පෝන් එකක් - 10,000කට

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නොකියා1 එකනම් රැම් එක ප්‍රොසෙසරය මදිවෙයි බං ටිකදවසක් යූස් කරද්දි උඹට ඕක එපාවෙයි නොකියා3 එකක් නම් දැන් අවුරුදු එකහමාරක් විතර යූස් කරනවා කියන්න කිසිම වරදක් නෑ දහපාරක් විතර බිම වැටුනා කිසි ප්‍රශ්නයක් උනේ නෑ බිල්ඩ් කොලිටි එක හුඟක් හොඳයි

    :oo:
     

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    okak thiyenwa. meke thiyenne android go version eka. low spec walata ena eka. web browsing walata wage awulak naha. cam eka ithin gane hatiyata thami. ape ekenam wifi awulak thiyenwa samahara welawata.

    ekko chinese ekak baluwanam hari loku display ekak ehema thiyena meka podi wadi.