පෝරියල් එකක් සැට් වෙන්නයි යන්නේ.. මාව බේරපල්ලා.. 😣

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    එතකොට මු අව්රුද්දක් විතර මේකේ කෙකර ගගා ගත්ත බයිසිලකෙට මොකද කරන්නේ? 🤭
    :lol:

    0907bf030833784fc75d7d4e41b129b8.jpg


    HD-wallpaper-deeplina-deka-cop-bong-model-police-female.jpg

    ------ Post added on Jul 26, 2022 at 9:02 PM
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අඩෝ් ටෙලිපොන් එකෙක් සෙස් කරන් නෑ
    නිකන් කතා කරන්නේ
    නොම්බරේට කෝල් එකක් ගනිම්
    නිකමට කතා කරපන්. අතින් ගාණක් යන්නේ නෑනේ
    අවුල් නම් යාළුවෙක් විදියට ෆිට් එකේ ඉඳින්
    පොලෙිසියේ නේ පාඩුවක් නෑ පෙට්‍රල් ටිකක් හරි හොයා ගන්න පුළුවන්
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,903
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    අපෝ උබේ ඇඩියාවනේ ඕයි පාරෙ යන එකෙක් උබට කෙල්ලෙක්ගේ නම්බර් එකක් දුන්නා කියලා ලොල්. කෙල්ලෝ සෙට් වෙන්නෑති එක සාධාරණයි 🤣 තෝ නිකමට හරි මනමාලියක් බලන්ඩ ගියොත් බුලත් හෙප්පුව අල්ලදී සිහි නැතුව වැටෙයි
     
    • Wow
    Reactions: Heshan Daminda

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මු මේකට කැමතියි එකයි එළකිරි උන්ට නොතේරෙන්න දැම්මේ .
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,268
    113
    34
    Kalutara
    Uncle gen kellage fb illagena photo eka balala ganna thiranayak ganin.natam aparade kiyala hithunoth
    Munai fugure ekai mulimma poto ekakin balala idapan. Set nattan time waste nokara paduwe idapan.
    whatsapp photo එහෙම නෑ දාලා. truecaller එකෙත් නෑ ෆොටෝ. fb එකෙත් නෑ හෙව්වට.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,666
    113
    කෙල්ලගේ නම්බර් එක මට දීලා අංකල් ගේ නම්බර් එක @scurvy දීපන්. උඹට ආයේ කවදාවත් ඒ කෙල්ලගෙන් වත් අංකල් ගෙන් වත් අතවරයක් වෙන්නේ නෑ. වගකීමෙන් කියන්නේ. ඔව්
     
    • Haha
    Reactions: Heshan Daminda

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    යොජනා කඩාකප්පල් කරගන්න ඔන ඇයින්ට

    පලවෙනිම ටොක් එකෙ දි කියපල්ල

    මාගෙ මුදල් සහ දෙපල් ඔබගෙ පවුලෙ ඇයින් නඩත්තුව සදහා ලබා නොදෙ, එසෙ කිරිමට ඔනැ නම් ඔබ මුදල් උපයා එවායින් කොටසක් එ සදහා යොදාගත හැක, එහෙත් අප දෙදෙනාට වඩා මුදකල් ඔබ ඔබෙ පවුලට වෙන් කරන්න නොසිතන්න,

    -බහුතරෙ සල්ලි මහ ගෙදෙට්ට අදිනවා. මෙක පිරිමින්ටත් පොදුයි ඈ... එම නොකරන්න, හම්බ කරලා නන්ගිලා, මල්ලිලා ගොඩ දාන්න යන්න එපා,, විසෙසයෙන් 18න් පස්සෙ..