පො*නයෝ FB ඇවිත්

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    eunuch.jpg

    අප්පිරියයි බං සිරාවටම කියන්නේ..

    පො*නයෙක් මට අතවර කරා වගේ අප්පිරියා සහගත විලි ලජ්ජාකාරි හැඟීමක් තියෙන්නේ :lol:

    නිකන් ඉන්න එකේ විලි ලැජ්ජාව බෙදාගන්නත් එක්ක ඉතින් උඹලටත් කියන්නම්..
    මේක උණු උණුවෙම සිද්ද උනේ අද උදේ:baffled:

    මං වැඩ කරන තැන ඉන්නව බං ඇහැට කනට පෙන කෙල්ලෙක්.එකී සිරාවට මාත් එක්ක ලෙන්ගතුයි..:love:
    මගේ හිතෙත් පොඩිවට තියෙනවා ඒ කෙල්ල ගැන අදහසක් පොඩිවට කිව්වට ලොකුවටම තියෙනවා ඉතින් :love::love: ;)

    කතාව මේ එකක්වත් නෙවෙයි..:eek:

    අපි ඉතින් හවස අනිවා FB ඇවිත් සෙට් වෙනවා.. එයත් මට එයාගේ password එක හිටන් දීලා තියෙන්නේ:yes:
    මගේ PW එකත් ඉල්ලුවා ඉතින්.. මට FB එකේ හංගන්න දේකුත් නැති :no: නිසා ඔන්න ඔහේ දීල දැම්ම:rolleyes:
    මගේ Friends List එකේ ඉන්නේ මචන් 1700 ත් 1800 අතර වගේ ගානක්.
    මං අද උදේ එද්දී මෙන්න මේ කෙල්ල ලොග් වෙලා මචන් හිටියේ :D

    මාත් ඉතින් වැඩිය ගනන් ගත්තේ නෑ..
    පාඩුවේ ගුඩ් මෝනින් පාරක එහෙම දාලා සෙට් උනා උදේම තිබුන වැඩ ටික කරන්න :yes:

    මේකි ඊයා අප්පා මේ මොනවද මේ දාගෙන ඉන්න යළුවො කියලා මුණ කට රතු කරගත්ත
    මට මේ ලෝකේ දෙයක් තේරුනේ නෑ බං.. මාත් ගිය බලන්න :sorry:

    විලි ලැජ්ජයි ඕයි !! එකෙක් ප*ය දික් කරගෙන ගහපු ෆොටෝ එකක්..
    මට හෙන අව්ල් බං.. :growl:
    මං උගේ Profile එකටත් ගහින් බැලුවා Friends list එකේ හිටිය 800ක් විතර
    උන්ගෙන් බහුතරය ඒ වගේම උන් බං..

    කෙල්ලනම් මං උන්ව දන්නේ නෑ කියලා ශේප් කරා කියමුකෝ :lol:

    මට තියෙන අව්ල බං ලංකාව මෙච්චර කාලෙකට මෙහෙම සීන් තිබ්බේ නැති රටක්නේ..:no:
    පොන්නයෙක් දෙන්නෙක් එලියට බැස්සත් කලාතුරකින්නේ..:baffled:

    මතකද උඹල නදීෂා හේමමාලිගේ උපන්දිනේ දවසක :love: ලොකු ලොකු එවුන් ඔක්කොම ඉස්සරහ කරලියට බස්සල තිබුනේ
    මාත් දැක්කේ ෆොටෝස් වල :eek:
    එව්වත් අව්ල්ලක් නෑ කියමු එතන හිටියේ ලොකු ලොකු පොරවල් නේ :baffled::rofl:

    මේ තියෙන්න ඕනේ ඒවා හොඳට තියෙන අපේ එවුන් මොකද බං පොන්නයෝ වෙන්න දගලන්නේ:lol:
    සිරාවට මට මාර අව්ල් බං උන් දීලා තියෙන ටෝක් එහෙම කියවද්දී අප්පිරියි බං

    හංගන්න දෙයක් නෑ උබලා ගොඩක් එවුන් උදේ රෑ නැතුව FB කරක් ගහන එවුන්නේ..
    කියපල්ලා සිරාවට ලංකාවට මොකද්ද වෙන්නේ කියලා :rolleyes:

    මට ආයේ තැනකට ගිහින් FB ලොග් වෙන්නත් බයයි යකෝ..
    ශුන්ගාරා මල්ලිව දික් කරගෙන ෆොටෝ කෑල්ලක් වැටිලා තියෙයි කියලා :lol::lol:

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,619
    1,560
    113
    mokatada ban ochchara danne nathi friends la add kara ganne,, mama nam thama ehma ewa dakala ne
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    Dan oka una kiyala ubath metana ponnayek wage hasirenna one na ne... :lol::lol::lol:
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..

    Dan oka una kiyala ubath metana ponnayek wage hasirenna one na ne... :lol::lol::lol:
    සිරා කතාව මචන්..
    මං දැනගෙන හිටිය දාපු ගමන් එළකිරි එකේ ඉන්න පොන්නයොත් ෆෝම් වෙලා එයි කියලා..
    ඒත් මේක දැම්ම වැදගත් කියන උන්ට..
    උඹල වගේ උන් ගැන කතා කරන්න ටිකක් :lol:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    සිරා කතාව මචන්..
    මං දැනගෙන හිටිය දාපු ගමන් එළකිරි එකේ ඉන්න පොන්නයොත් ෆෝම් වෙලා එයි කියලා..
    ඒත් මේක දැම්ම වැදගත් කියන උන්ට..
    උඹල වගේ උන් ගැන කතා කරන්න ටිකක් :lol:

    LOL... Gon aatal
    FB eke uba danne nati ponnayo okkoma add karan dan nikan puka deegena ka gahanne nathuwa hitapan.
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    එළකිරි කොල්ලෙක්;13950946 said:
    Aniwa bn eke mugeth waradak thiyenawaa,
    dnwath account eka full search karala danna ewun arenna ithuru ewun tika ayin karapn :shocked::shocked::shocked:
    ඔව් බං මගේ තමයි වැරැද්ද :yes:
    මං FB වැඩිය සෙට් වෙන්නේ නෑ..
    ඕනෙම කියන එකෙක් දෙකෙක් එක්ක චැට් පාරක් දන්නා තමයි උපරිම ලොග් වෙන්නේ
    ඇවිත් තියෙන Request ඕනේ එකක් Accept කරලා දානවා
    ඒකනේ මෙහෙම ඉල්ලන් කන්නේ :lol:
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    uba mktada bn nodanna ewn ube ekata add kara gnnne :P uba moda choon danawane.
    mn nm thama ehma dakala na machn.
    නෑ බං මං මෙතන කියන්නේ ඔය ඉන්දියාවේ වගේ සාරි අඳින පොන්නයෝ නෙවෙයි
    නිකන් ලෝල්ලෝ වගේ එවුන් :lol:
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    LOL... Gon aatal
    FB eke uba danne nati ponnayo okkoma add karan dan nikan puka deegena ka gahanne nathuwa hitapan.
    මං මේකේ දැම්මේ උඹ ගැන නෙවෙයි බං
    අනුන්ගේ මගුල් වලට පැනල පුක දෙන්ට එපා
    අපි පොන්නයෝ ගහන නෑ බං
    මකබෑවිලා පල ලොල්ලා :lol:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    උඹට ඔෆිස් එකේ ලස්සන කෙල්ලෙක් ඉන්නවා...උඹලා දෙන්නා එෆ්බී එකවුන්ට් දෙක මාරු කරලා පාවිච්චි කරනවා කියා ගන්න උඹ දුන්නු ගේමක් :rofl::rofl:
     
    Quadric

    Member
    Nov 21, 2012
    283
    21
    0
    4th Dimension
    උඹට ඔෆිස් එකේ ලස්සන කෙල්ලෙක් ඉන්නවා...උඹලා දෙන්නා එෆ්බී එකවුන්ට් දෙක මාරු කරලා පාවිච්චි කරනවා කියා ගන්න උඹ දුන්නු ගේමක් :rofl::rofl:

    Kella hithanawa athi mu Gay kiyala :shocked::lol:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    නෑ බං මං මෙතන කියන්නේ ඔය ඉන්දියාවේ වගේ සාරි අඳින පොන්නයෝ නෙවෙයි
    නිකන් ලෝල්ලෝ වගේ එවුන් :lol:
    hari hari bn lankwe sari adina ponna dial nm na thama.mn kiynne uba mktada ahaka inna nodanna ewn ube friend list ekata daganne?
    dnma oka suddayak diyana.
    mage fake acc ekak thibba.kellekge fake accc ekakin awith naked photo danwa mage wall ekama cha una.wlawata fake eka hnda awlk na :lol::lol:
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    ai ban hama ekama ad karaganne? mage fb eke inne 150i. mama adurana un okkoma. oya wage un innawa ban dan ona tharam. mc ekata gihin balapanko ath allan yanne one tharam.