පෝන් එකට කාච

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,908
    16,873
    113
    Colombo
    අඩෝ මේක පට්ට බන්.

    1476963989_2.jpg


    3 In 1 Lens Pack එකක්. මාත් ගත්ත එකක්. Macro එකයි Wide එක නම් සුපිරි. සිංහලෙන් Review එකක් තියෙනවා පල්ලෙහා බලපන්. මම macro එකෙන් ගත්තු ෆොටෝ ටිකක් පල්ලෙහා තියෙනවා (හැබැයි ගත්තේ LG G3 එකකින් :baffled: )

    zRuF17M.jpg
    tKS3gZG.jpg
    7gDmESk.jpg
    xKA1EZS.jpg
    6QKmPUz.jpg
    vJJJWpi.jpg


    $6.99 ක් වගේ වෙන්නේ. ගත්තට පාඩු නෑ. Full Metal Body & Tinted Glass එකක් තියෙන්නේ.

    මේ තියෙන්නේ ඇතුලේ බඩු ටික

    JuXcrc7.jpg




    ගත්තේ මෙතනින්
    https://goo.gl/wCP8A3

     
    • Like
    Reactions: EvilEye