පෝන් බලන එක නැවැත්තුවෙ වයස කීයෙදිද

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    2021දි වගේ
    අවු 34යි එතකොට
    දැන් අතේ ගහන්නෙත් මාසෙකට සැරයක් වගේ
    30 වගේ වෙනකන් ඩේලි අතේ ගැහුව.
    උබලෑ කොහොමද?
     
    • Haha
    Reactions: Voldemort Bro

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    34 වුණාම නගින එක අඩුවෙනවා ද බන්.

    අතේ නැවැත්තුවා කිව්වේ බැන්ද්දාද
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ජිම් යන නිසා ඒ කාලේම නවත්ත ගත්තා, dopamine අවුල් යන නිසා, හැබැයි සති දෙකකට පාරක් විතර අත් කරත්තෙ නම් පදිනවා ඉතින් 🤭🥴
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,418
    5,783
    113
    වෙනසක් තියෙනවද ? දැන් ?
    කොහොමද නවත්ත ගත්ත ප්‍රොසෙස් එක ?
    oya kale wenakota owa gana hithenne neh ban. ubala under 30 nam echcara worry wenna epa. pisso wage nethuwa control eke hithapan. phone ekata app ekak da ganin ex: flip coin wage. ekata bara dipan wede. head avot karanawa, tail awot ne. example ekak witharai.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,382
    1
    101,256
    113
    34
    Kalutara
    ජිම් යන නිසා ඒ කාලේම නවත්ත ගත්තා, dopamine අවුල් යන නිසා, හැබැයි සති දෙකකට පාරක් විතර අත් කරත්තෙ නම් පදිනවා ඉතින් 🤭🥴

    ඇයි ජිම් යද්දී අතේ ගහන්න හොඳ නැත්තේ?
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    මම නම් දවසට 02-03 බලනවා. අනේ මන්දා ඒක ඇබ්බැහියක්ද?
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඇයි ජිම් යද්දී අතේ ගහන්න හොඳ නැත්තේ?
    අත් කරත්තෙ ප්‍රතිඵල විදියට යන්නේ යම්කිසි ප්‍රෝටීන් එකක් ලු මචං එක පොඩි disadvantage එකක් කියලා කියනවා.

    ඊට අමතරව මොළේ dopamine ලේවල් පිස්සු නටන්න ගන්නවලු, ඒ කියන්නේ උඹ හිතාන් අත් කරත්තෙ පදින්නේ උඹ යම්කිසි imagination එකක් එක්ක නේ, ඒ කියන්නේ උඹ මොළෙ වෙහසල යම්කිසි පින්තූරයක් මාව ගන්නවා නේ, එහෙම උනාම අවුල් ලු.

    කිසි අවුලක් නෑ ලු උඹේ අත් කරත්තෙ වෙන කෙනෙක් ට කියලා පද්ද ගන්නවා නම්. එතකොට උඹ engage වෙලා ඉන්නේ, උබට physical contact එකක් ලැබෙනවා, උඹේ ඉන්ද්‍රියයන් engage වෙලා තියන්නේ ඒ මොහොත එක්ක, mind එක engage වෙලා, කවුරු හරි උඹේ අත් කරත්තෙ පද්දනවා, උබට හැගීම් දැනීම් එක්ක අදාල තෘප්තිය ලැබෙනවා. Mind + Body කියන දෙකන්ම උඹ යෙදිලා ඉන්නේ අදාල ක්‍රියාව ගැන.

    ඔය උඩ කිව්වා වගේ බහු බූත තියනවා ඉතින්. මම නම් වැඩිය කරත්ත පදින්නේ නැත්තේ, මම වේල් දෙකයි කන්නේ diet එක මේ දවස් වල දූපතේ ඉන්න නිසා බම්, ඉතින් මම පොඩ්ඩක් ප්‍රෝටීන් intake එක ගැන හිතනවා, ගන්නෙත් පොඩි ප්‍රෝටීන් ගානක්, අත් කරත්තෙන් යන්නෙත් යම්කිසි ප්‍රෝටීන් content එකක්,

    අනික workout කරද්දී බම් mind to body තියෙන්න ඕනි result ගන්න නම්. මනස නිරවුල් එකේ තියන්න ඕනිලු කරපු workout වලින් recover වෙන්න නම්, ඉතින් මොළේ කුරුවල් වෙන්න dopamin වගේ දේවල් අනවශ්‍ය විදියට මොළේට එන්න ගත්තම අපි කරන workout වලින් වැඩක් නෑ ලු, අපි කන කෑම වලින් වැඩක් නෑ ලු.

    මෙහෙමයි බම්, අත් කරත්ත පදින්න එපා කියලා මම කියන්නේ නෑ, කොච්චර හෑලි වලින් කිව්වත් අපි ඔක්කොම මිනිස්සු නේ 🤭🤗 පදින එක නැති එක උඹේ choice එක, මම නම් පදින්නේ නැතිම තරම්, auto යයි කියන බයට tank එක හිස් කරන එක තමා කරන්නේ සති දෙකකට පාරක් එච්චරයි 🤗
     
    • Wow
    Reactions: Heshan Daminda