පෝන් හෙල්ප්....

maxwell90

Active member
  • Jun 18, 2015
    205
    36
    28
    සුපිරි ෆෝන් එකක් රු10,900ට??????


    දන්නෙ එකෙක් කියපංකෝ උඹලා Huawei Phones පාවිච්චි කරලා තියෙනවද කියලා?


    Huawei Honor Holly (Rs.17,000)
    http://www.gsmarena.com/huawei_honor_holly-6738.php


    Huawei Honor Bee (Rs 10,900)

    http://www.gsmarena.com/huawei_honor_bee-7235.php

    2 yr Company warranty එක්ක ගන්න පුළුවන්ලු... Phone Features උනත් හොඳයි බං. සැම්සුන් එකටත් වඩා තියෙයි.. Honor Holly එකේ16 GB internal memory එකක්ම තියෙන්වා, 1 GB RAM.. අනිත් විස්තර ලින්ක් එකේ බලන්න..:(
    කවුද උඹලගෙන් මේ ෆෝන් පාවිචිචි කරන්නෙ????
     
    Last edited:

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    battery life hndai UI ekath hndai camara thama bn aula
    holly eketh camera aul.
    honor 3c eke nam cam eka anith huawei ewata wada hndai
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    හෝලි එක හොදයි..
    ඒත් ඉතින් android කලකිරෙයි..
    වැඩි වැඩ දාන්නේ නැත්තම් ගත්තට අවුලක් නැහැ..
    ඔය ගානට ගන්නව නම් ලුමිය පාරක් බැස්ස ගනින්..
    සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකක් නැහැ බන් ඕවට..
    දන්න එකා ගන්නව..
    ගොඩක් උන්ට huawi කිව්වාම මූන ඇල වෙනව
     
    Last edited:

    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28
    ඒක තමා බං හුවාවේ කිව්වම කට්ටිය නිකන් මොකක්දෝ දිහා වගේ බලන්නෙ... හුවාවේ ගන්න යන්නෙ ඇයි අහනවා. හරියට ඉන්දියන් වාහනයක් ගන්න යනකොට වගේ