නොකියා1 එකනම් රැම් එක ප්‍රොසෙසරය මදිවෙයි බං ටිකදවසක් යූස් කරද්දි උඹට ඕක එපාවෙයි නොකියා3 එකක් නම් දැන් අවුරුදු එකහමාරක් විතර යූස් කරනවා කියන්න කිසිම වරදක් නෑ දහපාරක් විතර බිම වැටුනා කිසි ප්‍රශ්නයක් උනේ නෑ බිල්ඩ් කොලිටි එක හුඟක් හොඳයි :oo: