පෝය දව‍සේ ආතල් කියලා වැඩක් නෑ බන් මරු

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    පෝය දව‍සේ ආතල් කියලා වැඩක් නෑ බන් මරු

    අද පොඩ්ඩක් ඇහැරින්න පරක්කු වුනා

    පෝය දවස නිසා ක්ලාස් ඒවා මේවා නිවාඩු

    මූණ කට සෝදලා ඇවිත් උයන්න බලනකොට
    උයන්න දේවල් නෑ
    ඇයි බන් දවස් දෙක තුනක් තිස්සේ කෑවේ කඩෙන්
    ඒක නිසා කුස්සියේ තත්ත්වේ මට මතකම නැති වුනා
    අවුලක් නෑ අදත් කඩෙන් කනවා කියලා හංදියට ආවා
    අම්ම ගහයි බැට් එකෙන් කඩ ටික වහලා යකෝ
    මුන් සිල් ගන්න ගිහින්ද මන්දා


    පරක්කු වෙලා ඇහැරලා කෑම කන්න ආපු තව එකෙකුත් එතන හිටියා
    දෙන්නත් එක්කම කතා වෙලා විජේරාම පැත්තට පයින්ම ඇද්දා

    කඩවල් කිහිපියක් ඇරලා

    අපිත් ගිහින් එකක වාඩි වුනා


    මල්ලිලා මොනවද කන්නේ පාන් ඉදි ආප්ප නුඩ්ල්ස්


    අයියේ බත් නැද්ද

    බත් නම් ඉවරයි කොල්ලෝ පාන් කමුද


    කඩ කාරයාගේ අම්මට හචිං යන්න කියලා පතලා

    අපි ගියා තව එකකට

    අයියේ කෑම නැද්ද

    උදේ කෑම නම් නෑ කොල්ලා

    හුටා කාලා වරෙන්කෝ දැන්

    එක කඩේකවත් කන්න බත් නෑ


    බඩගින්නේ මැරෙන්නයැ

    බස්‍ එකේම ඇද්දා නුගේගොඩ රුපියල් 12යි ද කොහෙද

    ගුවන් පාලම ගාව ‍සර්වර් කඩේට ගියා

    මාලු කෑම දෙකක් කෑමට


    කෑම නෑ මාතියා තෝසේ තමා තියෙනවා

    දැන් ඉතින් තව කඩවල් කොහෙන් හොයන්නද

    ආ එහෙනම්‍ තෝසේ ගේන්න
    මතක ඇතුව මාලු හොදි ගේන්න


    මං තෝසේ දෙකයි ප්ලෙන්ටියයි
    අරූ තෝසේ දෙකයි ප්ලේන්ටියයි


    මාතියා මෙන්න බිල

    රුපියල් 180

    අම්මට හුඩු
    වෙනදට උදෙට කන්න එකෙක්ට යන්නේ රුපියල් 50යි

    අද 90ක් ගිහින්

    මොනවා කරන්නද බිල ගෙවා

    food city එකකට ගොඩ වෙලා උයන්න දේවලු ත් අරන් බෝඩිමට ආවා

    අනිත් ඒකාටත් එක්ක ම උයන්න කීවා

    දැන් ඉතින් උයනවා




    බස් එකට 24යි
    කන්න 90
    රුපියල් 110


    වෙනදට උදේට 50යි
    දවල්ට 60යි
    අයියෝ සල්ලි

    අපේ මුදලාලිලා ‍සිල් ගන්න ගිහින්

    පිං අත්වෙයි පෝය දවසට හොටල් වහන්න එපා

    කොළඹ ගොඩක් ඉන්නේ බෝඩිං කාරයෝ
    උන්ට එදාට කන්න වෙන්නේ පස් තමා
     

    MrDream

    Active member
  • Nov 11, 2010
    309
    44
    28
    මාලඹේ කඩ අරලානේ ඇයි නුගේගොඩ ගියේ...අනිත් එක කඩුවෙල කොච්චර කඩ ඇරලා තියනවද බන්.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මාලඹේ කඩ අරලානේ ඇයි නුගේගොඩ ගියේ...අනිත් එක කඩුවෙල කොච්චර කඩ ඇරලා තියනවද බන්.

    mn malabe newei machan inne..
    wade une ada kada tikai arala tiyenne

    mn yanakota hama ekema bath iwara wela
     

    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    "කොළඹ ගොඩක් ඉන්නේ බෝඩිං කාරයෝ
    උන්ට එදාට කන්න වෙන්නේ පස් තමා"

    සහතික ඇත්ත....
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    හොද වැඩේ උබට "මාතියා'' කියල කතාකරාම ඕවට රින්ගන එකට :lol::lol::lol::lol::lol::lol:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    24+90 = 114

    ආසන්න වශයෙන් මචං සුලු කලේ
    උඹ SLIIT නේද?

    මොන ස්ලිට් ද බන් අපි
    අපි තාම පොඩියි

    හොද වැඩේ උබට "මාතියා'' කියල කතාකරාම ඕවට රින්ගන එකට :lol::lol::lol::lol::lol::lol:
    :lol::lol:
    :lol::P podi podi weradi wenawa ganan ganna epa
    :)
    "කොළඹ ගොඩක් ඉන්නේ බෝඩිං කාරයෝ
    උන්ට එදාට කන්න වෙන්නේ පස් තමා"

    සහතික ඇත්ත....
    ප්ව් අපි
    kadwal wahuwata kamak nee,wesak poson walatanam, :D athi tharam dansal thiyenawane
    ඒක ඇත්ත
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ♥-Aurora-♥;13937899 said:
    පෝය දවසෙ මාලු කන්න හොයන අයට ඔහොම වෙනවලු ;)

    කව්ද බන් මාලු කන්න ගියේ
    බත් බන් කන්න ගියේ