පෝට් සිටි එකට අලුත් නමක්!!

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    පෝට් සිටි එකට අලුත් නමක්!!

    මන් දැක්කා එලකිරි එකේ දාලා තියනවා පෝර්ට් සිටි එකට අලුත් නමක් හොයනවා කියලා..මම ඊයෙ රෑ නම් ටිකක් හැදුවා. මම නම් මේ නම් යවන්නේ නෑ.. හොඳ නම් කැමති කෙනෙක් යවහල්ලා.. ඔයාලගේ හදපු නම් තියනවා නම් ත්‍රෙඩ් එකේ දාන්න..100000 ක් දෙනවලු..

    1.Portal Of liberty
    2.Port of liberty
    3.sapphire city(of Colombo)
    4.sapphire portal of liberty
    5.sapphire city of liberty
    සෆාය කියන්නෙ ජාතික මැණික ලන්කාවෙ
    වචන 3 ට වඩා බැයිලු. හැබැයි
    :dull::dull::dull:

    Original thread http://www.elakiri.com/forum/showthread.php?t=1844472
     
    Last edited:

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,613
    113
    Nowhere
    city of gods
    city of powlokras
    city of ports
    vice city
    port of portal
    port of slaves
    lil port
    city of gangsta
    king nazlahrani port
    allhuakbar
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි බන් ජාත්‍යන්තරේට පෙන්නන්න ඇපැයි අපිට ඕනෙ දේකට නිදහස තියනවා කියලා.. :rofl:
    :P ඔව් ඒකත් හොඳා තමා.

    මටනං හැබැයි port city කියන එක හොඳයි වගේ.
     
    • Like
    Reactions: Mahajana Muththa