අඩෝ මේක පට්ට බන්.
3 In 1 Lens Pack එකක්. මාත් ගත්ත එකක්. Macro එකයි Wide එක නම් සුපිරි. සිංහලෙන් Review එකක් තියෙනවා පල්ලෙහා බලපන්. මම macro එකෙන් ගත්තු ෆොටෝ ටිකක් පල්ලෙහා තියෙනවා (හැබැයි ගත්තේ LG G3 එකකින්
)
$6.99 ක් වගේ වෙන්නේ. ගත්තට පාඩු නෑ. Full Metal Body & Tinted Glass එකක් තියෙන්නේ.
මේ තියෙන්නේ ඇතුලේ බඩු ටික
ගත්තේ මෙතනින්
https://goo.gl/wCP8A3