පෝසට් ඔෆිස් අවුලක්

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් ලන්කාවට mcb, rcd, fuse, bracker, spd වගේ බඩු ටිකක් දාල බොක්ස් එකක් එව්ව සෝලර් ගහන්න.
    ටොයි කියල mark කරල තමයි එව්වේ . තාම ආවේ නැහැනේ බන් මේ මගුල :eek:. ඊට සතියකට පස්සේ දාපු වෙන බඩු වගයක් ගිහින්. කෝල් කරල බලන්න වෙයිද? හේතුව මොකක්ද කල් ගන්න
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මචන් ලන්කාවට mcb, rcd, fuse, bracker, spd වගේ බඩු ටිකක් දාල බොක්ස් එකක් එව්ව සෝලර් ගහන්න.
    ටොයි කියල mark කරල තමයි එව්වේ . තාම ආවේ නැහැනේ බන් මේ මගුල :eek:. ඊට සතියකට පස්සේ දාපු වෙන බඩු වගයක් ගිහින්. කෝල් කරල බලන්න වෙයිද? හේතුව මොකක්ද කල් ගන්න
    ems da normal post da ? tracking thiyenawada ?