පෝන් කටුවක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    කෝල් ගන්න එක විතරයිනම් කරන්නෙ, ගනින් නොකියා 105ක්. සුප්පා භාණ්ඩේ :rolleyes:

    රේඩියෝ එක පට්ට.. ස්ටීරියෝ සවුන්ඩ් බං..
    බිම වැටුනත් මොකුත් වෙන්නෙ නෑ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    Lumia 535 ආවෙ 2014
    Lumia 540 ගනින්, ඒක 2015

    නැත්තං samsung J2, මේක 4G

    අනිත් බ්‍රෑන්ඩ් ගැනනං දන්නෙ නෑ..