Ubata mathakda dawask galle ude pandara wuna...mn meke thread ekakuth ariya eka hoyganna naඅපිට නම් දැනුනෙ නෑ.මං ගාල්ලෙ.
![]()

Ubata mathakda dawask galle ude pandara wuna...mn meke thread ekakuth ariya eka hoyganna naඅපිට නම් දැනුනෙ නෑ.මං ගාල්ලෙ.
![]()

සුනාමි ආපු කාලෙ වගෙද? මට එහෙම එකක් මතක නෑනෙ? තිස්සමහාරාමෙ පැත්තෙ වගෙ නම් 2004 වෙච්ච භූමිකම්පාවට ඉස්සෙල්ලා පොඩි පෙරකම්පන දැනිලා තියෙනවා.Ubata mathakda dawask galle ude pandara wuna...mn meke thread ekakuth ariya eka hoyganna na![]()

Nope machn 2016 or 2017..Ude 6ta wageසුනාමි ආපු කාලෙ වගෙද? මට එහෙම එකක් මතක නෑනෙ? තිස්සමහාරාමෙ පැත්තෙ වගෙ නම් 2004 වෙච්ච භූමිකම්පාවට ඉස්සෙල්ලා පොඩි පෙරකම්පන දැනිලා තියෙනවා.

Kohomath hondama eken ekak set wenwa welwaka....මීට මොහොතකට ප්‍රථම සුළු භූ චලනයක් කිහිපයක් සිදුවූ බව කාළගුණ සහ භූ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. රිච්ටර් පරිමාණ 1ට අඩු ඉතා කුඩා ප්‍රමාණයේ භූ චලන බැවින් කලබල නොවිය යුතු බවත් පවසා සිටියා. මෙය දකුණු සහ බටහිර මුහුදු සීමා ආසන්නව දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පමණක් හට ගත් බවත් පවසා සිටියා.
-copied
එසැණ පුවත්
අපේ සිවිලිම දෙදරුවා. මම ගණන් ගත්තෙ නෑ.![]()

නිදියන් හිටපු වෙලාවක් වෙන්න ඇති එහෙනම්.Nope machn 2016 or 2017..Ude 6ta wage![]()
භූමිකම්පා නෙවේ ගාල්ලට පත උල්කාපාතයක් වැටුණත් ඒ වෙලාවට මාව නම් ඇහැරෙනවා බොරු. පොලොව දෙදරුවානිදියන් හිටපු වෙලාවක් වෙන්න ඇති එහෙනම්.භූමිකම්පා නෙවේ ගාල්ලට පත උල්කාපාතයක් වැටුණත් ඒ වෙලාවට මාව නම් ඇහැරෙනවා බොරු.
![]()
Parlimentඅපිට නම් දැනුනෙ නෑ.මං ගාල්ලෙ.
2
සොරි බං ඊයෙ රෑ කොස් ඇට කාලා පඩයක් ගියාහරියටම 12.13 ට විතර පොඩි භූම් කම්පා දෙකක් උනා...
උඹලට දැනුනද...
කෝකටත් වල්ල පොට්ටනි ගහගෙන හිටපං උතුර දකුණ මාරු වෙයිද මන්දාලපයා කියන ටොම් පච වලට ඊලග සතියේ සුනාමියකුත් එයි ද දන්නෙ නෑ![]()


