Law එකක්නම් තියෙනව
ඒත් ඕව බොරු වැඩනෙ බං
බුදුහාමුදුරුවො ඉන්න කාලේ ජේතවනාරාමෙ අල්ලපු වැටේ ඌරොත් මැරුවෙ ඩේලි
මම ඔහුගේ බුල්tahike, me @tharakaf nemei ne. mama daapu reply eka delete kala.
මම ඔහුගේ බුල්

තට්ටේ ගිහිල්ලා මන්නෙ හිර උනා.ස්කූවිය හිටිය නම් තට්ටෙට මන්නෙන් කොටනවා.![]()
අපෝ ඔයා ගොඩේනෙ ඒකවත් තේරෙන්නෙ නෑආ දැන් කරත්තේ බැඳලද ඉන්නේ උබ? තාරකF කරත්ත කාරයෙක් කියලා දැන ගත්තේ අද නේ.![]()
bull කියන්නේ ගොනාට නෙමෙයි ද පුතා?අපෝ ඔයා ගොඩේනෙ ඒකවත් තේරෙන්නෙ නෑ
උබ වගේ ලොල්ලෙකට හොයලා දෙනව ඇති කොලු කාරයෝ නම්hamuduru thamai apitath game badu set karala denne gahanna,
onna okai thope thattayange weda
"පෝය දවස" කියන එක කොහෙන්ද ආවේ? scriptures වල කොහොමද සදහන් වෙන්නේ මේක ගැන? @MalSeven @ek_rosh @nuwan9999 @lankalk
In Sri Lanka, Poya days, which are every full moon day, are religious holidays where the sale of alcohol and meat is prohibited. These days are also public holidays, and employees are granted a holiday, with those who are required to work receiving at least one and a half times their daily salary. The Holidays Act (No. 29 of 1971) declares every Full Moon Poya Day and Sunday as public holidays.
ශ්‍රී ලංකාවේ, සෑම පුර පසළොස්වක පොහොය දිනයක් වන පෝය දින, ආගමික නිවාඩු දින වන අතර එහිදී මත්පැන් සහ මස් විකිණීම තහනම්ය. මෙම දින ද රජයේ නිවාඩු දින වන අතර, සේවකයින්ට නිවාඩු දිනයක් ලබා දෙන අතර, වැඩ කිරීමට අවශ්‍ය අයට ඔවුන්ගේ දෛනික වැටුපෙන් අවම වශයෙන් එකහමාරක් ලැබේ. නිවාඩු දින පනත (1971 අංක 29) මගින් සෑම පුර පසළොස්වක පොහොය දිනයක් සහ ඉරිදා දිනයක් රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කෙරේ.
View attachment 249208
ඔය දවසට ගොඩක් උන්ගේ පිස්සු තද වෙනවා. ඒ නිසා ඒ කාලේ ඉඳලම ආගමික දේවල් වලට වෙන් කරලා ශේප් කරගෙන ඉන්න ඇති. ත්‍රිපිටක වල නන් කොහොම තියෙනවද නොදනී."පෝය දවස" කියන එක කොහෙන්ද ආවේ? scriptures වල කොහොමද සදහන් වෙන්නේ මේක ගැන? @MalSeven @ek_rosh @nuwan9999 @lankalk
ඔය දවසට ගොඩක් උන්ගේ පිස්සු තද වෙනවා. ඒ නිසා ඒ කාලේ ඉඳලම ආගමික දේවල් වලට වෙන් කරලා ශේප් කරගෙන ඉන්න ඇති. ත්‍රිපිටක වල නන් කොහොම තියෙනවද නොදනී.
@greenthunder ගෙන් අහලා බලමු
ඒක තමා උන්ට තියෙන එකම විනෝදේ. මගෙන් සල්ලී ඉල්ලලා දුන්නේ නැති නිසා අපේ ගෙවල් ගාව පන්සලේ හාමුදුරුවෝ තරහ වෙලා ඉන්නේ. අම්මලා ගෙවල් ගාව පොර හැමදාම උදේ 4ට පිරිත් දානවා. එහේ ගිය දවසට නිදාගෙන ඉවරයි ඉතින්.අපේ පන්සලෙත් එහෙමයි. මට නම් පන්සල් යන්නත් අවංකවම එපා වුනා. ලොකු බිල්ඩින් කඩනවා . ආපහු හදනවා...බිල්ඩින් හදනවා...පිලිම අඹනවා..ඔච්චරයි අපේ පන්සලේ වෙන සේවය.
හරියටම දන්නෙ නැහැ මචං, මමත් අහල තියෙන්නෙ පෝය දවස් කියන්නෙ ඔය හෙළය කිව්ව වගෙ මිනිස්සුන්ව පින් අතේ වැඩ/හිත නිවන වැඩ කරන්න යොදවන දවස් කියල. ඒකට හේතුව හැටියට පෙන්නන්නෙ ඔය දවස් වලට හඳේ බලපෑම නිසා හිත ව්‍යාකූල වීම (පිස්සු තද වීම)"පෝය දවස" කියන එක කොහෙන්ද ආවේ? scriptures වල කොහොමද සදහන් වෙන්නේ මේක ගැන? @MalSeven @ek_rosh @nuwan9999 @lankalk
මානසික රෝගින්ට එහෙම ඒ රෝගී තත්තව වැඩි වෙනවා කියලා අහලා තියෙනවා, ඇත්තද බොරුද දන්නැහැ
හරියටම දන්නෙ නැහැ මචං, මමත් අහල තියෙන්නෙ පෝය දවස් කියන්නෙ ඔය හෙළය කිව්ව වගෙ මිනිස්සුන්ව පින් අතේ වැඩ/හිත නිවන වැඩ කරන්න යොදවන දවස් කියල. ඒකට හේතුව හැටියට පෙන්නන්නෙ ඔය දවස් වලට හඳේ බලපෑම නිසා හිත ව්‍යාකූල වීම (පිස්සු තද වීම)
අංකල්ලගෙන් වැඩි විස්තර දැනගම්මු![]()