

    Well-known member
  • Aug 25, 2022
    422
    1,751
    93
    Panadura
    මගෙයි වයිෆ් ගෙයි බිස්නස් වලින් මාසෙට ලක්ශ 15 -30 අතර ගානක් සෙට් වෙනවා. ඒත් අමුතුවෙන් කියල මුකුත් හිතෙන්නෙ නෑ බන්. කොච්චර සල්ලි තිබ්බත් එක වේලකට බත් පිගන් දෙකකට වඩා කන්න බෑ නෙ. දවසට තියෙන පැය ගාන වැඩි වෙන්නෙත් නෑ නෙ. අභියෝග විදිහට ජොබ් එකක් කරන මනුස්සයෙක්ගෙ ප්‍රෙශර් එකම ඒ විදිහට දැනෙනවා බිස්නස් මැනේජ් කරගෙන යද්දි. ලංකාව ඇතුලෙ සමාජ පන්ති තුනේම මිනිස්සුන්ගෙ මයින්ඩ් සෙට් එකෙ ලොකු වෙනසක් නෑ සල්ලි තිබුනා හරි නැති උනා හරි කියලා. ඒත් ජෙනරේශන් විදිහට ගත්තොත් ලොකු වෙනස් කමක් තියෙනවා හිතන විදිහෙ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,487
    4,505
    113
    මම ඒක තාම හදාගෙන යනව. දැන් සෑහෙන්න හොඳයි තත්වෙ 🥶

    ඒකට උදව් උනේ මෙන්න මේ දේවල්.

    ආසාවන්, එක එක නොයෙකුත් මිලදී ගැනීම් අත ඇරල Priorities වලට වැඩ කිරීම.

    මුලින්ම මම කසාද බඳින්න ලන් වෙද්දි. ඒ කිව්වෙ අවුරුදු 3 කට කලින්, මගේ එකම අරමුණ උනේ ගෙදරට බරක් නොවී වෙඩිම මමම ගැනීම. අවුරුදු 3ක ඉඳන් එක දිගට සල්ලි එකතු කරා. ඊටපස්සෙ හරියටම 2018 දි වෙඩිම ගත්තා සත පහක් ගෙදර අයට බරක් නොවී. වෙඩිම ඉවර උනාම අතේ සතේ නෑ.. වෙඩිමෙන් හම්බුන රුපියල් 75,000 විතරයි අතේ තිබුනෙ. වෙඩිමෙන් පස්සෙ මමයි වයිපරෙයි ආව රුපියල් 5000 මාසික වාරිකේට බෝඩිමකට. කුකුල් ‍කොටුව වගේ. කුස්සියයි කාමරයයි විතරයි. ඒකට හේතු උනේ වයිෆ්ට හම්බුන job appointment එකට අනිවා නතර වෙන්න උනා ඒ පැත්තෙ. 2018 ඉඳන් මේ වෙනකන් පට්ට ගේමක් දුන්න. අනවශ්‍ය දේවල් වලට වියදම් කරේ නෑ. ‍ඊලඟ ගේම උනේ ඉඩමක් ගන්න එක. ඒකත් කරා. ඊටපස්සෙ ගේ හදන්න ඕන උනා. හැබැයි එතකොට වයිෆ් pregnant උනා. ඒ හින්ද Priority මාරු උනා. ගේ වෙනුවට ගත්තා සේසතම හූරල හූරල කාර් එකක්. ඊටපස්සෙ ගේ හැදුව. දැන් ඔන්න මට හිතෙන හිතෙන ආතල් ගන්නව මම. මොකද මගේ ‍මූලික යුතුකම් වගකීම් ඉවරයි.

    කියන්න ඕන උ‍නේ මෙච්චරයි. ගේමක් දෙන්න ඕන නම් ඒ මත්තෙම නැහෙන්න ඕන. අතරමග හම්බුවෙන ආතල් දේවල් පස්සෙ හැරිල බලල දුවන්න යන්න හොඳ නෑ. Priorities වලට විතරක් වැඩ කරන්න. ආසාවන් පස්සෙ දුවන්නෙ නැතුව.

    ගෙට හොරෙක් පැන්නොත් හොරකම් කරන්න යන්න කිසිම වටින දෙයක් නෑ මගේ pc එක ඇරෙන්න... වටින දේවල් වටින විදියටම අදාල තැන් වල තියල තියෙනව කිසිම හොරෙක්ට ගන්න බැරි වෙන්න. ඒ හින්ද දේපල ගැන ලොකු ආසාවක් නෑ. ළමයි දෙන්නෙක් ඉන්නව. උන්ව බලාගෙන දවසම ඉඳල රෑට ගේම් එකක් ගහල ‍ෆිල්ම් එකක් බලල සැපේ නිදියනව. එක අතකට සැපකුත් නෑ ඉතින් පට්ට මහන්සියි ළමයි බලාගන්න එක..‍

    මේ මම ඊයෙ හැදුව PC එක. :rofl:

    මේවට දැන් ලොකු ආසාවක් නෑ ඔය හැදුවට. හේතුව හැමදේම කැඩිල බිඳිල යනව කියල තේරුම් අරන් ජීවත් උනාම ජීවිතේ හරි සරලයි.

    Financial Freedom එක ඕනම වෙලාවක නැති වෙන්න පුළුවන්. ව්‍යාපාර ලොස් වෙන්න පුළුවන්. ඒ හින්ද ඒ වගේ තත්වයකට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන්න අපේ මානසික මට්ටම තියාගෙන ජීවත් වෙන එකයි ගොඩක් වටින්නෙ. කොටින්ම මට සල්ලි තිබ්බා කියල මම branded watch branded shoos දාල හෙන පොර වගේ සමාජෙට විහිලුවක් වෙන්නෙ නෑ. මම 2013 දි හිටියෙ කොහොමද. අන්න ඒ විදියටමයි මම තාමත් ජීවත් වෙන්නෙ. කොටින්ම මම මාල වලලු මුදු කරාබු මෙලෝ දෙයක් දාන්නෙ නෑ. ඔරලෝසුවක් නෑ. සපත්තු නෑ. ඩෙනිමයි ටීෂර්ට් එකයි ගැහුව ඕන තැනක ගියා. ගෙදරින් බැන්නොත් විතරක් රැවුල කොණ්ඩෙ කපනව. ඒ ලෝබ කම නෙමෙයි. මට ඒව ගැන හිතන්න මට ආසාවක් නෑ.. හැබැයි හොඳට කාලා බීල ඉන්නව. දැන් නම් ඒක අඩු කරන්න හදන්නෙ බඩ එන හින්ද...

    සල්ලි හරි පරිස්සමෙන් කලමනාකරණය කරන්න ඕන. හිතුමතේට වියදම් කරන්න එපා. මුලින් saving. ඊටපස්සෙ තමයි වියදම් කරන්න ඕන මොනවටද කියල අපි කල්පනා කරන්න ඕන. අනික පොඩ්ඩක් සල්ලි හම්බෙද්දි ලොකු සීන් වෙන්න එපා. නිහතමානී වෙලා මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන් විදියට. ඒක මාර වටිනව.

    උඹ මන් කියන ලෙවල් එකේ නෙමේ තාම ඉන්නේ මන් හිතන්නේ. මොකද බිස්නස් එක ලොස් උනොත් උඹේ financial freedom එක නැති වෙනවා කිව්වානේ. හැබැයි උඹ ගොඩක් හොඳ තැනක ඉන්නවා. හැබැයි මන් අහන්නේ ඊට එහා ලෙවල් එකේ උන් ගැන. අද උන් කරන බිස්නස් ඔක්කොම නවත්තලා දැම්මත් උගේ මුලු ජීවිත කාලෙටම ඕනේ ගානටත් වඩා උතුරන්න සල්ලි තියෙන level එකේ අය.

    Yacht/Private jet level eketa enekal “ hithena hithena dewal” ganna puluwan kiyanna bane… :P
    eva ganna puluwan kama thibbath evata asa nathi unuth innawane. habai unta ekak hari onenam ganna puluwan mattamaka inna one. man kiyanne a level eka
    ------ Post added on Apr 19, 2023 at 11:31 PM

    ඒක නම් දන්නෙ නෑ ඉතින්, මම අරම කිව්වෙ එක එක සල්ලි තියෙන මිනිස්සු ගැන දිහා බලල සසර එපා වෙන්නෙ නැතුව උන්ගෙත් වැදගත් දේවල් අරගෙන අපිටත් නිදහසෙ ඉන්න පුලුවන් කියන එක කියන්න.
    කලින් බොසාලයි උන්ගෙ යාලුවො සර්ක්ල් එකයි එක්ක කිට්ටුවෙන් ඉන්න පුලුවන් උන කාලයක් තිබ්බ නිසා උන්ගෙන් ඉගෙනගෙන උන්ට වඩා සිය ගුණයක් පහල ලෙවල් එකක උනත් දැන් පට්ට නිදහසේ ඉන්නවා. සල්ලි තියෙන එකෙක්ගෙ පිටින් බලල අපිට වැඩක් ඇති සත පහක දෙයක් ගන්න බෑ මචන්. ළඟින් ඉන්නවනම් මොලේ තියෙන එකෙක්ට ගිඩ යන්න පුලුවන්. උන්ගෙන් කඩා වඩාගෙන නෙමේ, ඒ හිතන විදිය, ඉන්සයිට්ස් පට්ට වටිනවා. ඒව උන්ට උන්ගෙ පරම්පරාවෙන්ම එන පුරුදු. අපිට වගේ ඉගෙන ගෙන ජොබ් කරපන් කියන දෙමාපියන් නෙමේනෙ ඉන්නෙ. උඹෙ ත්‍රෙඩ් එකේ ටොපික් එකට අදාල නෑ, නිකන් ටයිප් කරන් ගියා. මොකද තමුන්ගෙ අදායමට හැකියාවට හරියන ලෙවල් එකක් තෝරගත්තම financial freedom කියන එක නතින්. පස්සෙ ලෙවල් එක අප් කරගන්න පුලුවන්. ජය!
    ගොඩක්ම වටින්නේ ඒ frequency එක මචන්. මන් මේ ප්‍රශ්නේ අහන්නත් හේතුව උන්ගේ ඒ frequency එක ගැන Idea එකක් ගන්න
    ------ Post added on Apr 19, 2023 at 11:34 PM