පෞද්ගලිකත්වයට බාධා වන CCTV

sanjeewa81

Active member
  • Jan 8, 2007
    439
    107
    43
    පෞද්ගලිකත්වයට බාධා වන CCTV

    මචන් අපේ අල්ලපු ගෙදර සීසීටීවී කැමරාවක් අපේ මායිම පේන විදියට තියෙන්නෙ. මේ කැමරාව මුලින් ගොඩක් ඒ ගොල්ලන්ගෙ පැත්ත පේන විදියට තමයි තිබුනේ, නමුත් දන්නෙ නෑ කොතරම් පරාසයක් පේනවද කියල, ඒ ගෙදර ගෑනු කෙනා දවසක් මොකක්දෝ එකක් උඩට නැගල අතින් කැමරාව අපේ පැත්තත් පේන විදියට හරවනව අපේ අම්ම දැකල තියෙනවා. මටත් හිතෙන්නෙ දැන් මේ ගොලොල්ලන්ට ගොඩක් අපේ පැත්ත පේනවා වගේ. මේ ගැන මට කරන්න පුලුවන් මොකද්ද? මේක ප්‍රයිවසි ගොඩක් ඩිස්ටර්බ් වෙනවා, මොකද අපේ ගේ පිටිපස්ස පැත්ත තමයි මේ කැමරාවට අහුවෙන්නේ.
     
    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125

    ubath camerawak genalla unge gewal paththata harawapan!!
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    call 119 ...මේක කරන්න බෑ... පුද්ගලික ඉඩම් වලට ඔව්වා හරවන්න බෑ....
     
    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    439
    107
    43
    call 119 ...මේක කරන්න බෑ... පුද්ගලික ඉඩම් වලට ඔව්වා හරවන්න බෑ....

    ඔව් මචන් අපි කිව්ව එයාලට ඒක ඕගොල්ලො අපේ පැත්තට පේනවිදියට තියෙනව කියල එතකොට කියනවා ඒ කැමරවා ඉන්ස්ටෝල් කරල ගියපු උන් තියෙන විදියටලු තියෙන්නෙ බොරුමයි කියන්නෙ මුන්. මම මොකාද කරන්නෙ, තාම වෙනස් කරල නෑ අපේ පැත්ත පේනවා වගේ මචන්. ඕකෙන් කොච්චර පරාසයක් පේනවද දන්නෙ නෑනෙ. මේක හරි ප්‍රශ්නයක්. උන්ට ඕන නම් කැමරාව යටින් හයි කරගන්න කියන්න ඕන උන්ගෙ පැත්ත පේන්න විතරක්. අනික මුන්ගෙ ගේ තියෙන්නෙ මායිමෙන් අඩි දෙකක් හෝ තුනක් ඈතින්.
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,754
    1,492
    113
    Ehema machan anunge waththak paenna gahanna ba camera. Bt para penna camera instal karahaki prasnayak na.
     
    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    439
    107
    43
    Umbalath dummy camera ekak aran e peththa penna atawapan

    මේකයි මචන් උන්ගෙ ගේ ඉඳල මායිමට තියෙන්නෙ අඩි දෙකයි, අපේ ගේ ඉඳල අඩි 10ක් දුරයි මායිමට
     
    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    439
    107
    43
    Yako eka kelinma ubalage gederata ne harawala thiyenne :lol:

    ඔව් බන්. පොලිසි කියන්න්ද? අසල්වාසීන් නිසා මොකද කරන්නේ. තාප්පෙ මායිමට යටින් තමා ගහගන්න කියන්න වෙන්නෙ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    cam ekata penawa kiyala saka karana range eke baya hithena rupayak ellala thiyahan nathinam uba dawasak dekak adum nathuwa idapan.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    මෙම ගෙදරට බුදු සරණයි කියලා ගහපං ලොකු බෝඩ් එකක් කැමරාව වැහෙන්න. :lol::lol::lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    ඔව් බන්. පොලිසි කියන්න්ද? අසල්වාසීන් නිසා මොකද කරන්නේ. තාප්පෙ මායිමට යටින් තමා ගහගන්න කියන්න වෙන්නෙ

    උබලගේ ගෙදරට හොරු පැන්නත් ඕකෙන් බලන්න පුලුවන්නේ? උබට ගිහින් පේන වීව් එක බලන්න බැරිද? අසල්වාසීන් නේ?

    ප්‍රශ්නේ ඉවරනේ? :confused::confused:
     
    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    439
    107
    43
    උබලගේ ගෙදරට හොරු පැන්නත් ඕකෙන් බලන්න පුලුවන්නේ? උබට ගිහින් පේන වීව් එක බලන්න බැරිද? අසල්වාසීන් නේ?

    ප්‍රශ්නේ ඉවරනේ? :confused::confused:

    උබේ කතාවත් ඇත්ත, ඒකටනම් ඉතින් මම අපේ ගෙදර කැමරා දානවා, ඒත් මේක ප්‍රයිවසි ඩිස්ටර්බ් නෙ මචන්.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,767
    113
    Gampaha
    පුද්ගලික ඉඩමකට හරවන්න බෑ. උබ විස්වාස කරයිද දන්නෙ නෑ. ඒත් අපේ එකෙක් ජනේලය වෙන ඉඩමක පැත්තට හරෝල ඌ නඩු දාල හිරු එලිය සහ වාතාශ්‍රය සොරා ගැනීම යටතේ වරදකරු උනා. :lol::lol: ජනේලෙ බල්ල වගේ ගලෝල ගල් බැන්ද.. දඩයකුත් ගැහුව.