24+90 = 114


ගුවන් පාලම ගාව සර්වර් කඩේට ගියා
මාලු කෑම දෙකක් කෑමට
කෑම නෑ මාතියා තෝසේ තමා තියෙනවා
දැන් ඉතින් තව කඩවල් කොහෙන් හොයන්නද
ආ එහෙනම් තෝසේ ගේන්න
මතක ඇතුව මාලු හොදි ගේන්න
මං තෝසේ දෙකයි ප්ලෙන්ටියයි
අරූ තෝසේ දෙකයි ප්ලේන්ටියයි
♥-Aurora-♥;13937899 said:පෝය දවසෙ මාලු කන්න හොයන අයට ඔහොම වෙනවලු![]()
කව්ද බන් මාලු කන්න ගියේ
බත් බන් කන්න ගියේ

ow mehenm godak kada aralaමාලඹේ කඩ අරලානේ ඇයි නුගේගොඩ ගියේ...අනිත් එක කඩුවෙල කොච්චර කඩ ඇරලා තියනවද බන්.

