සුපිරි ෆෝන් එකක් රු10,900ට??????
දන්නෙ එකෙක් කියපංකෝ උඹලා Huawei Phones පාවිච්චි කරලා තියෙනවද කියලා?
Huawei Honor Holly (Rs.17,000)
http://www.gsmarena.com/huawei_honor_holly-6738.php
Huawei Honor Bee (Rs 10,900)
http://www.gsmarena.com/huawei_honor_bee-7235.php
2 yr Company warranty එක්ක ගන්න පුළුවන්ලු... Phone Features උනත් හොඳයි බං. සැම්සුන් එකටත් වඩා තියෙයි.. Honor Holly එකේ16 GB internal memory එකක්ම තියෙන්වා, 1 GB RAM.. අනිත් විස්තර ලින්ක් එකේ බලන්න..
කවුද උඹලගෙන් මේ ෆෝන් පාවිචිචි කරන්නෙ????

Last edited: