පෝරියල් එකක් සැට් වෙන්නයි යන්නේ.. මාව බේරපල්ලා.. 😣

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    අපෝ උබේ ඇඩියාවනේ ඕයි පාරෙ යන එකෙක් උබට කෙල්ලෙක්ගේ නම්බර් එකක් දුන්නා කියලා ලොල්. කෙල්ලෝ සෙට් වෙන්නෑති එක සාධාරණයි 🤣 තෝ නිකමට හරි මනමාලියක් බලන්ඩ ගියොත් බුලත් හෙප්පුව අල්ලදී සිහි නැතුව වැටෙයි
    එහෙනං එතන් ඉදන් ත්‍රෙඩ් දාන්නෙ
     
    • Wow
    Reactions: Heshan Daminda