පෝය දව‍සේ ආතල් කියලා වැඩක් නෑ බන් මරු

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    පලු යන්න බඩගින්නේ බන්
    අද පෝය නිසා ඒ පැත්තේ කඩවල් ටික වහලා ඇති කියලා හිතුනා
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    "මාලු කෑම දෙකක් කෑමට

    කෑම නෑ මාතියා තෝසේ තමා තියෙනවා

    දැන් ඉතින් තව කඩවල් කොහෙන් හොයන්නද

    ආ එහෙනම්‍ තෝසේ ගේන්න
    මතක ඇතුව මාලු හොදි ගේන්න"

    මාතියා ඔයාට පෝය දවසෙවත් මාළු නැතුව කන්න බැහැ වගේ.
    හොර ගෙඩියා.
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර


    ගුවන් පාලම ගාව ‍සර්වර් කඩේට ගියා


    මාලු කෑම දෙකක් කෑමට

    කෑම නෑ මාතියා තෝසේ තමා තියෙනවා

    දැන් ඉතින් තව කඩවල් කොහෙන් හොයන්නද


    ආ එහෙනම්‍ තෝසේ ගේන්න
    මතක ඇතුව මාලු හොදි ගේන්න


    මං තෝසේ දෙකයි ප්ලෙන්ටියයි

    අරූ තෝසේ දෙකයි ප්ලේන්ටියයි


    ♥-Aurora-♥;13937899 said:
    පෝය දවසෙ මාලු කන්න හොයන අයට ඔහොම වෙනවලු ;)

    ඒක නම් ඇත්ත...


    කව්ද බන් මාලු කන්න ගියේ
    බත් බන් කන්න ගියේ

    එතකොට උඹ තෝසේ කෑවේ ප්ලේන්ටි වල ඔබාගෙනද මචන්. :D
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පෝය එන්නෙ මාසෙකට එක දවසනෙ බන්.. ඒකට අපේ පැත්තෙ හැම සිකුරාදාටම කන්න තැනක් නෑ, :growl::growl::growl::growl::growl::growl::growl::growl: