පො*න_බස්_කාරයා මරපන් ඕකව

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    හයිවේස්, තට්ටු බිල්ඩින්, මල් වතු වලට ඉස්සෙල්ලා රටකට ඕන සමාජ සාධාරණය සහ නිසි ආකල්පයෙන් යුතු ජනතාවක් කියන එක මේ සිද්ධියෙන් හොඳට පැහැදිලි වෙනවා

    100% true.:yes:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    හයිවේස්, තට්ටු බිල්ඩින්, මල් වතු වලට ඉස්සෙල්ලා රටකට ඕන සමාජ සාධාරණය සහ නිසි ආකල්පයෙන් යුතු ජනතාවක් කියන එක මේ සිද්ධියෙන් හොඳට පැහැදිලි වෙනවා

    :yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,966
    1
    9,778
    113
    Gampaha
    මට හිතුන දෙයක්.. බස් එක හෝල්ට් එකේ නවත්තන්න අයින් කලා වෙන්න බැරිද? ඌ එක පාරට දැක්කෙ නැද්ද දන්නෙ නෑනෙ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මට හිතුන දෙයක්.. බස් එක හෝල්ට් එකේ නවත්තන්න අයින් කලා වෙන්න බැරිද? ඌ එක පාරට දැක්කෙ නැද්ද දන්නෙ නෑනෙ.

    වෙන්න පුලුවන්.
    සමහර වෙලාවට ඩ්‍රයිවර්ට නින්ද ගියා වෙන්න පුලුවන්.
    පපුවේ අමාරුවක්වත් ඇවිත් එක පාරට බස් එක කන්ට්‍රෝල් නැති උනා වෙන්න පුලුවන්.
    වෙන ලෙඩක් නිසා වෙන මොකක් හරි උනා වෙන්නත් පුලුවන්.
    බස් එක නවත්තද්දි පිටිපස්සේ මිනිස්සු මොනාහරි මගුලක් කියවද්දි බස් එක කන්ට්‍රෝල් නැති උනා වෙන්න පුලුවන්.
    ඒක පාර්ශ්විකව දෙයක් බලලා තීරණය කරන්න බෑ.
    සමහර වෙලාවට ඔය ගෑණි බස් ඩ්‍රයිවර්ගේ කාවහරි මරලා , සාධක නැති නිසා නීතියෙන් ගැලවිලා ඉන්න ගෑණියෙක් වෙන්නත් පුලුවන්.
    ඒ මලට ගෑණිව ඕන කමින් හැප්පුවා වෙන්න පුලුවන්.
    ඕවා කියන්න බෑ මචන්.
    දෙන්නාගේම කර්මය තමා ඕක.
    ඒ උනාට අපේ උන්ගේ ටයිටල් එක බලපන්.
    මනමාලකම් දාන්න ගිය බස් ඩ්‍රයිවර්ලු.
    :lol::lol::lol::lol::lol::lol:
    කොහෙද බන් ඕකේ මනමාලකමක් තියෙන්නේ?
    අපේ රටේ මිනිස්සු හරි වෙනස්.
    මොනා උනත් දෙන්නාගේම කර්මය මත සිද්ද උන දෙයක් ඕක.
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu

    "මොනා උනත් දෙන්නාගේම කර්මය මත සිද්ද උන දෙයක් ඕක. "

    3weni loke kawadwath diunu novena ratak lesa lankawa thibeema arumayak nemei :) ..
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    වෙන්න පුලුවන්.
    සමහර වෙලාවට ඩ්‍රයිවර්ට නින්ද ගියා වෙන්න පුලුවන්.
    පපුවේ අමාරුවක්වත් ඇවිත් එක පාරට බස් එක කන්ට්‍රෝල් නැති උනා වෙන්න පුලුවන්.
    වෙන ලෙඩක් නිසා වෙන මොකක් හරි උනා වෙන්නත් පුලුවන්.
    බස් එක නවත්තද්දි පිටිපස්සේ මිනිස්සු මොනාහරි මගුලක් කියවද්දි බස් එක කන්ට්‍රෝල් නැති උනා වෙන්න පුලුවන්.
    ඒක පාර්ශ්විකව දෙයක් බලලා තීරණය කරන්න බෑ.
    සමහර වෙලාවට ඔය ගෑණි බස් ඩ්‍රයිවර්ගේ කාවහරි මරලා , සාධක නැති නිසා නීතියෙන් ගැලවිලා ඉන්න ගෑණියෙක් වෙන්නත් පුලුවන්.
    ඒ මලට ගෑණිව ඕන කමින් හැප්පුවා වෙන්න පුලුවන්.
    ඕවා කියන්න බෑ මචන්.
    දෙන්නාගේම කර්මය තමා ඕක.
    ඒ උනාට අපේ උන්ගේ ටයිටල් එක බලපන්.
    මනමාලකම් දාන්න ගිය බස් ඩ්‍රයිවර්ලු.
    :lol::lol::lol::lol::lol::lol:
    කොහෙද බන් ඕකේ මනමාලකමක් තියෙන්නේ?
    අපේ රටේ මිනිස්සු හරි වෙනස්.
    මොනා උනත් දෙන්නාගේම කර්මය මත සිද්ද උන දෙයක් ඕක.

    :rolleyes:ඔය ඩ්‍රයිවර් ඔයිට කලිනුත් ඔහොම කරලා තියෙනවා කියලා ඒ පැත්තේ මිනිස්සු කියනවා.උබ ඌව සුද්ද කරන්න මෙතන මහන්සි වෙනවා.:rolleyes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මට හිතුන දෙයක්.. බස් එක හෝල්ට් එකේ නවත්තන්න අයින් කලා වෙන්න බැරිද? ඌ එක පාරට දැක්කෙ නැද්ද දන්නෙ නෑනෙ.

    බස් එක ඇතුලේ හිටපු මිනිස්සු කියලා තියනවා මූ ඊට කලිනුත් කෙල්ලන්ට වෙට්ටු දදා ආවා කියලා. ඇතුලේ හිටපු මිනිස්සු එපා කිව්වට ඔය හරකා ගනං අරං නෑ.
    තනිකර බූරුවෙක් වගේ බස් එලවපු ඩ්‍රයිවර්ගේ වැරැද්ද. ඕවට නිසි දඩුවම් දෙන්න ඕනේ. ඔතනදි මිනිස්සු නීතිය අතට ගත්තු නැති එක නම් හොද දෙයක්. නමුත් කනට දෙක තුනක් ඇරලා දාන්න තිබුනා ඕකගේ.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    8a4b41e392e24dd6bca7caaad7660678.jpg

    මමත් බැලුවා බන්, මනමාලකම් නෙමෙ හෝල්ට් එකේ නවත්තන්න නෙ යන්නෙ
    ඌට කැපුනා වැඩී කියලා තේරෙන කොට හැප්පෙන්න ඔන්න මෙන්න වගේ
    අඩුම ගානේ ඌ කඩා ගෙන බිඳ ගෙන නොගිය එක ලොකු දෙයක්
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :rolleyes:ඔය ඩ්‍රයිවර් ඔයිට කලිනුත් ඔහොම කරලා තියෙනවා කියලා ඒ පැත්තේ මිනිස්සු කියනවා.උබ ඌව සුද්ද කරන්න මෙතන මහන්සි වෙනවා.:rolleyes:

    එක එකා කියන දේවල් මම දන්නේ නෑ නේ.
    මම කිව්වේ ඔතන වෙන්න පුලුවන් කියලා තියෙන දේවල් වල නියැදියාවක් විතරයි.
    ඒ පැත්තේ වෙන දේවල් ඔය විඩියෝ එකේ නෑ නේ.
    එහෙනම් ඉතින් ඊලගපාර විඩියෝ එකක් දානකොට වෙච්ච එකයි , ඒ පැත්තේ උන් කියන ඒවයි දෙකක් දාන්න ඕන.
     
    AnuradhaRa

    Well-known member
  • මැරෙනවද බං?

    පිටට පේන්ඩ තුවාලයක් නොතිබුණත් බඩේ හරි ඔලුවෙ හරි අභ්‍යන්තර ලේ ගලනයක් වණොත් මැරෙන්ඩ පුලුවන්.. ඒක නිසා මේ වගේ අනතුරකදි රෝහල් ගත වීම අනිවාර්යයි..

    කැරකිල්ල එනවනං, වමනෙ යන්ඩ එනවනං, කලන්තෙ වගේනං.. මොළයෙ අභ්‍යන්තර රුධිර ගලනයක් වෙන්ඩ පුලුවන්..

    මගෙ අත්දැකීමක් මේක, මැරුණු කෙනෙක් මැරෙන්ඩ කලින් කිව්වලු බඩ ඇතුලෙ මොනාහරි ගලනව වගේ කියල. අනිවා බඩ ඇතුලෙන් ලේ ගලන්ඩ ඇති.. පිටට නොපෙනුනාට

    කකුල් අතපය වගේ නෙමේ ඔලුවයි පපුවයි බඩයි...

    අනික තමා කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව මෙයාල උස්සල දෙකට තුනට නමල වාහනවල දාල යවන එක, කෂේරුකාව බෙල්ල ගාවින් පැනලනං, තවත් ඩැමේජ් වෙන්ඩ පුලුවන්..
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අම්මටසිරි බස් කාරයා හරි කියල සාධාරනීකරනය කරන එවුනුත් ඉන්නවනේ. යකොව් මූ බ්‍රේක් ගහන්න හිතන්නේවත් නෑ. මේ මනුස්සය යන්නේ පාරේ පදිකයන්ගේ කොටසේ. හෝල්ට් එකත් පහු වෙලා. බස් එකේ යන එවුන්ම තමා කියන්නේ මූ දිගටම ගෑනුන්ගේ ඈගට අල්ල අල්ල ආවා කියල. මුන්ට මිනිස්සුන්ගේ ජීවිත වටින්නේ නෑ සත පහකට. දඩුවම් මදි හින්දා තමා මුන් මෙහෙම දගලන්නේ. පිත්තල හන්දියේ කහ ඉරේ මිනිස්සු යටකරපු එකාට පොලිසියෙන් මිනිමෑරුම නඩු දාලා තියෙන්නේ. CCTV සාක්ශි අනුව තමා එහෙම දාලා තියෙන්නේ. ඒවගේ දෙක තුනක් සෙට් වුනා නම් මුන් හෑදෙනව.
     
    AnuradhaRa

    Well-known member
  • අම්මටසිරි බස් කාරයා හරි කියල සාධාරනීකරනය කරන එවුනුත් ඉන්නවනේ. යකොව් මූ බ්‍රේක් ගහන්න හිතන්නේවත් නෑ. මේ මනුස්සය යන්නේ පාරේ පදිකයන්ගේ කොටසේ. හෝල්ට් එකත් පහු වෙලා. බස් එකේ යන එවුන්ම තමා කියන්නේ මූ දිගටම ගෑනුන්ගේ ඈගට අල්ල අල්ල ආවා කියල. මුන්ට මිනිස්සුන්ගේ ජීවිත වටින්නේ නෑ සත පහකට. දඩුවම් මදි හින්දා තමා මුන් මෙහෙම දගලන්නේ. පිත්තල හන්දියේ කහ ඉරේ මිනිස්සු යටකරපු එකාට පොලිසියෙන් මිනිමෑරුම නඩු දාලා තියෙන්නේ. CCTV සාක්ශි අනුව තමා එහෙම දාලා තියෙන්නේ. ඒවගේ දෙක තුනක් සෙට් වුනා නම් මුන් හෑදෙනව.

    අපිත් බස්වල යනවනෙ බං.. මුං කනපැලෙන්ඩ හෝන් ගහගෙන අනිත් වාහන ළඟින්ම පස්සෙන් තියාගෙන ඇරල යනකොට අපිටනං දෙයියො සිහි වෙනව..
    මුං කොහෙද බං අනුන් ගැන හිතන්නෙ.. අමුතුම ජාතියක් ඕකුන්.. පුනරුත්තාපනය කරන්ඩ ඕන.. බස් එලවලම මොලේ කොලොප්පන් වෙලා..
     
    • Like
    Reactions: malakadss

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,714
    25,849
    113
    මට හිතුන දෙයක්.. බස් එක හෝල්ට් එකේ නවත්තන්න අයින් කලා වෙන්න බැරිද? ඌ එක පාරට දැක්කෙ නැද්ද දන්නෙ නෑනෙ.

    "අද උදෑසන අපේ ගෙවල් ළග සිදු වුණ බස් රථ අනතුරක CCTV දර්ශනය මේ.මෙම බස් රථයේ රියදුරු මෙලෙස හතර වතාවක් අසළ සිටි කාන්තාවන්ගේ ඇඟට බස් රථය අල්ලමින් පැමිණි බව එහි සිටි මගියෙක් පැවසුවා...ඉතින් මිනිස්සුන්ගේ ජිවිත එක්ක සෙල්ලම් කරන මුන්ට දෙන්න ඕනි දඩුවම මොකක්ද..?"
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,714
    25,849
    113
    එක එකා කියන දේවල් මම දන්නේ නෑ නේ.
    මම කිව්වේ ඔතන වෙන්න පුලුවන් කියලා තියෙන දේවල් වල නියැදියාවක් විතරයි.
    ඒ පැත්තේ වෙන දේවල් ඔය විඩියෝ එකේ නෑ නේ.
    එහෙනම් ඉතින් ඊලගපාර විඩියෝ එකක් දානකොට වෙච්ච එකයි , ඒ පැත්තේ උන් කියන ඒවයි දෙකක් දාන්න ඕන.

    uba nam moda pakayek, u pottayek newene, balapan u horn eka gahannewath na. nikan bus karayawa sudda karanne nathuwa hitapn.
     
    • Like
    Reactions: malakadss

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    8a4b41e392e24dd6bca7caaad7660678.jpg

    මමත් බැලුවා බන්, මනමාලකම් නෙමෙ හෝල්ට් එකේ නවත්තන්න නෙ යන්නෙ
    ඌට කැපුනා වැඩී කියලා තේරෙන කොට හැප්පෙන්න ඔන්න මෙන්න වගේ
    අඩුම ගානේ ඌ කඩා ගෙන බිඳ ගෙන නොගිය එක ලොකු දෙයක්

    :lol:ඉතින් ඒක තමා ඌ කරපු වැරැද්ද.හෝල්ට් එකේ නවත්තනවානම් slow කරගෙන එන්න ඕන.ඌ කරන්නේ හෝල්ට් එක ලග යන ඒ ගෑණිව හප්පගෙන යන එකනේ.