පෝන් හෙල්ප්

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
මචන්ලා 20 :growl: කට විතර ගන්න හොද පෝන් එකක් කියපන්කෝ කෙල්ලෙක්ට :growl: හොදට දිගුකල් පවතින :cool::cool: පෝන් එකක් ගන්න තෑනෑක් දන්නවනම් කියහල්ලා බම්ප් එකක් හරි දාගෙන යන්න :sorry: උදව් කරන හෑමෝටම අගනා රෙප් 8ක් තිලිනයක් :shocked::yes:


නොකියා සෑම්සුන් වගේ බ්‍රෑන්ඩ් මොනවද තියෙන්නේ කොලඹ අවටින් ගන්න හොද කස්ටමර් ස්විස් එකක් තියෙන තෑනෑක් දන්නවා නම් පොස්ට් කරහන් :) 20ක් වගෙ තමයි බජට් :P එක ලමයි හම්බ කඩ නම් එපා :no:

old-phone.png
 
Last edited:

512kbps

Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    Nokia යනවනම් Nokia Lumia 525 shape අඩුවට බලනවානම්. නැත්තම් Sony Xperia L එකත් හොදයි නැත්තම්. Samsung ගැන නම් කියන්න දන්නේ නැ. Durable එකක් නම් Nokia එකක් බලන්න අර Nokia X එකත් shape ලු (Android එක)
    :):):)
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    කටට විතරක් ගන්න හොඳ porn එකක් .... :D :D


    ෆෝන් ගැන නම් දන්නෑ බං..:no:


    Nokia යනවනම් Nokia Lumia 525 shape අඩුවට බලනවානම්. නැත්තම් Sony Xperia L එකත් හොදයි නැත්තම්. Samsung ගැන නම් කියන්න දන්නේ නැ. Durable එකක් නම් Nokia එකක් බලන්න අර Nokia X එකත් shape ලු (Android එක)
    :):):)

    kellektanam lumia phone ekak awulak ne :) lumia 520,525, 620 wage

    මචන්ලා කට විතර ගන්න හොද පෝන් එකක් කියපන්කෝ? :P

    isthuthi mchnla :P ubalata meke adama thamai penne ubala okkotama salakuwa :angry::angry:
     
    • Like
    Reactions: asylum and kinkon