පොළොව හෙල්ලුනා බං...

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Ubata mathakda dawask galle ude pandara wuna...mn meke thread ekakuth ariya eka hoyganna na :D
    සුනාමි ආපු කාලෙ වගෙද? මට එහෙම එකක් මතක නෑනෙ? තිස්සමහාරාමෙ පැත්තෙ වගෙ නම් 2004 වෙච්ච භූමිකම්පාවට ඉස්සෙල්ලා පොඩි පෙරකම්පන දැනිලා තියෙනවා.
     
    • Like
    Reactions: Ryan08

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,932
    113
    Mother Earth
    මීට මොහොතකට ප්‍රථම සුළු භූ චලනයක් කිහිපයක් සිදුවූ බව කාළගුණ සහ භූ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. රිච්ටර් පරිමාණ 1ට අඩු ඉතා කුඩා ප්‍රමාණයේ භූ චලන බැවින් කලබල නොවිය යුතු බවත් පවසා සිටියා. මෙය දකුණු සහ බටහිර මුහුදු සීමා ආසන්නව දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පමණක් හට ගත් බවත් පවසා සිටියා.
    -copied
    එසැණ පුවත්

    අපේ සිවිලිම දෙදරුවා. මම ගණන් ගත්තෙ නෑ. :lol:
     
    • Sad
    • Wow
    Reactions: JokerFan and Ryan08

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,003
    113
    @ගෙදර
    සුනාමි ආපු කාලෙ වගෙද? මට එහෙම එකක් මතක නෑනෙ? තිස්සමහාරාමෙ පැත්තෙ වගෙ නම් 2004 වෙච්ච භූමිකම්පාවට ඉස්සෙල්ලා පොඩි පෙරකම්පන දැනිලා තියෙනවා.
    Nope machn 2016 or 2017..Ude 6ta wage :yes:
     
    Last edited:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,003
    113
    @ගෙදර
    මීට මොහොතකට ප්‍රථම සුළු භූ චලනයක් කිහිපයක් සිදුවූ බව කාළගුණ සහ භූ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. රිච්ටර් පරිමාණ 1ට අඩු ඉතා කුඩා ප්‍රමාණයේ භූ චලන බැවින් කලබල නොවිය යුතු බවත් පවසා සිටියා. මෙය දකුණු සහ බටහිර මුහුදු සීමා ආසන්නව දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පමණක් හට ගත් බවත් පවසා සිටියා.
    -copied
    එසැණ පුවත්

    අපේ සිවිලිම දෙදරුවා. මම ගණන් ගත්තෙ නෑ. :lol:
    Kohomath hondama eken ekak set wenwa welwaka.... :)
     
    • Sad
    Reactions: Ryan08

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඊයේ දින ලංකාවට ආසන්න උතුරු සුමාත්‍රා මුහුදේ රික්ටර් මාපකයේ අංශක 4.8ක භූමි කම්පාවක් සිදුව ඇත.
    මධ්‍යම රාත්‍රිය පසු වීමෙන් පසු ලංකාවට ඒ හා සමාන දුරකින් නිරිතදිග මුහුදේ රික්ටර් මාපක 4.7ක තවත් භූමි කම්පාවක් සිදුව ඇත.

    ලංකාවට මොකක්ද මේ වෙන්න යම්නෙ? 😵‍💫
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Nope machn 2016 or 2017..Ude 6ta wage :yes:
    නිදියන් හිටපු වෙලාවක් වෙන්න ඇති එහෙනම්.:D භූමිකම්පා නෙවේ ගාල්ලට පත උල්කාපාතයක් වැටුණත් ඒ වෙලාවට මාව නම් ඇහැරෙනවා බොරු. 😌
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,003
    113
    @ගෙදර
    නිදියන් හිටපු වෙලාවක් වෙන්න ඇති එහෙනම්.:D භූමිකම්පා නෙවේ ගාල්ලට පත උල්කාපාතයක් වැටුණත් ඒ වෙලාවට මාව නම් ඇහැරෙනවා බොරු. 😌
    පොලොව දෙදරුවා
     
    • Like
    Reactions: Stimulus mind

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    2.5 ta wadi ewa awilla na

    1676013595594.png
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo
    හරියටම 12.13 ට විතර පොඩි භූම් කම්පා දෙකක් උනා...
    උඹලට දැනුනද...
    සොරි බං ඊයෙ රෑ කොස් ඇට කාලා පඩයක් ගියා :lol: :lol:

    ලපයා කියන ටොම් පච වලට ඊලග සතියේ සුනාමියකුත් එයි ද දන්නෙ නෑ😂
    කෝකටත් වල්ල පොට්ටනි ගහගෙන හිටපං උතුර දකුණ මාරු වෙයිද මන්දා :rofl::lol::lol:
    ------ Post added on Feb 10, 2023 at 12:51 PM
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,279
    4,641
    113
    බුත්තල, වැල්ලවාය ප්‍රදේශයෙන් භූකම්පනයක් වාර්තා වී තිබෙනවා.මෙම භූ කම්පන‍ය රිච්ටර් මාපකයේ ඒකක3ක ප්‍රබල කම්පනයක් බවයි වාර්තා වන්නේ. මෙම භූ කම්පනය හේතුවෙන් කිසිදු හානියක් සිදුව නොමැති බැවින් ඒ පිළිබඳ ප්‍රදේශ වාසීන්ට කලබල නොවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    ⏰ Friday, 10 February 2023 - 13:07