පෝලිම් ජිවිතේ

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380
    113
    පෙට්‍රොල් එන දවස්වට කලින් දවසෙ පෝලිමට ගියාම ඇතිනෙ.
    Mehenam kalin dawase ude 4ta wath yanna ona...nethnam sorry tamai

    QR ක්‍රමේ පටං ගත්ත තැනක් ද
    Ehema then walath polima ahemai.mehenam...ara hodama shed eken gahanne:P
    ------ Post added on Jul 27, 2022 at 10:09 PM
     
    • Like
    Reactions: Solo Rider

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,630
    113
    තෙල් නැතුව ජීවිතේ ගැට ගහගන්න බැරිද?
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380
    113
    Ekanam godak then wala wenawa...saththu tamai minissu godak un
    පෝලිම් පැනිල්ල තමයි බලුම වැඩේ.
    අද පාන්දර යන්න හිටියට මට නින්ද ගියා. ඔන්න මම ළමයත් අරන් 7ට පාරට ගියාම පාර දිගටම පෝලිම. හිටපු මිනිස්සු ඔක්කොම වගේ නිදි. ඒ අතර ගෑණු කට්ටිය ළමයි ඉන්න වාහනත් තිබ්බා. පෙනුමෙ හැටියට නම් ඒ මිනිස්සු රෑ ඉඳලා තියෙන්නෙ මෙතන.

    ළමයා දාලා එනගමන් ශෙඩ් එක බැලුවම තෙල් බානවා 8ට විතර.

    මම 12ට ළමයා ගේන්න යද්දිත් පෝලිමේ අන්තිම කෑල්ල හෙල්ලිලාවත් නෑ. ඉස්සරහට ගිහින් බලපුවම තෙල් ගහනවත් එක්ක. බලද්දි එක එකා පනිනවා. ළඟ ගෙවල් වල උන් වත්තෙ වාහන පුරෝගෙන එක එක පෝලිමට දානව.

    මාර බලු මිනිස්සු.

    ගියේ නෑ පෝලිමේ ලගින්න, ඔහොම දවස් ගණං ඉන්න හිතෙන්නෙ නෑ...

    මෙහෙ ශෙඩ් වල හැම දාම වළි. ඒ අස්සෙ පෝලිං පනිනව...
    පිළිවෙලකට qr වලට ගහන්න ගත්තම යනව කියල හිතං ඉන්නෙ....
    QR gehuwath oka ohomai ban..mehe qr gahanne...polima adu nee
    ------ Post added on Jul 27, 2022 at 10:16 PM
     
    • Wow
    Reactions: PHBhagya

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    QR gehuwath oka ohomai ban..mehe qr gahanne...polima adu nee
    QR gahanawa nam ratema gahanne one ban.

    nathnam QR ekatath gahagena ehema nathi shed ekakinuth gahaganna puluwanne.

    dan mama parata giya Friday walatath danma polima hadila ban. :( :( :( :shocked:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,596
    113
    Ehema then walath polima ahemai.mehenam...ara hodama shed eken gahanne:P
    ------ Post added on Jul 27, 2022 at 10:09 PM

    Mehe ehema gahuwanam onewatath wada athi bn koheda QR number system mokuth hariyata nane.

    Balamuko aug wala wath hariyaida kiyala
     
    • Like
    Reactions: ChamaraGL

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,374
    2,371
    113
    දවස් තුනකට වඩා ඉදලා අද රුපියල් 1000ක ගහගත්තා. ලීටර් දෙකයි. අපි එහෙම ගහද්දි මම දන්න සමහර උන් ලීටර් 80ව ගහගත්තා. සන්තෝසයි ඉතින්
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380
    113
    දවස් තුනකට වඩා ඉදලා අද රුපියල් 1000ක ගහගත්තා. ලීටර් දෙකයි. අපි එහෙම ගහද්දි මම දන්න සමහර උන් ලීටර් 80ව ගහගත්තා. සන්තෝසයි ඉතින්
    Oka thamai wede...dan wahana tina aya wahaneta 7000 gahagena eken edala danna yanawa bike walata


    Oken oyapara wahana gini ganiwi petrol leak wela
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ගිය සතියේ උදේ 5 ට ගියා බයික් 2, කාර් 1 අරගෙන යාලුවෙක් එක්ක..
    හවස 2.30 වෙනකොට ගහ ගත්තා. බයික් එක ෆුල් tank ...
    ඊයේ උදේ 5 ට ගිය බයික් 2 විතරයි.. හවස 6 ට බඩු ඉවරයි. අපිට ගහගන්න බැරි උනා..
    හැබැයි හවස 2 ට ආපු කාර් ගැහුවා..
    වාහන අඩු නිසා.
    QR ගහනවා උනත් පෝලිම අඩු නෑ ටිකක් වත්..
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මේ අරගලකාරයෝ හරි වැරදි වෙන්න පුලුවන්.
    නමුත් මේ ආන්ඩුව සහ කුලී මැරකන්ඩායම් බස්සල කරන සෙල්ලම අරගල එවුන්ගෙන් නවත්තන් නෑ සාමාන්ය අපේ පවුල් දක්වා එන්න පුලුවන්,

    අපිට ශෙඩ් එකෙ අසාධාරනයක් උනත් ගෑස් පොලිමේ අසාධාරනයක් උනත් අපි ඊට විරුද්දව කට ඇරියොත් අපිටත් මේ කුලි මැරයො එවල ගහල බයකරයි මොන උනත් කටවහන් හිටපල්ල කියල...ජූලි9 ඉස්සෙල්ල කාලකන්නි පොලිටික්කන්ට උඩින් මිනිස්සුන්ගෙ හඩක් තිබ්බ අද කසිප්පු බිකුනන පොලිටික්කොත් උඩගිහින් මාධය සන්දශන තියනවා..


    සාමාන්ය මහජනතාව අද බය කරල බල්ලට දාන සීන් වෙන්නෙ. අරගලේ අල උන නිසා පොලිටික්කො ඔක්කොම පක්ශ බේද අමතක කරල සාමානය එකාට අරින්න උන් එක පෙරමුනකට සෙට් වෙලා අපිට ශොට් එකදීල උන්ගෙ පන්තියෙ වරප්‍රසාද ඉස්සරවගේ රැකගන්න යන්නෙ,,,මාස ටිකකට කලින් මිනිස්සුන්ට බයේ මුන් පාරවල් වහන් පෙජරෝ පෝලින් ගියෙ නෑ දැන් ඉහලත් උඩින් යන්න අරන්
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඕවර් නයිට් ගෙදරින් එලියට බහින්න හරි හේතුවක් කියාගන්න බැරි පොරවල් ලට මේවා බෝනස්. බාර් ස්පා කැරොකි ‍‍‍ළ‍ඟ සෙඩ් වලට සෙට් වෙයල්ලා.
    පහුවදාට නිදි මරල අමාරුයි කියල ගෑනිව හරි කාව හරි පෝලිමේ තියල ගෙදර ඇවිත් නිදා ගනින් තෙල් ආවම කෝල් එකක් දෙන්න කියල. ගෑණිව පෝලිමෙ තියන රිස්ක් එක ගන්න වෙනවා.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,257
    26,716
    113
    Kandy
    ජීවනි පැකට් එකක් 1 ලීටර් වතුර බෝතලේක දිය කරලා තියාගෙන බොන්න ගොඩක් අය මැරෙන්නෙ ඇගේ අයන සාන්ද්‍රනය අඩු වෙලා හාර්ට් ඇටැක් ඇවිත්ලු
     
    • Like
    Reactions: PHBhagya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,596
    113
    1.30AM ගිහිං 2.50AM ආව @Lakshan-Seram

    9v6mjq2.png


    QR අයට 20L ගහනව QR නැති අයට 7000LKR ගහනව
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    qr එක සාර්ථක වුනොත් ගොඩ බන් . අවශ්‍ය ප්රෙමානෙට නැති වුනත් ඔක්කොටම තියෙනවා නේ .
    මුල් දවස් වල කට්ට කන්නේ නැතුව දවසක් දෙකක් ඉදල පලයන් ලොල් මම නම් බස් එකේ ඓන්නේ අශ්යම වුනොත් විතරක් ගන්න තියාගෙන ඉන්නේ