පො*න_බස්_කාරයා මරපන් ඕකව

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,966
    1
    9,776
    113
    Gampaha
    ඔහොම තමා බන්
    මනුස්සයෙක් දුව ලොකු ළමයෙක් වෙච්ච එකකට අර පිරිත් කරපු කෙහෙල් ගන්න ඇවිත්
    පන්සලෙන් වැඩි හොඳට කෙහෙල් කැනක්ම පිරිත් කරලා තියලා
    කෙහෙල් කැන ඉස්සරහ සීට් එකට දාන්න බැරි නිසා ඌ බැහැලා ගිහින් ඩිකිය ඇරලා
    ඔය අතරේ හයියෙන් ආපු බයික් එකක් ඉස්සරහ පැත්තෙ වැදිලා ඌ එතනම ලු
    එතන වටේ හිටපු උන් අර වාහනේ අයිති එකාට බිම දා ගෙන ගහලා ඌ හප්පලා බැහැලා පැනලා දිව්වා කියලා :baffled:
    දවස් දෙකකට කලිනුත් ත්‍රෙඩ් එකක් ගියා මල්ලි අතින් ස්කූටියක ගිය කෙල්ලෙක් හැප්පිලා මල්ලිට ගහල කියල ත්‍රෙඩ් එකක්. :dull: මිනිස්සු බලන් ඉන්නෙ තමන්ගෙ කුනු කාට හරි ඇගිල්ල දික්කරල උගේ පිටින් යවන්න. ඒ නිසා ඕකුන් දෙයක් උනාට පස්සෙ කියන කතා නම් විස්වාසම නෑ.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    රෝසි ආච්චි;20773230 said:
    mama nam waraddak dakka thana mokata unath baninawa, ohoma karala yaluwoth nathi karagena thiyenawa. uba wage unanam aahh halt ekata kapanna gihin waradila happune kiyala sadda nathuwa idine :P
    මොකාට උනත් කිව්වෙ හෙන චන්ඩියෙක් 100ක් විතර එක්ක ගිහින් වැරැද්දක් කලොත් උඹ තනියම හිටියත් බණිනවද? :lol:
    උඹ කොහොමද බන් මම මෙහෙම ඉඳී අරම ඉඳී කියලා ගෙස් කරන්නෙ?
    උඹ පේන බලන එකද කරන්නෙ? :)
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    දවස් දෙකකට කලිනුත් ත්‍රෙඩ් එකක් ගියා මල්ලි අතින් ස්කූටියක ගිය කෙල්ලෙක් හැප්පිලා මල්ලිට ගහල කියල ත්‍රෙඩ් එකක්. :dull: මිනිස්සු බලන් ඉන්නෙ තමන්ගෙ කුනු කාට හරි ඇගිල්ල දික්කරල උගේ පිටින් යවන්න. ඒ නිසා ඕකුන් දෙයක් උනාට පස්සෙ කියන කතා නම් විස්වාසම නෑ.
    වැරැද්දක් කලා උනත් ඌ හෙන සයිස් එකෙක් නම්, සල්ලි කාරයෙක් නම් මිනිස්සු ගහන්න යන්නෙ නැහැ
    වැරැද්දක් නොකලා උනත් අහිංසක පාට නම් පොඩි එකක් නම් මිනිස්සු වට වෙලා නෙලන්නෙ
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,714
    25,849
    113
    මොකාට උනත් කිව්වෙ හෙන චන්ඩියෙක් 100ක් විතර එක්ක ගිහින් වැරැද්දක් කලොත් උඹ තනියම හිටියත් බණිනවද? :lol:
    උඹ කොහොමද බන් මම මෙහෙම ඉඳී අරම ඉඳී කියලා ගෙස් කරන්නෙ?
    උඹ පේන බලන එකද කරන්නෙ? :)
    ube kathawen nam mata therune ehema ekak, dan balapan mulin thread ekata adaalawa katha karagena apu eka dan mage jaathake hoyanawa, thread ekata kisima widihakin adala nane ban mama chandi 100k iddi baninawada nadda kiyala :) ubala wage un karanne point ekata katha karaganna bari unama off topic gihin me wage wal baila gahana eka. so ubala wage un ekka arugue karala therumak na :dull::rolleyes:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    රෝසි ආච්චි;20773260 said:

    උඹනේ මගේ ජාතකේ ගෙස් කරන්න පටන් ගත්තෙ බන්!
    උබට හොයන්න පුලුවන් නම් මම හෙව්වම උඹට උත්තර දෙන්න බැරි ඇයි?

    මෙතන සිද්දිය තියෙන්නෙ උඹට ඕන ඕක හැප්පුන එක සාධාරණයි කියන එකක් අල්ලන් ඌට බනින්න නෙ?
    මම වෙනස් එකක් කිව්වම උඹ ඒක අල්ලන් වෙන වෙන සීන් කියවනවා
    මම දාපුවා බලපන් මම ඩ්‍රයිවර්ට ගහන්න තිබ්බා කිව්වම උඹ කියන ස්ලෝ නොකරපු කතාවක්
    ඉතින් බන් මම ගහන්න කිව්වෙ ඌ වැරැද්දක් කරපු නිසා,
    ආයෙ ස්ලෝ නැහැ අරවා නැහැ මේවා නැහැ කියලා මට පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ
    ඕක නොතේරුන එකක් අල්ලන් පැහැදිලි කරපන්
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,714
    25,849
    113
    උඹනේ මගේ ජාතකේ ගෙස් කරන්න පටන් ගත්තෙ බන්!
    උබට හොයන්න පුලුවන් නම් මම හෙව්වම උඹට උත්තර දෙන්න බැරි ඇයි?

    මෙතන සිද්දිය තියෙන්නෙ උඹට ඕන ඕක හැප්පුන එක සාධාරණයි කියන එකක් අල්ලන් ඌට බනින්න නෙ?
    මම වෙනස් එකක් කිව්වම උඹ ඒක අල්ලන් වෙන වෙන සීන් කියවනවා
    මම දාපුවා බලපන් මම ඩ්‍රයිවර්ට ගහන්න තිබ්බා කිව්වම උඹ කියන ස්ලෝ නොකරපු කතාවක්
    ඉතින් බන් මම ගහන්න කිව්වෙ ඌ වැරැද්දක් කරපු නිසා,
    ආයෙ ස්ලෝ නැහැ අරවා නැහැ මේවා නැහැ කියලා මට පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ
    ඕක නොතේරුන එකක් අල්ලන් පැහැදිලි කරපන්

    ubata mokakhari mental awulak thiyenne :baffled: thawath meka offtopic geniyanna one na. onna uba topic eken pita panapu thana

    දැන් උඹ ඒ බස් එකේ හිටියා නම් උඹ බස් කාරයට ගහනවද කියපන් කෝ

    :)
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    රෝසි ආච්චි;20773307 said:
    ubata mokakhari mental awulak thiyenne :baffled: thawath meka offtopic geniyanna one na. onna uba topic eken pita panapu thana:)
    ඔන්න ඕෆ් ටොපික් ගිය තැන
    රෝසි ආච්චි;20773079 said:
    ethanama daduwam denna kalin hithapanko, waradda karata passeth eka sadarana karanna hadana un innakota waradda dakka thana daduwam karana un kohe hoyannada ban :lol:
    උබට සැහෙන පොරත්වයක් තියෙන්නෙ බන්
    අනිත් උන් බයේ ඉන්නවා, උන්ට මැන්ටල් කේස් කියලා උඹ හිතන් ඉන්නෙ
    උඹට විරුද්ධ මත දරණ සේරම උන් මැන්ටල් අවුල් උන් කියලා හිතෙන එක නියම "මම පොර මානසිකතවයේ" ලක්ෂනයක් :lol:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ගෑනු නම් වලින් ගෑනු චරිත ආරූඪ කරන් online එන්නෙ ඔරිජිනල් මැන්ටල් කේස් බන් :lol:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,714
    25,849
    113
    ඔන්න ඕෆ් ටොපික් ගිය තැන

    උබට සැහෙන පොරත්වයක් තියෙන්නෙ බන්
    අනිත් උන් බයේ ඉන්නවා, උන්ට මැන්ටල් කේස් කියලා උඹ හිතන් ඉන්නෙ
    උඹට විරුද්ධ මත දරණ සේරම උන් මැන්ටල් අවුල් උන් කියලා හිතෙන එක නියම "මම පොර මානසිකතවයේ" ලක්ෂනයක් :lol:

    dan othana offtopicda ban? :) oya arguement ekak witharai. ubata eka therum ganna bari ekai awula. uba dan kaa gahuwe mama jaathake hewwa kiyalane. balapan kawuda mulinma jaathake hewwe kiyala :) mama gahanawada nadda kiyana eka methanata adala nane. :)

    දැන් උඹ ඒ බස් එකේ හිටියා නම් උඹ බස් කාරයට ගහනවද කියපන් කෝ

    mama mulinma disprove karanna haduwe uba kiwwa halt eke nawathtanna bus karaya haduwe kiyala. so mama screenshot dala ubata pennala ahuwa ai u nawaththanna awanam slow kare naththe kiyala, ai horn kare naththe kiyala. uba ekata uththara nodi menna mehema pointless argument ekak dala shape una

    මම ඔය ස්ක්‍රීන් ෂොට් එකක් දැම්මෙ ඔතන කිසි මනමාල කමක් නැහැ කියලා පෙන්නනන්න
    මම කිව්වෙ වැරැද්දක් කල එකාට එතනම දඬුවම දෙන්න තිබ්බා කියලා, හෝල්ට් එකේ හරි නිකම් හරි කොහොම හරි මිනිස්සු හප්පන එක වැරැද්දක්
    ඒකට එතනදි අල්ලන් නෙලුව නම් ඌ ආයෙ ඔහොම ගොජබි විදිහට වාහන එලවන්නෙ නැහැ

    ita passe ubama thama mage jaathake hoyanna patan gaththe mama hitiyanam gahanawada nadda kiyala :)
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,714
    25,849
    113
    ගෑනු නම් වලින් ගෑනු චරිත ආරූඪ කරන් online එන්නෙ ඔරිජිනල් මැන්ටල් කේස් බන් :lol:
    pissek wage kaa gahanna epa ban, ubata mata mada gahanna one nam wenama thread ekak dapan. meka offtopic geniyanna epa :no:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    රෝසි ආච්චි;20773380 said:
    pissek wage kaa gahanna epa ban, ubata mata mada gahanna one nam wenama thread ekak dapan. meka offtopic geniyanna epa :no:
    උඹගේ පෝස්ට් එකක් QUOTE නොකර දාපුවාට අඬා ගෙන පස්සෙන් එලවන්න එපා බන්
    QUOTE කරලා දාන රිෆලයි විතරනේ උඹට අදාල:lol::lol:
    අනික කෑ ගහන්න එපා? ඒ මොකද්ද බන්? උඹගේ මොලේ වැඩි නිසා මම දාන පෝස්ට් උඹට සවුන්ඩ් වගේද ඇහෙන්නෙ බන්
    8.gif
     
    Last edited:

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    රෝසි ආච්චි;20773373 said:
    dan othana offtopicda ban? :) oya arguement ekak witharai. ubata eka therum ganna bari ekai awula. uba dan kaa gahuwe mama jaathake hewwa kiyalane. balapan kawuda mulinma jaathake hewwe kiyala :) mama gahanawada nadda kiyana eka methanata adala nane. :)mama mulinma disprove karanna haduwe uba kiwwa halt eke nawathtanna bus karaya haduwe kiyala. so mama screenshot dala ubata pennala ahuwa ai u nawaththanna awanam slow kare naththe kiyala, ai horn kare naththe kiyala. uba ekata uththara nodi menna mehema pointless argument ekak dala shape unaita passe ubama thama mage jaathake hoyanna patan gaththe mama hitiyanam gahanawada nadda kiyala :)

    කතා කරලා වැඩක් නැහැ බන්, අපිට මැන්ටල් අවුල් උඹ විතරනේ ලෝකෙට ලොක්කා කියලා නෙ උඹ හිතන් ඉන්නෙ! :lol::lol:
    ඔව් බන් උඹ කියන ඒවා විතරයි අදාල, අනිත් සේරම කියන්නෙ අදාල නැති ඒවා බන්
    පව් බන් උඹ :lol:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    රෝසි ආච්චි;20773373 said:
    ita passe ubama thama mage jaathake hoyanna patan gaththe mama hitiyanam gahanawada nadda kiyala :)
    දැන් උඹ ඒ බස් එකේ හිටියා නම් උඹ බස් කාරයට ගහනවද කියපන් කෝ
    මම උඹේන් ප්‍රශ්නයක් ඇහුවෙ! උඹ මම මෙහෙම කරයි කියලා උපකල්පනයක් දාලා තියෙන්නෙ
    ප්‍රශ්න අහන එකයි මිනිස්සු ගැන කෙලින්ම ගෙස් කරන එකයි කියන්නෙ දෙකක්
    උඹත් ප්‍රශ්න අහපන්, හැබැයි පේන බලන්න එන්න එපා බන් :lol::lol:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,714
    25,849
    113
    කතා කරලා වැඩක් නැහැ බන්, අපිට මැන්ටල් අවුල් උඹ විතරනේ ලෝකෙට ලොක්කා කියලා නෙ උඹ හිතන් ඉන්නෙ! :lol::lol:
    ඔව් බන් උඹ කියන ඒවා විතරයි අදාල, අනිත් සේරම කියන්නෙ අදාල නැති ඒවා බන්
    පව් බන් උඹ :lol:

    උඹගේ පෝස්ට් එකක් QUOTE නොකර දාපුවාට අඬා ගෙන පස්සෙන් එලවන්න එපා බන්
    QUOTE කරලා දාන රිෆලයි විතරනේ උඹට අදාල:lol::lol:
    අනික කෑ ගහන්න එපා? ඒ මොකද්ද බන්? උඹගේ මොලේ වැඩි නිසා මම දාන පෝස්ට් උඹට සවුන්ඩ් වගේද ඇහෙන්නෙ බන්
    8.gif

    මම උඹේන් ප්‍රශ්නයක් ඇහුවෙ! උඹ මම මෙහෙම කරයි කියලා උපකල්පනයක් දාලා තියෙන්නෙ
    ප්‍රශ්න අහන එකයි මිනිස්සු ගැන කෙලින්ම ගෙස් කරන එකයි කියන්නෙ දෙකක්
    උඹත් ප්‍රශ්න අහපන්, හැබැයි පේන බලන්න එන්න එපා බන් :lol::lol:

    me tika dakkama uba mona wage ekekda kiyala hitha gaththa haki, ela machan :)
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    මම උඹේන් ප්‍රශ්නයක් ඇහුවෙ! උඹ මම මෙහෙම කරයි කියලා උපකල්පනයක් දාලා තියෙන්නෙ
    ප්‍රශ්න අහන එකයි මිනිස්සු ගැන කෙලින්ම ගෙස් කරන එකයි කියන්නෙ දෙකක්
    උඹත් ප්‍රශ්න අහපන්, හැබැයි පේන බලන්න එන්න එපා බන් :lol::lol:

    රෝසි ආච්චි;20773442 said:
    me tika dakkama uba mona wage ekekda kiyala hitha gaththa haki, ela machan :)

    මේ උබලා නිකන් ලේ රත් කරගන්න එපා බන් නෙට් එකට ඇවිත්.ඕවා කැන්සර් උනත් හැදෙන්න බලපානවලු.ඉන්න ටිකේ ජොලියේ හිටපල්ලා එක එකත් එක්ක මරාගන්නේ නැතුව.හප්පපු ඒකයි හැප්පුන එකයි ඒවා බලාගනී.උබලා නිකන් ලේ පුච්චගන්නවා මෙතන.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    රෝසි ආච්චි;20773442 said:
    me tika dakkama uba mona wage ekekda kiyala hitha gaththa haki, ela machan :)
    හා මිස්ටර් පොර!
    ආහ් වැදුනා මිස්ටර් වෙන්නෙ නැහැ නෙ ආච්චිලා :lol::P
    පොර ආච්චි එක්ක කතා කරලා වැඩක් නැහැ
    කොච්චර කිව්වත් කැරකිලා එන්නෙ "මම පොර ජාතකයට" :lol::lol:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මේ උබලා නිකන් ලේ රත් කරගන්න එපා බන් නෙට් එකට ඇවිත්.ඕවා කැන්සර් උනත් හැදෙන්න බලපානවලු.ඉන්න ටිකේ ජොලියේ හිටපල්ලා එක එකත් එක්ක මරාගන්නේ නැතුව.හප්පපු ඒකයි හැප්පුන එකයි ඒවා බලාගනී.උබලා නිකන් ලේ පුච්චගන්නවා මෙතන.

    එහෙමලු බන් ආතල්,
    බස් කාරයෙක් ගෑනියෙක්ව හැප්පුවම ඔන්ලයින් ඒක ගැන තර්ක කරලා නිගමනය කරන එකලු අළුත් ට්‍රෙන්ඩ් එක :P
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Fb ekenam dala thibba pora ena gaman thawath kello kihipa denekge agata kapala awe kiyala