පෝය දවසේ ඇරපු මාළු කඩේට හාමුදුරුවෝ කරපු දේ 😂😂😂

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    discussion talk GIF

    එත් තාමත් උබ පොන්නයෙක් බුදු දහමට අපහස කරනවට...කොහොමත් මම දන්නවා උබ බොරු කිව්වේ කියලා..උබ අනිවා කතෝලිකයෙක්

    බුදුහාමුදුරුවෝ කිව්වද පෝයට මාලු කඩ වහලා හාමුදුරුවොන්ට ගිහින් කඩ අරිනවද කියලා බලන්න මුර කරන්න කියලා 🥰
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    මස් මාලු කඩ පෝයට වහනවා . රටක සම්ප්‍රදායවල් කියලා දෙයක් තියෙනවා . අනිත් සත්තුන්ගේ මස්වලට වැඩිය හරක් මස්වලට යම් විරුද්ධත්වයක් තියෙන්නෙත් රටක පිලිගත් සම්ප්‍රදායන් නිසා . රටක නීති පද්ධති වගේම යම් යම් අගය කිරීම් පවතින්නේත් මහ සම්ප්‍රදාය මූලික කරගෙන තමයි . රජකාලේත් පෝය දිනයට සත්ව ඝාතන නවතවලා තියෙනවා . සමහර රජවරු සම්පූර්නයෙන් නවත්තලත් තියෙනවා . හරක් මස්කාපු අය අඩුකුලයට යවලත් තියෙනවා .
    මෙහෙම උනේ ඉන්දියාවට ලංකාව යටත් උන නිසා නේද ? නැත්නම් මහින්දු එද්දී රජා මුවෙක් පස්සේ දිව්වනේ. ගොන් රජා ඉන්දියන් කාරයව මරන්නේ නැතුව උගේ බන වලට රැවටුනා :rofl::rofl:
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මෙහෙම උනේ ඉන්දියාවට ලංකාව යටත් උන නිසා නේද ? නැත්නම් මහින්දු එද්දී රජා මුවෙක් පස්සේ දිව්වනේ. ගොන් රජා ඉන්දියන් කාරයව මරන්නේ නැතුව උගේ බන වලට රැවටුනා :rofl::rofl:
    බන වලට රැවටුන එක හොදයි . ඒකෙන් උඹවගේ එවුන්ග‍ේ ජීවිත ටිකක් හරි රැකුනා..
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,799
    1
    51,700
    113
    ප*යාගල
    sorry.com
    බුදුහාමුදුරුවෝ කිව්වද පෝයට මාලු කඩ වහලා හාමුදුරුවොන්ට ගිහින් කඩ අරිනවද කියලා බලන්න මුර කරන්න කියලා 🥰
    Eka thamai Kiyanne Kari tattayo buddagama athata aran
     
    • Haha
    Reactions: Fiona Dabare

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    බන වලට රැවටුන එක හොදයි . ඒකෙන් උඹවගේ එවුන්ග‍ේ ජීවිත ටිකක් හරි රැකුනා..
    ඔව් උබලට පුක උඩ දාගෙන ගස් ගල් වලට වඳින එක continue කරන්න පුළුවන් උනා.
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,111
    2,631
    113
    In Sri Lanka, Poya days, which are every full moon day, are religious holidays where the sale of alcohol and meat is prohibited. These days are also public holidays, and employees are granted a holiday, with those who are required to work receiving at least one and a half times their daily salary. The Holidays Act (No. 29 of 1971) declares every Full Moon Poya Day and Sunday as public holidays.


    ශ්‍රී ලංකාවේ, සෑම පුර පසළොස්වක පොහොය දිනයක් වන පෝය දින, ආගමික නිවාඩු දින වන අතර එහිදී මත්පැන් සහ මස් විකිණීම තහනම්ය. මෙම දින ද රජයේ නිවාඩු දින වන අතර, සේවකයින්ට නිවාඩු දිනයක් ලබා දෙන අතර, වැඩ කිරීමට අවශ්‍ය අයට ඔවුන්ගේ දෛනික වැටුපෙන් අවම වශයෙන් එකහමාරක් ලැබේ. නිවාඩු දින පනත (1971 අංක 29) මගින් සෑම පුර පසළොස්වක පොහොය දිනයක් සහ ඉරිදා දිනයක් රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කෙරේ.


    1744539558227.png
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,219
    12,014
    113
    අපේ පන්සලෙත් එහෙමයි. මට නම් පන්සල් යන්නත් අවංකවම එපා වුනා. ලොකු බිල්ඩින් කඩනවා . ආපහු හදනවා...බිල්ඩින් හදනවා...පිලිම අඹනවා..ඔච්චරයි අපේ පන්සලේ වෙන සේවය.