මේ අරගලකාරයෝ හරි වැරදි වෙන්න පුලුවන්.
නමුත් මේ ආන්ඩුව සහ කුලී මැරකන්ඩායම් බස්සල කරන සෙල්ලම අරගල එවුන්ගෙන් නවත්තන් නෑ සාමාන්‍ය අපේ පවුල් දක්වා එන්න පුලුවන්,
අපිට ශෙඩ් එකෙ අසාධාරනයක් උනත් ගෑස් පොලිමේ අසාධාරනයක් උනත් අපි ඊට විරුද්දව කට ඇරියොත් අපිටත් මේ කුලි මැරයො එවල ගහල බයකරයි මොන උනත් කටවහන් හිටපල්ල කියල...ජූලි9 ඉස්සෙල්ල කාලකන්නි පොලිටික්කන්ට උඩින් මිනිස්සුන්ගෙ හඩක් තිබ්බ අද කසිප්පු බිකුනන පොලිටික්කොත් උඩගිහින් මාධය සන්දශන තියනවා..
සාමාන්‍ය මහජනතාව අද බය කරල බල්ලට දාන සීන් වෙන්නෙ. අරගලේ අල උන නිසා පොලිටික්කො ඔක්කොම පක්ශ බේද අමතක කරල සාමානය එකාට අරින්න උන් එක පෙරමුනකට සෙට් වෙලා අපිට ශොට් එකදීල උන්ගෙ පන්තියෙ වරප්‍රසාද ඉස්සරවගේ රැකගන්න යන්නෙ,,,මාස ටිකකට කලින් මිනිස්සුන්ට බයේ මුන් පාරවල් වහන් පෙජරෝ පෝලින් ගියෙ නෑ දැන් ඉහලත් උඩින් යන්න අරන්